" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, December 26, 2011

ඇමෙරිකාවේ ඉගෙනගන්නනම් නැතුවම බැරි TOEFL

හායී ....... ඔන්න යාලුවනේ මම අයෙමත් අවා අමුතුම බඩුවක් අරගෙන මේක නම් Usefull වෙන්නේ අපේ Study Abroad කරන්න ඉන්න යාලුවන්ටයි. ඉතින් මොකක්ද දන්නවද මේක ??? TOEFL



TOEFL කිව්වහම ඉතින් දැන් කාලේනම් නොදන්න කෙනෙක් නැතුව අති ඒත් දන්නේ නැති අය ඉන්නවානම් මම මේ කියන්නේ කියන්නේ අපිStudent Visa වලට පිටරට යනවානම් කරන්න ඕනේ Exam එකක්. The Test of English as a Foreign Language, or TOEFL මේ Exam එක ගොඩාක් වැදගත් වෙන්නේ USA හරි Austrailia හරි යන අයට තමයි. මේ ගැන ඔයාලට ගොඩාක් විස්තර එයලගේ Web Site එකෙන්ම ගන්න පුලුවන් ඒකට මෙතනින් යන්න.

ඔයාලා USA එහෙමත් නැත්තම් America ගිහින් ඉගෙන ගන්න හිතන් ඉන්නවානම් ඉතින් මේක අනිවා.... තමයි OK..

හරි යාලුවනේ එහෙනම් මම ගිහින් අයෙත් අලුත් Post එකක් සමගින් ඉක්මනින්ම එන්නම්
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ