" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, January 31, 2012

ෆොටෝ එකක් කතා කරවමුද? MaXxA වැඩ කෑල්ල.


හරි ඔන්න යාලුවනේ අපි ආයෙම ආවා. ඒ නිකම්ම නෙවේ ඔයාලට පොරොන්දු උන විඩියටම පට්ට බාණඩයක් අරගෙන මොකද කියන්නේ ඔයාලා මගේ 50 වැනි පොස්ට් එක බැලුවනේ නේද? ඒකේ මම පොඩි විඩියෝ කට්ටක් දාලා තිබුනා නේද අන්න ඒ විඩියෝ කට්ට හදපු සොෆ්ට්වෙයා එක තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ. ඒ පෝස්ට් එකේ තිබුන විඩියෝ එක මම පහලින් දාන්නම් ඒක බලලම ඉස්සරහට යමුකෝ....



හරි දැක්කනේ නේද යාලුවනේ මොකද කියන්නේ මේ මගේ වොයිස් එක තමයි හැබයි ඒ කතා කරේ මම නම් නෙවේ. ඉතින් ඔයාලා ඉතයි අපෝ ඕක මොකක්ද අපිට බැයිද ඕවගේ විඩියො එකක් යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්න කියලා නෑ යාලුවනේ මම මේ විඩියෝ එකේ තියන රූපය කතා කරන රූපයක් බවට පත් කරා ඔව් මේ කතා කරන මිනිසා නිකන් JPG එකක් එහෙමත් නැත්තම් කියනවානම් Still Image එකක් ඒත් මම ඒ රූපය සජීවීව කතා කරවව්වා. මොකද බොරු කියලා හිතනවානම් මෙන්න පල්ලෙහා තියනවා මම මේකට යොදා ගත්ත රූපය ඒකත් බලලම ඉන්නකෝ.


හ්ම්ම්ම්ම් කොහොමද වැඩෙ නේද යාලුවනේ හරි හරි බයවෙන්න එපා අද මම ඔයාලට දෙන්න යන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ල තමයි ඉතින් මේකේ නම තමයි Crazay-Photo-Talk මේ සොෆට්වෙයා එකන් ඔයාලට අවශය ඕනෑම රූපයක් කතා කරවන්න පුලුවන් අපිට ඕනේ ඕනේ විඩියට ඔය කට්ටියට යාලුවන්ට මඩ එහෙම ගහනවානම් මරේ මරු බාණ්ඩයක් ඕනේ වෙන්න යාලුවගේ ෆොටො එකක් විතරයි අපිට ඕනේ විඩියට ඒ යාලුවා කියනවා වගේ හදන්න පුලුවන් MAXXA නේද?

හරි ඔයාලා ඉස්සෙල්ලාම පල්ලෙහා තියන ලින්ක් එකේ තියන සයිට් එකට ගිහින් ඉස්සෙල්ලාම මේ සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්නකෝ මෙන්න ලිනික් එක.

සොෆ්ට්වෙයා එක බාගන්න මෙතනින් යන්න නැත්නම් පහල රූපය උඩ කරන්න.



හරි යාලුවනේ එහෙනම් දැන් ඔයාලා මේ සොෆ්ට්වෙයා එක ඔයාලගේ Machine එකේ Setup කරගන්න. ඉන් පසු මේත් සමඟ දී ඇති Serial එක යොදා ගනිමින් මෙහි Full Verson එකේ ඇති පහසුකම් ලේසියෙන්ම ලබා ගත හැක.

මෙම විඩියෝවෙන් ඔබට මෙම සොෆ්ට්වෙයා එකත් එක්කන් වැඩ කරන විදිය බලා ගත හැක.


පහල ඇති විඩියෝ දෙකත් බලලම යන්න මේකෙන් කරලා තියන වැඩ තමයි ඔය. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් අයෙත් ඉක්මනටම අලුත්ම අලුත් බාණ්ඩයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම ටටා බායි...


මේකත් බලන්න

Share:

Friday, January 27, 2012

You Tube එකේ බලපු විඩියෝ Download කරගන්නේ නැතුවම Save කරගමුද?


හායි යාලුවනේ ඔන්න මම කැපිලි කෙටිලි මැද අයේමත් අවේ ඔයාලට නියම වැඩ කෑල්ලක් හොයාගෙන. දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි Tric එකක් ගැන ගොඩක් අය නම් මේ ගැන දන්නවා ඇති ඒත් මම කියන්නම් දන්නේ නැති අය ඉන්නවානම් දැන ගන්න..

මේකයි Seen එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.‍

Windows 7 වලනම්,

C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data


මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.

එවිට අලුතින් මතුවෙන Window එකේ පහත ආකාරයට ඉදිරියට යන්න

default folder ----Cache

ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා.

මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි


උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.


අනිකුත් O/S සඳහා රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක

Windows XP සඳහා

%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


Windows Vista සඳහා

%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


Windows 7 සඳහා

C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data


එහෙනම් යාලුවනේ මම දැනට නවතින්නම් ආයෙත් අලුත්ම එකක් සමඟින් ඉක්මනින්ම හමු වෙමු.

Share:

Google Talk username කිහිපයකින් එකවැර පාවිච්චිකරමුද?


කොහොමද කට්‍ටියට?. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි.

මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න)

එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න.

දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්..

එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"

දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ....

Share:

මෙන්න මැජික් එකක්.. ගූගල් මැජික්.,.,


මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "Google" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න. දැන් මොකො වෙලා තියෙන්නේ. ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න.




වෙබ් සයිට් එකට මෙතනින් යන්න.


Share:

Wednesday, January 25, 2012

හදමුද මුහුණපොතෙන් Museum එකක් with Intel. පට්ට Seen එක..



හරි ඔන්න යාලුවනේ මම අයෙත් අවා. ඔයාලට නියම වැඩක් හොයාගෙන. මේක නියම වැඩක් උනාට හැබැයි ටිකක් පරන කතාවක්. ඒත් මම මේක ආයෙමත් දාන්න හිතුවේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නයි දන්න අයගේ අලුත් කවුතුකාගාරය බලාගන්නයි මොකද Facebook එක දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා ඇතිනේ නේද හරි හරි වැඩි කතා නැතිව මම කියන්නනම්කෝ මේ මොකක්ද කියලා

Intel The Museum of me with Facebook. අහලා තියනවාද කතාව හරි හරි ඇහුවා හො නොඇහුවා මම දැන් කියන්නම්කෝ මේ කතාව. හරි යාලුවනේ මේ නමේ හැටියටම මේ Program එක Intel සමාගම විසින් තමයි කරන්නේ. ඉතින් මේ Museum කියන කතාව මේකට දාලා තියෙන්නේ ඔයාලා දන්නවානේ Museum එකක් කියන්නේ මොකක්ද කියලා ඒකේ තියෙන්නේ මොනවහරි වටිනා දේවල්නේ එහෙමත් නැත්තම් පරන දේවල් අන්න ඒ වගේ අපේ මුහුන පොතේ තියන / Facebook එකේ තියන වටින දේවල්, අපි ගොඩාක් කරලා තියන දේවල්, එකතු කරලා ලස්සනම ලස්සන වීඩීයෝ කට්ටක් හදනවා අන්න ඒක තමයි අපේ Facebook Museum එක වෙන්නේ. මොකද කියන්නේ මාර බාණ්ඩයක් නේද සමහර අයටනම් තේරෙන්නෙත් නැතුව ඇති හරි හරි කමක් නෑ ඔය තේරුන අයයි තේරුන් නැති අයයි ඉන්න සේරම මේ Post එක බලන සේරම අයයි මේ පල්ලෙහා තියන විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට හොඳටම තේරෙයි. මෙන්න මේකේ විස්තරාත්මක U ටියුබ් කට්ට.


හරි කොහොමද පාර... තාරපාර නේ මෙන්න මේවට තමයි පට්ට පට පට කොත්තු මොකටද කියන්නේ හරි යාලුවනේ මෙන්න පල්ලෙහා තියනවා මගේ Video එකත් ඒකත් බලලම ඉස්සරහට යමුකෝ නේද?


හරිනේ දැන් ඉතින් කස්ටියට හොඳටම තේරෙන්න ඇතිනේ හරි හරි අයේ මම් මොකුත් කියන්න යන්නේ නෑ පල්ලේහා තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට යන්න. ගිහින් Connect to Facebook Button එක මත Click කරන්න ඊට පස්සේ ටිකක් වෙලා රැඳි ඉන්න ඔබගේ විස්තර ලබා ගන්නා තුරු ඉන් පසුව ඔබේ Museum එකත් ලස්සන Music එකක් අතරින් ඉස්සරහට යාවි.

යාලුවනේ පහල දී අති ලින්ක් එක වෙත යෑමේදී පහල දී ඇති පියවර අනුගමනය කරන්න.
  1. ලින්ක් එක මත Click කරන්න.
  2. අලුතින් මතුවෙන පිටුවේ තත්පර 5 රැඳී ඉන්න.
  3. එම පිටුවේම දකුනු පස උඩම බලන්න.
  4. Skip-Add නමින් ඇති Button එකේ Click කරන්න
  5. ඔබව Facebook Museum පිටුව වෙත යනු ඇත.
හරි එහෙනම් Facebook Museum වෙත යෑමට මෙතන Click කරන්න.

හරි කස්ටිය එහෙනම් අදට මම නවතින්නම් අයෙත් අලුත් එකක් එක්කන් ඉක්මනින්ම එන්නම් එහෙනම් කට්ටියටම කිව්වා. ඔයාලා මේකෙන් මොනවා හරි ගත්තානම් මොනවා හරි කියාල ගියානම් නේද හොඳ?...
Share:

මෙන්න අලුත්ම එක Ad Sense Toolbar


හායී යාලුවනේ .. ඔන්න ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා කියනවා. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලාත් හිතනවා. යාලුවනේ අදත් මම මේ උදේ පාන්දරම අවේ මට හම්බවුන පට්ට බාණ්ඩයක් අරගෙන ඉතින් බලමුකෝ නේද මොකක්ද මේ පට්ට බාණ්ඩේ කියලා....

ඔව් යාලුවනේ අද මම ඔයාලාට ගෙනාවේ Toolbar එකක් එහෙමත් නැත්තම් Extension එකක් ඉතින් මොකක්ද දන්නවාද මේ Toolbar/Extension එක. මේක තමයි Google Ad sense Toolbar එක. කොහොමද වැඩේ. හැබැයි පුතෝ මේක වැඩ කරන්නේනම් Google Chrome Browser එකට විතරයි. අනිත් Browser වලටත් ඉක්මනින්ම එයි.

හරි අපි දැන් බලමු මේ Toolbar කෑල්ලෙන් මොනවාද කරන්න පුලුවන් කියලා. යාලුවනේ අපි Ad sense කරන්නවානම් කරන අය දන්නවානේ අපේ Account Balance එක බලන්න අයේ අයේ Log වෙවි Account එක බලන්න ඕනේ ඉතින් අන්න ඒ කරදරේ නැති කරගන්න තමයි මේ බාණ්ඩේ ගෙනත් තියෙන්නේ. එහෙනම් ඔන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික එවායින් ගිහින් දාලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා හරි එහෙනම් අපි ගියා.

AdSense Publisher Toolbar Extension Page එකට මෙතනින් යන්න.

AdSense Help Page එකට මෙතනින් යන්න.


Share:

Tuesday, January 24, 2012

ඩොන්ගල් වලට Unlimited Internet ෆට්ට ෆට ෆට...


ඔන්න යාලුවනේ මම අයෙමත් අවා. මේ පාර නම් අවේ අපේ යාලුවන්ගේ විශේෂ ඉල්ලීමක් මත ඒ කියන්නේ මගේ යාලුවෝ ගොඩාක් දෙනා අහනවා මේ Dialog එකේ Unlimited Internet එක ගැන ඉතින් මමත් ඒ ගැන දැන ගත්තේ වෙන බ්ලොග් එකකින් ඉතින් ඔයාලාට ඒ බ්ලොග් එකේ ලිපිනය මම දෙන්නම්. මොකද කාගෙවත් Post එහෙම පිටින්ම Copy කරන්න බැරි නිසා.

හරි ඉතින් යාලුවනේ ඔයාලා මේ Post වල තියනවා වගේ කරන්න. මේ වගේ ඔයාලාට දැනගන්න මොනවා හරි තියනවානම් අපිට කියන්න අපි පුලුවන් විදියට ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලාට ඒ සඳහා අපේ පරිඝනක වැඩ කැලි Group එක මුහුන පොතේ තියනවා. ඒ හරහා අපිට අපේ දැනුම හුවමාරු කරගෙන තාක්ෂන්ණයේ ඉදිරියට යාමට පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Group එකට Set වෙන්න.



Group එකට Set වෙන්න මෙතනින් යන්න.

හරි දැන් මම කියන්නම් ඔයාලාට මේ කතාව. මම නම් ඇත්තටම මේ Dongle පාවිච්චි කරන්නේ නෑ. ඒත් මේක වැඩ කරනවා කියලා Sure මොකද මගේ යාලුවන්ට මේක වැඩ කරනවා කියලා මට කිව්වා ඒක නිසා තමයි මම මේ ගැන ඔයාලාට කියන්න හිතුවේ. හරි එහෙනම් පහල තියනවා ලින්ක් දෙක Windows XP සහ Windows 7 සඳහා කරලාම බලන්නකෝ කොහොමද කියලා. මේ Unlimited Internet කියන්නේ ඔයාලාගේ Download සීමාව පැන්නට පස්සේ Speed එක අඩු වෙනවා නේද අන්න ඒක නැති කරලා ඒ කියන්නේ ඔයාගේ Download Limit එක පැන්නට පස්සෙත් Speed එක අඩු කරගන්නේ නැතුව Internet Use කරන්න පුලුවන් කියන එක. මේක Etisalat වලටත් වැඩ කියලා තමයි ආරන්චිය ඒක නම් Sure නෑ ඒත් Try එකක් දෙන්න එහෙනම් මම කැපුනා අයෙමත් ඉක්මනින්ම එන්නම්.

Windows XP සඳහා මෙතනින් යන්න.


ආ කියන්න අමතක උනා මෙතන තියනවා ඔය Dongle Unlock කරන විඩියත් ඒකත් බලන්නකෝ එහෙනම් අපි ගියා.

Dongle Unlock සඳහා මෙතනින් යන්න.
Share:

Monday, January 23, 2012

Computer එකෙන් හොර වැඩක් කරමුද?


ඔන්න මම ආයෙමත් අවා පට්ට පට පට Software කෑල්ලක් හොයාගෙන මේක ගැන කියනවානම් මේක ඇවිල්ලා ඔය කාට කටත් අනිවා අවශය වන දෙයක් එහෙමත් නැත්තම් මේක ඔයාට ලොකුම ලොකු Help එකක් ඒ කියන්නේ ඇයි දන්නවාද අද මම ඔයාලාට දෙන්න යන්නේ ඔයාගේ Machine එකට දාන්න පුලුවන් ඔත්තු කාරයෙක්.. හං හං හා.... තෙරුනේ නෑ නෙද හරි හරි වැඩි කතා නැතුව මම කියන්නම්කෝ මේ මොකක්ද කියලා.

ඔන්න යාලුවනේ මම ඔයාලාට ගෙනාවා පොඩි ඔත්තු කාරයෙක් මොකද කියන්නේ මේකෙන් ඔයාට වැඩක් නෑ කියලා හිතනවද නෑ යලුවනේ මේක ඉතා වටිනා Software කෑල්ලක් මේවා එකතු කරන්න මේවා ඔයාට අද අවශ්‍ය නැති උනට හෙට ඕනේ වේයි. හරි හරි ඒක ඔයාගේ කැමත්තනේ මම කියන්නම් මේ ඔත්තු කරයා ගැන පොඩි විස්තරයක්.

අද කාලේ Computers කොපමන තිබුනත් අනිවාර්යෙන්ම එක Computer එකක් කී දෙනෙක් නම් Use කරනවද ඉතින් ඔයාලාගේ Machine එකත් කීප දෙනෙක් Use කරනවානම් ඔයාලා දන්නේ නෑ නේ එයාලා ඔයාගේ Machine එකට වෙල මොනවද කරේ කියලා නෑ යලුවනේ අද මම ඔයාලාට දෙන්න යන්නේ ඒකට උත්තරයක් කැමතිද එයාලා මොනවද කරෙ කියලා විස්තර දැනගන්න.

මෙන්න තියනවා මගෙන් ඒකට පොඩි Software කැල්ලක් ඒ ගැන විස්තරේ පහල තියනවා ඒකත් බලලම ඉන්නකෝ.

Many of us have to share their computers. Therefore, the need to view what happened on the computer while you were away, is an undeniable fact. If you need a handy software that can help you view what has been done on your computer while you were away, then it's time to try History Viewer.


History Viewer is a handy, powerful and efficient tool that helps you easily view the history of all that has been done on your computer.



History Viewer is an easy to use tool that helps you view what other users did on your computer, including visited websites, opened files, viewed movies or images, and so on. This amazing piece of software lets you easily view Windows-specific traces, such as the recent documents, the search history and run history, the open/save history, the "last visited" history and, especially for Windows 7, the "First Folder" and "Typed paths" histories.



Moreover, History Viewer lets you view the entire history stored by various web browsers like: Internet Explorer (URL history, address bar, Cookies and index.dat files), Mozilla Firefox (URL history, Downloads and Cookies) and Google Chrome (URL history, cookies and downloads). You can also open and view the stored links directly from this program, just by double clicking on them.

මේක නිකන් දෙන Software එකක් Serial/Crack ඕනේ නෑ.




එහෙනම් යාලුවනේ දැන් මම නවතිනවා ඔයාලාට වැඩි විස්තර අවශ‍ය නම් පල්ලෙහා තියන ලින්ක් එකට යන්න, ආයෙමත් අලුත් Post එකකින් ඉක්මනින්ම හමු වෙමු අපි ගියො... බායි...

වැඩි විස්තර සඳහා මෙතන Click කරන්න.


Share:

Wire Router එක Wireless කරමුද. Hikz..


හරි යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. දැන් මම කියන්න යන්නේ අපිට අපේ Internet එක / Network එක Wireless බෙදා ගන්න ක්‍රමයක් ගැන පල්ලෙහා තියනවා විස්තරෙ කියවලාම බලන්නකෝ කොහොමද කියලා.

හරි මේකයි කතාව දැන් අපි ඒ කියන්නේ අපේ රට ගොඩාක් Develop වෙලානේ ඉතින් ඒක නිසා අපේ ගොඩාක් අය ලඟ තියෙන්නේ Portable බඩු ඉතින් ඔය හැම බාණ්ඩයකින්ම හරියටම වැඩ ගන්න ඕනේ නම් අපිට අවශ්‍ය වෙනවා Internet ඉතින් යාලුවනේ අපිට කොහෙන්ද Wireless Internet නේද මේ wire line එකත් තියන් ඉන්නේ බොහෝම අමාරුවෙන් හැබැයි TV එකේ Radio එකේ හැම වෙලාවෙම යන්නේ අපිට WWW කියලා අනේ මන්දා අපේ රට කොහොම දියුණු වෙයිද කියලා. හා හා ඕවා වැඩක් නෑ මම මේ කියන්න යන කතාව අහන්නකො...

හරි මම මේ කියන්න යන්නේ අපිට Laptop එකක් හරහා (හැබැයි Laptop එකේ WiFi තියෙන්න ඕනේ) අපේ Internet Connection එක WiFi හරහා Router එකක් නැතුව Share කරන විඩිය. ඉතින් මටත් මේක අවශ‍ය උනේ මගේ TAB එකට Internet දෙන්න ඕනෙ උන වෙලාවේ. එකේ USB තියා කිසිම Port එකක් නෑ ඉතින් මේක Use කරන්නම් Internet තියෙන්න එපැයි මගේ Router එකත් Wireless නෙවේ ඉතින් මම නෙට් එකේ Search කරනකොට තමයි මේ Seen එක ගැන දැනගත්තේ පට්ට Software කෑලි දෙක දෙකම නියමෙට වැඩ. ඉතින් මට හිතුනා මේ වටිනා දේ ඔයාලටත් කවදා හරි ඕනේ වේයි කියලා ඉතින් මම ඒ ගැන Post එකක් ලිව්වා මෙවා වටින Software ඉතින් මේක Download කරලා තිය ගන්න අනිවා ඔයාට කවදා හරි ඕනෙ වෙනවා. පල්ලෙහා තියනවා විස්තරේ සහ Download කරගන්න අවශ්‍ය Link දෙක එහෙනම් ඉස්සරහට යමුකෝ.

මෙන්න පලවෙනි එක Connectify...

දැනට මම Use කරන්නේ මේ Software එක මේක Download කරගෙන Setup කර ගන්න ඊට පස්සේ Create New Network Click කර වඩේ කර ගන්න. Help එකක් ඔනේ නම් පහත Help කියන තැනට යන්න.



Software එක මෙතනින් බාගන්න. නැත්නම් රූපය උඩ Click කරන්න.

මෙන්න දෙවැනි එක VirtualRouter...

මේකත් මරු බාණ්ඩයක් ඔයාලම බලන්නකෝ කොහොමද කියලා. මේ Software එක මේක Download කරගෙන Setup කර ගන්න ඊට පස්සේ Create New Network Click කර වඩේ කර ගන්න. Help එකක් ඔනේ නම් පහත Help කියන තැනට යන්න.


Software එක මෙතනින් බාගන්න. නැත්නම් රූපය උඩ Click කරන්න.

එහෙනම් යාලුවනේ අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් හොයා ගෙන එන්නම්. මොනවා හරි Problem එකක් ආවානම් කියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් කට්ටියටම ටටා...
Share:

මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක්


හායි මෙයාලා... මගේ යාලුවෝ හැමෝටම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්තනා කමින්ම මගේ පෝස්ට් එක පටන් ගන්නම්. ඔන්න යාලුවනේ අද මම මේ උදේම අයේමත් යන්න යන්නේ මුහුණ පොත පැත්තට. මෙන්න මට හම්බ උනා එලකිරි වැඩ කෑල්ලක්..

මේකත් ඉතින් අර කලින් ඒවා වගේ චැට් කරන කොට අපිට අනිත් අයව පුදුම කරන්න පුලුවන් විදියක් තමයි. ඉතින් ඔයාලා මගේ පරන හොර වැඩ ටික බැලුවේ නැත්තම් පල්ලේහා තියනව එවා බලලාම මේ වැඩේ කරන්න මොකද පිලිවෙලට ගියාම අපිට ගොඩාක් දුර යන්න පුලුවන්නේ....

1. මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල Send Your Face.
2. මුහුන පොතෙන් පාට පාට විදියට CHAT කරමුද?
3. මුහුණ පොත විනාශ කරලා දාමුද? Destroy Facebook.
4. මුහුණ පොතට මූනවල් වලින් අමුතුම රූප.

ඔන්න එහෙනම් අද ගෙනවා අලුත්ම එක. මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක් යවමුද? මරු නේද එහෙනම් අපි කතාවට කෙලින්ම බහිමු මෙන්න මෙහෙම.

හරිනේ මෙන්න මේකයි කතාව මේකත් මට හම්බවුන වෙබ් සයිට් එකක්. මේ සයිට් එකෙන් කෙරෙන්නේ ඔයාලාට ඔයාලගේ යාලුවනන්ට යවන්න අවශ‍ය ඕනෑම Picture එකක් චැට් එකේ යවන්න පුලුවන් විදියට Code කරලා දෙන එක. ඒ කියන්නේ ඔයා ලඟ තියනවා කියන්නකෝ ලස්සන රූපයක් ඉතින් ඔය රූපය ඔයාට යාලුවාට යවනවානම් යවන්න ඕනේ එක්කෝ Massage කර්ලා නැත්තම් Wall එකට එහෙමත් නැත්තම් Email එකකින් නමුත් ඔයාට මේකෙන් Chat එකේදීම යවන්න පුලුවන් try කරලා බලන්නකෝ යලුවා පුදුම වෙනවා නොඅනුමානයි. ඉතින් පල්ලෙහා තියනවා මම හැදපු එකක් ඒකත් පොඩ්ඩක් Try කරල බල්ලන්නකෝ.

[[344650455559531]] [[344650462226197]] [[344650448892865]] [[344650452226198]] [[344650458892864]] [[344650535559523]] [[344650538892856]]
[[344650542226189]] [[344650545559522]] [[344650548892855]] [[344650612226182]] [[344650615559515]] [[344650618892848]] [[344650608892849]]
[[344650622226181]] [[344650672226176]] [[344650662226177]] [[344650668892843]] [[344650665559510]] [[344650675559509]] [[344650752226168]]
[[344650765559500]] [[344650755559501]] [[344650762226167]] [[344650758892834]] [[344650835559493]] [[344650832226160]] [[344650842226159]]
[[344650838892826]] [[344650845559492]] [[344650898892820]] [[344650895559487]] [[344650888892821]] [[344650902226153]] [[344650892226154]]

කොහොමද වැඩේ ෆට්ට නේද.. හරි හරි පල්ලෙහා තියනවා සයිට් එකට යන ලින්ක් එක ඒක උඩ කරන්න.

අලුතින් මතු වෙන පිටුවේ තත්පර 5 සිට එහි උඩම දකුනු පැත්තේ ඇති SkipAdd මත Click කර මෙම සයිට් එකට යන්න.


පහල ඇති රූපයේ විදියට ඉදිරියට යන්න.



හරිනේ යාලුවනේ ඊට පස්සේ ඔයාලාට ඒ රූපයේ අදාල එක මතු වෙයි ඒක කරලා ඔයාගේ යාලුවාගේ චැට් එකේ කරලා යවන්නයි තියෙන්නේ එහෙනම් මම ගියා අලුත් එකක් එක්කන් ඉක්මනින්ම එන්නම්...

හෝව් හෝවි පොඩ්ඩක් ඉන්න. පල්ලෙහා තියනවා මේකෙන් හදපු මරු රූප ටිකක් ඔයාලා ඒකත් බලන්නකෝ එහෙනම් මේවායින් ගිහින්.



එහෙනම් අපි කැපුනා....
Share:

Sunday, January 22, 2012

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුබ පැතුම් !!! AllSriLankans


කාලෙකින් ලංකාව ගැහුව නියම මැච් එකක් බැලුවා...

අලුත් කොල්ලෝ නියමයි!!!
විශේෂයෙන් තමන් ගේ අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතේ මුහුන දීපු දෙවෙනි පන්දුවට 6ක් ගහලා මැච් එක දිනවපු සචිත්‍ර සහ තමන් ගේ කුලුදුල් අර්ධ ශතකය ගත්ත තිරිමාන්න... ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමට අපේ සුබ පැතුම් !





Share:

Internet Speed එක වැඩි කර ගන්න හොර ක්‍රමයක්.


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා. පට්ටම පට්ට වැඩ කෑල්ලක් අරගෙන. හරිනේ මෙන්න මේකයි වැඩේ හරිද අද මම කියන්න යන්නේ ඔයාලට ඔයාලගේ Internet Speed එක වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන කස්ටිය දන්නවාත් ඇතිනේ ඔය එක එක Internet Speed වැඩි කරගන්න පුලුවන් ක්‍රම ගොඩකම තියෙන්නේ Software. ඉතින් ඔය Software සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ නැත්තම් ඉතින් අපි දානවා Crack එකක් හොයලා ඉතින් Virus ගොඩ වැඩක් නෑ කියලා. යාලුවනේ අද මම ඔයාලාට කියන්න යන්නේ මේ වගේ කටු කන්නේ නැතුව ඔයාලගේ Windows එක ඇතුලදිම ඔයාලගෙ Net Speed එක වැඩි කරගන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් ගැන මෙන්න තියනවා විස්තරේ පල්ලෙහා විදියට කරන්නකෝ එහෙනම්.

සැ.යු. :- මෙය කල හැක්කේ Windows Operating Systems පාවිච්චි කරන අයට පමනි. අනිකුත් O/S වලට අදාලව තොරතොරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

මෙන්න තියනවා වැඩේ මේ විදියට කරගෙන යන්නකෝ.

  • මුලින්ම Start ---> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. (Windows 7 අය Start ---> Search programs and files වෙත ගොස් gpedit.msc ලෙස type කර Search Button එක උඩ Click කරන්න)
  • නැතිනම් පහල ඇති Address එක Copy කරගෙන එම ස්ථානයට යන්න. C:\Windows\System32\gpedit.msc
  • දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව. පහල රූපය බලන්න.

  • දැන් පහල දී ඇති ආකාරයට ඉදිරියට යන්න. Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.
  • දැන් නව window එකක් open වේවි. එහි උඩම "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" යන්න මෙහි default වේ.
  • දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0 ලෙස සදහන් කර apply කර ok කරන්න. පහල රූපය බලන්න.
හරි යාලුවනේ එහෙනම් මේ එකත් ඉවරයි. අයෙමත් අලුත්ම එකක් එක්කන් ඉක්මනින්ම එන්නම් කස්ටිය මේකෙන් මොනවා හරි ගත්තානම් මොනව හරි කියලා ගියානම් නේද හොඳ????
Share:

Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 2?


හායි යාලුවනේ මෙන්න මම පොරොන්දු උන විඩියටම Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද කියන පොස්ට් එකේ දෙවෙනි කොටසත් කියන්නයි යන්නේ. හරි එහෙනම් මම කෙලින්ම වැඩේ පටන් ගන්නම්.

හරි ඔයාලා හැමෝම වගේ Torrents බානවා නේද හැබැයි ඉතින් එපා වෙන්නේ සමහර Torrents තියනවා පොඩි File එකක් උනත් ගොඩාක් වෙලා යනවා . ඒකට හේතුව තමයි යාලුවනේ ඒ Torrent එකේ Seeders අඩු කම මම ඉස්සරහට මේ වචන වල තෙරුම් ටික සේරම දාන්නම් කෝ. හරි මම කියන්නම් මේ විඩියට අඩු වේගෙන් බාන එවා Speed කරන්නත් අනිත් ඒවා තවත් Speed කරන්නත් ක්‍රමයක්. ළමයි දැන් හොඳ අවදානෙන් ඉඳලා පාඩම අහගන්න ඕනේ හරිද නැත්තම් ආයේ පස්සේ තේරුනේ නෑනම් කියන්න එපා. හැබැයි එකක් මේක හරියන්නේ UTorrent වලට විතරයි. අනිත් ඒවාට අදාල ටික මම පස්සේ කියන්නම්කෝ.

හරි දැන් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලගේ Torrents බාන Software එක (UTorrent) Open කරලා ඔයාලාට ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනේ Torrent එක උඩ Click කරන්න. ඊට පස්සේ එහි පහල ඇති INFO TAB එක තෝරන්න.රූපය බලන්න.

හරි ඔයාලා ඒක කරානෙ දැන් කරන්න තියෙන්නේ Info Tab එකේ තියන Genaral නම් කොටසේ ඇති HASH නමින් ඇති කොටස සොයා ඉන්පසු එම Hash කියන එකට ඉස්සරහින් ඇති Code එක උඩ Right Click කර Copy කර ගන්නයි. පහල රූපය බලන්න.

හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ Torrentz.eu කියන වෙබ් සයිට් එකට ගොස් පහල අකාරයට කිරීමයී.


වෙබ් සයිට් එකට මෙතනින් යන්න.

ඔබ එම සයිට් එකට ගොස් එහි ඇති Search තීරුවේ ඔබ කලින් UTorrent වලින් Copy කරගත් Code එක Paste කරන්න. ඉන්පසු Search Button එක උඩ Click කරන්න. පහල රූපය බලන්න.

හරි දැන් ඔයාලාට අලුත් Page එකක් Open උනානේ නේද? දැන් ඔයාලා ඒ Page එකෙ ටිකක් පහලට යන්න. ඒකේ තියෙන්නේ අපේ Torrent එකේ විස්තර තමයි. හරිනේ අයේ ඔයාලා torennt එක Download කරගන්න ඕනේ නෑ ඔයාලා ටිකක් පහලට ගියාම තියනවා Torrent Trackers කියලා Topic එකක් ඒකට ඉස්සරහින් තියනවා අපේ Hash Code එකත් දැක්කනේ නේද? නැත්තම් පහල රූපය බලන්න. අන්න ඒකට යටින් තියනවා µTorrent compatible list here කියලා එකක් නිල් පාට අකුරින් අන්න ඒක තමයි අපිට අවශ‍ය ඉතින් අන්න එතන Click කරන්න. පහල තියන රූපය බලන්නකෝ එතකොට තේරෙයි.

හරි ඒ වැඩෙත් හරියටම කරානම් එතන Click කර ගමන්ම ඔයාලගේ Browser එකේ අලුත් Window එකක් මතු වෙලා ඒකේ වෙබ් සයිට් ටිකක් එයි. (නිකන්ම නිකන් අකුරු ටිකක් විතරයි ඒ එකේතියෙන්නේ.) හරි අවා නේද? පහල රූපය බන්නකෝ අන්න ඒ වගේ හරි ඔයාලා දැන් ඒ එකේ තියන සේරම Address ටික Select කරලා Copy කර ගන්න. පල්ලෙහා වගේ.

හරි දැන් ඔයාලා Browser එක Close කරලා ඔයාගේ UTorrent Software එකට එන්න. දැන් ඔයාලා අයෙමත් ඉස්සෙල්ලා ඔයාලා තෝරගත්ත Torrent එක උඩ දෙපාරක් Click කරන්න නැත්නම් Right Click කර Properties යන්න. එවිට එහි තවත් කුඩා Window එකක් මතු වේවි පහල රූපය වගේ. අන්න එහි Genaral Tab එකේ උඩම ඇති Trackers එකේ පහලටම අවිත් ඔයාලා කලින් Copy එක මෙහි Paste කරන්න. ඉන්පසු එහි පහල ඇති Bandwidth Settings කියන කොටසේ උඩම ඇති Maximum Upload Rate කියන එකේ 0 වෙනුවට 1 යොදන්න. ඉන්පසු Ok කරන්න. පහල රූපය බලන්න.

හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි. ඉතින් ඔයාලා මේ විඩියට ඕනේ Torrent එකක් වේගෙන් බාගන්න පුලුවන් මරු නේද? ඉතින් තවත් කියන්නනම් ගොඩක් දේවල් තියනවා ඒවා ඉස්සරහට කියන්නම්කෝ හරිනේ. ඉතින් අලුත් Post එකකින් නැවතත් හමු වෙමු. තව කියන්න එකක් තියනවා ඔයාලට. ටොරන්ට් එකක් බානකොට ඒ Torrent එක Search කරනකොට Seeders ලා ගොඩක් ඉන්න Torrent එකක් තොරා ගන්න එතකොට කොහොමත් එක Speed බාගන්න පුලුවන්. ඔයාලා මේ Post එකෙන් මොනවා හරි ගත්තානම් මට Comment එකක් දාලම යන්න.

Share:

Thursday, January 19, 2012

Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 1?


ඔන්න යාලුවනේ මම අයෙමත් නියම බඩ්ඩක් ගෙනාවා මේක නම් ඕනේ වෙන්නේ අපේ ඔය කියන ජාතිය බාන කස්ටියට තමයි ඉතින් මේකත් කරලා බලන්නකො.

හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා නේද? ඒත් මේවා Download වෙන්නේ හුගක් හිමින්නේ. මෙන්න ඒකට විසදුම Torrents Accelators. මේවාගෙන් වෙන්නේ ඔයලාගේ එක වැඩි කරන එක. මරේ මරු බාණ්ඩයක් බාගෙනම බලන්නකො.

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software දෙක ඔන්න මම ගානේ. අනිත් ඒවටත් හරියන ඒවා ඉස්සරහදි ලැබෙන්න සලස්වන්නම්.


Bittorrent සඳහා... මෙතන කරන්න.

&

Utorrent සඳහා... මෙතන කරන්න.

එහෙනම් මම ගිහින් අයෙත් මරු බාන්ඩයක් හොයාගෙන එන්නම්. කට්ටියටම ටටා බායි...

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ එකේම ත් ළඟදීම එනවා අවදානෙන් ඉන්න, ඒකනම් MaXxA වැඩ කෑල්ලක් හරි..
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ