" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, December 26, 2011

Original Software සහ Games නොමිලේම ඔබේ අතට

ඔන්න යාලුවනේ මගෙ පලවෙනි Post එක. ඉස්සර වෙලාම මම ඔයලාට කියලා දෙන්න යන්නේ නිකන් දෙන දෙයක් ගැන Free දෙන දෙයක් ගැන . හරි මම කෙලින්ම කතාවට එන්නම් අද මම ඔයලට දෙනවා අපි සල්ලි දීලා ගන්න ඕනේ Softwares, Games නිකන් ගන්න විදියක් ගැන.



මේ කියන්න යන්නේ ඔය Crack එකක් ගැනවත් Serial එකක් ගැනවත් නෙවේ Original Softwares අපි නොමිලේ ලබා ගන්න විදියක් ගැන OK

හරි ඉස්සෙල්ලම මම කියන්න යන්නේ Free Software ගැන මේක Web Site එකක් මේ Web Site එකේ ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාම එක Original Software එකක් බැගින් නොමිලේ දෙනවා. ඒ Software එක මොකක්ද කියලා ඔයාලගේ Email එකටම එනවා හැබැයි එක දෙයක් මතක තියා ගන්න මේ Software එක Download කරලා ඒ දවස ඇතුලදිම Setup කරලා Activation කරගන්න ඕනේ නැත්තම් ඉතින් ආයේ හෙට නම් ඒකෙන් ප්රoයෝජනයක් ගන්න බෑ. මෙන්න Link එක


හරි ඊළඟට මම කියන්න යන්නේ Free Games ගැන මේකත් Web Site එකක් මේ Web Site එකේත් ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාමනම් Games හම්බ වෙන්නේ නෑ Software වගේ. හරිනේ ඒ දෙන දවසට අර වගේම Email එකක් ඔයාට ලැබෙයි මෙන්න Link එක



ඔන්න යාලුවනේ මගේ Post එක ඉවරයි මම හිතනවා ඔයාලා මේ Post එකෙන් මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා ඉතින් මම දැන් නවතිනවා ඊළඟ Post එකත් එක්කන් ඉක්මනටම නැවතත් හමුවෙමු. මේ Post එක ගැන ඔයාලාට හිතෙන දේත් කියලා යන්න Ok See U Soooooon
Share:

3 comments:

  1. Hey therе! This poѕt couldn't be written any better! Reading this post reminds me of my previous room mate! He always kept chatting about this. I will forward this page to him. Fairly certain he will have a good read. Thank you for sharing!

    Feel free to surf to my webpage :: viagra

    ReplyDelete
  2. It's actually a great and helpful piece of info. I am happy
    that you shared this useful info with us. Please stay us up to date like this.
    Thank you for sharing.

    Feel free to surf to my homepage batman games

    ReplyDelete
  3. COD: Black Ops Internet based Multiplayer Tips

    My blog :: black ops 2 aimbot

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ