" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, December 29, 2011

ශ්‍රී ලාංකාවේ HOT DEALS එසැනින් ඔබේ අතට



ඔන්න යාලුවනේ මම අදත් අවා මරු Seen එකක් අරගෙන මේක නම් වැදගත් වෙන්නේ අපේ ශ්‍රී ලාංකාවේ කොල්ලො කෙල්ලන්ට තමයි මේක Web Site එකක්.
මේ වෙබ් ස්යිට් එකෙන් ඔයලාට හොයා ගන්න පුලුවන් ශ්‍රී ලාංකාවේ Hot Deals ගැන එහෙමත් නැත්තම් ඔය අපේ කට්ටිය සුද්ද සින්හලෙන්ම කියන්නේ SALE කියලා අන්න ඒවා තමයි. මේ සයිට් එකෙන් කරන්නේ ශ්‍රී ලාංකාවේ එදිනෙදා එක එක වලින් දෙන සහන ගැන අපිට කියන එක. මේකේ අපිට වෙන්නත් පුලුවන් ඊට පස්සෙ ඉතින් ඔයගේ Email එකටම දවස ගානේ මෙයලගෙ Hot Hot Deals ටික ටක් ගාලා ලැබේයි.
එහෙනම් යලුවනේ පල්ලෙහා තියනවා Link එක ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා. අලුත්ම එකක් එක්කන් නැවතත් හමු වෙමු. එහෙනම් අපි කැපෙනවා බායි ....... Bye .....
Share:

2 comments:

  1. Whats up! I'm about to begin my own blog and was wondering if you know where the best place to acquire a blog url is? I am not even sure if that's what its known as?
    (I'm new to this) I'm referring to "http://www.blogger.com/comment.g?blogID=5794064392160635538&postID=5805774487610910562".
    Exactly how do I go about getting one of these for the website I'm building? Thanks!

    Visit my web-site ... roof repairs sydney

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ