" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, January 3, 2012

තවම සිකරට් බොනවාද? එහෙනම් බලන්න.

යාලුවනේ ඔන්න මම දැන් අරන් අවේ අපේ කොල්ලන්ටම බලන්න වටින වීඩියෝ කට්ටක් අරගෙන අපෙ කෙල්ලොත් බැලුවට නම් කමක් නෑ හැබැයි වටින්නේ කොල්ලන්ට..

ඇපේ ඔය සිකරට් බොන සුද්ද සින්හලෙන් කියනවානම් Smoking කරන කොල්ලෝ ඉන්නවානම් පල්ලෙහා තියන වීඩියෝ කට්ට බලහල්ලකෝ ඉක්මනට.

දැන් වත් අපි John Player පරද්දවමු නේද?


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ