" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, December 29, 2011

ශ්‍රී ලාංකාවේ HOT DEALS එසැනින් ඔබේ අතට



ඔන්න යාලුවනේ මම අදත් අවා මරු Seen එකක් අරගෙන මේක නම් වැදගත් වෙන්නේ අපේ ශ්‍රී ලාංකාවේ කොල්ලො කෙල්ලන්ට තමයි මේක Web Site එකක්.
මේ වෙබ් ස්යිට් එකෙන් ඔයලාට හොයා ගන්න පුලුවන් ශ්‍රී ලාංකාවේ Hot Deals ගැන එහෙමත් නැත්තම් ඔය අපේ කට්ටිය සුද්ද සින්හලෙන්ම කියන්නේ SALE කියලා අන්න ඒවා තමයි. මේ සයිට් එකෙන් කරන්නේ ශ්‍රී ලාංකාවේ එදිනෙදා එක එක වලින් දෙන සහන ගැන අපිට කියන එක. මේකේ අපිට වෙන්නත් පුලුවන් ඊට පස්සෙ ඉතින් ඔයගේ Email එකටම දවස ගානේ මෙයලගෙ Hot Hot Deals ටික ටක් ගාලා ලැබේයි.
එහෙනම් යලුවනේ පල්ලෙහා තියනවා Link එක ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා. අලුත්ම එකක් එක්කන් නැවතත් හමු වෙමු. එහෙනම් අපි කැපෙනවා බායි ....... Bye .....
Share:

Wednesday, December 28, 2011

මුහුණ පොතට මූනවල් වලින් අමුතුම රූප..


ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම අලුත් Hot Hot Post එකක් එක්කන් අයෙත් අවා. හරි අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ සිද්දියක් ගැන තමයි. හරි යාලුවනේ ඊයේ මම කිව්වනේ මුහුන පොතේ Chat කරන කොට ඔයගෙම මුන හරි වෙන යලුවෙකුගෙ මුනක් චැට් එකේ යවන හැටි. හරි අද මම කියන්න යන්නෙත් ඒ Post එකෙම අලුත් දෙයක් ගැන කිව්වනේ යාලුවන්ට මම දෙන්නේ අලුත් එව්වා .. ශ්‍රී ලාංකීය අභිමානය " ALL SRI LANKANS "
හරි හරි වැඩි වැල් වටාරම් ඔනේ නෑනේ කෙලින්ම එන්නම් කතාවට මම අද කියන්න යන්නේ ඊයේ කියපු විදියටම මුනවල් වලින් අපිට වැඩ දාන්න පුලුවන් විදිය ගැන වැඩ කෑලි තියෙන්නේ පල්ලෙහා බලන්නකො කොහොමද කියලා MaXxA වැඩේ...
Troll face: [[171108522930776]]
ARE YOU F****NG KIDDING ME: [[143220739082110]]
Me Gusta: [[211782832186415]]
Mother of God: [[142670085793927]]
Cereal Guy: [[170815706323196]]
LOL Face: [[168456309878025]]
NO Guy: [[167359756658519]]
Yao Ming: [[218595638164996]]
Derp: [[224812970902314]]
Derpina: [[192644604154319]]
Forever Alone: [[177903015598419]]
Not Bad : [[NotBaad]]
F*** yeah : [[105387672833401]]
Challenge accepted: [[100002727365206]]
Okay face: [[100002752520227]]
Dumb b***h: [[218595638164996]]
Poker face [[129627277060203]]
Okay face [[224812970902314]]
Official rage face [[FUUUOFFICIAL]]
No [[167359756658519]]
MOG [[142670085793927]]
Feel like a sir [[168040846586189]]
Forever alone christmas. [[125038607580286]]
ආ.... යාලුවනේ කොහොමද FB වැඩ නේද??? Hikz,, හා හා යාලුවනේ තවම Post එක ඉවර නෑ.. දැන් තමයි හොඳම වැඩ කෑල්ල තියෙන්නේ. මන් දැන් කියන්නම් ඔය මුනවල් එකතු කරලා මාර වැඩ දාන්න පුලුවන් Mare Maru Aaaa. ඒකත් පල්ලෙහායින් තියනවා බලා ගන්නකො.....


කොහොමද මේක.. ? මේක යවන්න ඕනනම් පල්ලෙහා තියන විදියට ඒකම Copy කරලා Chat එකේ Paste කරලා Send කරන්න. වැඩේ ඉවරයි..
[[331399223556184]] [[286042634779174]] [[330023780360758]] [[329237617088409]] [[204120926342364]] [[131297490319188]] [[289987304385341]]
[[295847560451136]] [[278880668827213]] [[260560750675461]] [[264494386943951]] [[208640915887167]] [[270643856326606]] [[334868623190983]] [[263173770411836]]
[[265844723474789]] [[325742447454304]] [[207587629327321]] [[294223273948603]] [[323449457679402]] [[258622847533513]] [[242014162533924]] [[158386917602797]]
[[306019522772134]] [[267712979948966]] [[301751889864065]] [[213122875437139]] [[164020277032670]] [[158735217564918]] [[261124587284685]] [[301991303173149]]
[[114261558693806]] [[113889888730617]] [[316407155046042]] [[316473595041291]] [[346326392049037]] [[284570571589911]] [[298670736837009]] [[186000198162731]]
[[219939044752270]] [[336155773063546]] [[131032267012645]] [[155856061183812]] [[208532722565686]] [[268249169896142]] [[204863289602546]] [[242397452496887]]
[[199766206779497]] [[157903644315266]] [[212393248843131]]
හෝව් හෝව් තවම ඉවර නෑ තව එකක් තියනවා මේකත් බලලම යන්නකෝ කොහොමද කියලා

මේක යවන්න ඕනනම් පල්ලෙහා තියන විදියට ඒකම Copy කරලා Chat එකේ Paste කරලා Send කරන්න.

[[293955833972970]] [[293955850639635]] [[293955873972966]] [[293955920639628]] [[293956017306285]]
[[293956043972949]] [[293956060639614]] [[293956087306278]] [[293956100639610]] [[293956107306276]]
[[293956117306275]] [[293956127306274]] [[293956147306272]] [[293956220639598]] [[293956283972925]]
[[293956303972923]] [[293956327306254]] [[293956350639585]] [[293956370639583]] [[293956450639575]]
[[293956570639563]] [[293956620639558]] [[293956677306219]] [[293956710639549]] [[293956767306210]]

දැනට නවතිනවා අලුත් එවා අයේ ආවොත් ඔයාලාට අනිවාර්යෙන්ම දෙනවා....
හරි යාලුවනේ කොහොමද මගේ Post එක? ඔයාලා මොනවා හරි කියලා යනවානම් තමයි මට තව තව අලුත් එවා හොයා ගන්න පුලුවන් පොඩි Comment එකක් දීලා යන්න මම අදට නවතිනවා අලුත්ම එකකින් නැවතත් හමු වෙමු.
Share:

මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල Send Your Face


ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම Post එකක් සමගින් නැවතත් අවා... ඉතින් ඔයාලා සේරම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. හරි මම මගේ Topic එකට දැන් එන්නම්කෝ

මම අද කියන්න යන්නේ මුහුන පොතේ අලුත්ම දෙයක් ගැන. හරි ඔයලා හැමෝම මේ මුහුන පොත FACEBOOK ගැන දන්නවානේ ඉතින් ඔයලා Facebook එකේ ඉන්න යාලුවන් එක්ක Chat කරනවා නේද? ඔය කරන කොට එක එක මුනවල් යවනවා නේද? මේ වගේ


හාපෝ මේවානම් මොනවද කියලා හිතනවා ඇති ඔයලා, ඒත් මම අද කියන්න යන්නෙ ඔය ගැනම තමයි හැබැයි ඔය මුනවල් නෙවෙයි ඔයාගේ මුන යවන විදිය ගැන මේකට ඔයගේ මුන නෙවෙයි ඔයගෙ යාලුවෙකුගේ මුනක්, ඔයාගේ Page එකක Profile Photo එකක් එහෙමත් නැත්තම් ඔයා Chat කර කර ඉන්න කෙනාගේ මුනම එයාට යවන්න පුලුවන් මරු නේද? හරි මම දැන් කියන්නම් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා..

ඔයාලා යලුවත් එක්ක Chat කරන්න පටන් ගන්න ඊට පස්සේ ඔයාලට යවන්න ඕන මුන තියන Profile එක Open කර ගන්න දැන් එයාගේ Profile Name එක Copy කර ගන්න Name එකක් නැතුව Number එකක් තියනවානම් ඒ Number එක විතරක් Copy කර ගන්න මෙන්න මේ වගේ මම පල්ලේහායින් ගහලා තියෙන්නේ

dilhanpadeniya2

100000867277499

1734177653

හරි දැන් ඔයාලා Chat කරන කෙනාට ඔය වල මුනවල් යවන්නනම් මෙන්න මේ විදියට Type කරලා Enter කරන්න එච්චරයි කතාව

[[---------]]

----------- මෙන්න මේ ඉරි පේලිය වෙනුවට ඔයාලා කලින් Copy කර ගත්ත Name එක හෝ Number එක දා ගන්න

[[dilhanpadeniya2]]

කොහොමද වැඩේ එල නේද ? හරි දැන් මම නවතිනවා අයෙමත් අලුත් දෙයක් එක්කන් ඉක්මනටම හමු වෙමු යටින් තියනවා මම යලුවන්ට යවපු මුනු ටික මරු නේද???






Share:

Tuesday, December 27, 2011

ලංකාවේ පරණ Photos බලන්න නියම වෙබ් අඩවියක්

ලංකාවේ පරණ Photos බලන්න නියම වෙබ් අඩවියක්



මේකනම් නියම සයිට් එකක්.ලංකාවේ පරණ Photos දහස් ගානක් තියෙනවා .ඔය පහල තියෙන Link එක ක්ලික් කරලා හරි මෙතන ක්ලික් කරලා හරි සයිට් එකට යන්නකෝ.

ලංකාවේ පරණ Photos බලන්න නියම වෙබ් අඩවියක්
Share:

Monday, December 26, 2011

ඇමෙරිකාවේ ඉගෙනගන්නනම් නැතුවම බැරි TOEFL

හායී ....... ඔන්න යාලුවනේ මම අයෙමත් අවා අමුතුම බඩුවක් අරගෙන මේක නම් Usefull වෙන්නේ අපේ Study Abroad කරන්න ඉන්න යාලුවන්ටයි. ඉතින් මොකක්ද දන්නවද මේක ??? TOEFL



TOEFL කිව්වහම ඉතින් දැන් කාලේනම් නොදන්න කෙනෙක් නැතුව අති ඒත් දන්නේ නැති අය ඉන්නවානම් මම මේ කියන්නේ කියන්නේ අපිStudent Visa වලට පිටරට යනවානම් කරන්න ඕනේ Exam එකක්. The Test of English as a Foreign Language, or TOEFL මේ Exam එක ගොඩාක් වැදගත් වෙන්නේ USA හරි Austrailia හරි යන අයට තමයි. මේ ගැන ඔයාලට ගොඩාක් විස්තර එයලගේ Web Site එකෙන්ම ගන්න පුලුවන් ඒකට මෙතනින් යන්න.

ඔයාලා USA එහෙමත් නැත්තම් America ගිහින් ඉගෙන ගන්න හිතන් ඉන්නවානම් ඉතින් මේක අනිවා.... තමයි OK..

හරි යාලුවනේ එහෙනම් මම ගිහින් අයෙත් අලුත් Post එකක් සමගින් ඉක්මනින්ම එන්නම්
Share:

Original Software සහ Games නොමිලේම ඔබේ අතට

ඔන්න යාලුවනේ මගෙ පලවෙනි Post එක. ඉස්සර වෙලාම මම ඔයලාට කියලා දෙන්න යන්නේ නිකන් දෙන දෙයක් ගැන Free දෙන දෙයක් ගැන . හරි මම කෙලින්ම කතාවට එන්නම් අද මම ඔයලට දෙනවා අපි සල්ලි දීලා ගන්න ඕනේ Softwares, Games නිකන් ගන්න විදියක් ගැන.



මේ කියන්න යන්නේ ඔය Crack එකක් ගැනවත් Serial එකක් ගැනවත් නෙවේ Original Softwares අපි නොමිලේ ලබා ගන්න විදියක් ගැන OK

හරි ඉස්සෙල්ලම මම කියන්න යන්නේ Free Software ගැන මේක Web Site එකක් මේ Web Site එකේ ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාම එක Original Software එකක් බැගින් නොමිලේ දෙනවා. ඒ Software එක මොකක්ද කියලා ඔයාලගේ Email එකටම එනවා හැබැයි එක දෙයක් මතක තියා ගන්න මේ Software එක Download කරලා ඒ දවස ඇතුලදිම Setup කරලා Activation කරගන්න ඕනේ නැත්තම් ඉතින් ආයේ හෙට නම් ඒකෙන් ප්රoයෝජනයක් ගන්න බෑ. මෙන්න Link එක


හරි ඊළඟට මම කියන්න යන්නේ Free Games ගැන මේකත් Web Site එකක් මේ Web Site එකේත් ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාමනම් Games හම්බ වෙන්නේ නෑ Software වගේ. හරිනේ ඒ දෙන දවසට අර වගේම Email එකක් ඔයාට ලැබෙයි මෙන්න Link එක



ඔන්න යාලුවනේ මගේ Post එක ඉවරයි මම හිතනවා ඔයාලා මේ Post එකෙන් මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා ඉතින් මම දැන් නවතිනවා ඊළඟ Post එකත් එක්කන් ඉක්මනටම නැවතත් හමුවෙමු. මේ Post එක ගැන ඔයාලාට හිතෙන දේත් කියලා යන්න Ok See U Soooooon
Share:

තවත් බ්ලොගයක ආරම්භයක්

හායී... ඉස්සෙල්ලම ඔයාලා හැමොටම ආයුබෝවන් කියලා කියන්න ඕනේ. “ආයුබෝවන්” ඔන්න අද මම අලුත් බ්ලොග් එකක් පටන් ගන්නවා. All Sri Lankans කියලා. URL

http://allsrilankans.blogspot.com

ඉතින් මේ කියන්නේ ශ්රීs ලාංකීය අභිමානය ගැන " ALL SRI LANKANS " ශ්රීs ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2012 සිරාම බ්ලොග් එක කියලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මම මේක පටන් ගත්තට වැඩක් නෑ ඔයලගේ Support එක නැත්තම් ඉතින් මට ඔයාලගේ Full Support එක ඕනේ මේක දිගටම කරගෙන යන්න. OK..

මම මේ BlOG එකෙන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් දේවල් ගැන Hot Hot News අලුත් තාක්ෂණය, අලුත් චිත්ර පට, අලුත් මෘදුකාංග, අලුත් දෘඩාංග සහ අලුත් අලුත් දේවල් ගොඩාක්. ඉතින් මේ හැම දේම එකම තැනකින් ගන්න එන්න SET වෙන්න All Sri Lankans සමගින්..
ඔහ්.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ Blog එකේ තියන වැරදි, අඩුපාඩු, හොඳ දේවල් සේරම මට ඔයලට හිතෙන විදියට කියන්න මම ඔයාලා කියන හැම දෙයක්ම නිහතමානීව බාර ගනිමි.

ඉතින් මගේ Next Post එකත් එක්කන් නැවතත් හමු වෙමු.

මම දිල්හාන් පාදෙනිය.
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ