" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, January 25, 2012

මෙන්න අලුත්ම එක Ad Sense Toolbar


හායී යාලුවනේ .. ඔන්න ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා කියනවා. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලාත් හිතනවා. යාලුවනේ අදත් මම මේ උදේ පාන්දරම අවේ මට හම්බවුන පට්ට බාණ්ඩයක් අරගෙන ඉතින් බලමුකෝ නේද මොකක්ද මේ පට්ට බාණ්ඩේ කියලා....

ඔව් යාලුවනේ අද මම ඔයාලාට ගෙනාවේ Toolbar එකක් එහෙමත් නැත්තම් Extension එකක් ඉතින් මොකක්ද දන්නවාද මේ Toolbar/Extension එක. මේක තමයි Google Ad sense Toolbar එක. කොහොමද වැඩේ. හැබැයි පුතෝ මේක වැඩ කරන්නේනම් Google Chrome Browser එකට විතරයි. අනිත් Browser වලටත් ඉක්මනින්ම එයි.

හරි අපි දැන් බලමු මේ Toolbar කෑල්ලෙන් මොනවාද කරන්න පුලුවන් කියලා. යාලුවනේ අපි Ad sense කරන්නවානම් කරන අය දන්නවානේ අපේ Account Balance එක බලන්න අයේ අයේ Log වෙවි Account එක බලන්න ඕනේ ඉතින් අන්න ඒ කරදරේ නැති කරගන්න තමයි මේ බාණ්ඩේ ගෙනත් තියෙන්නේ. එහෙනම් ඔන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික එවායින් ගිහින් දාලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා හරි එහෙනම් අපි ගියා.

AdSense Publisher Toolbar Extension Page එකට මෙතනින් යන්න.

AdSense Help Page එකට මෙතනින් යන්න.


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ