" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, January 3, 2012

Desktop එකේ ඉන්ඳන්ම මුහුණ පොතේ CHAT කරන්න "Facebook Massenger"


හායි යාලුවනේ අද මම බ්ලොග් එක පැත්තේ අවේ ඔයාලාට එල කිරි වගේ පෝස්ට් එකක් අරගෙන ඉතින් ඔයාලා හැමෝටම ආයුබොවන් කියලාම වැඩේ පටන් ගන්නම්කෝ.. ආයුබෝවන් මගේ යාලුවනේ....
හරි යලුවනේ අද මම ඔයලට කියන්න යන්නෙත් මුහුණ පොතේ අලුත් වැඩ කෑල්ලක් ගැන. මේක තමයි Facebook Desktop Messenger මේක ඔය එක එක වෙබ් ස්යිට් වලින් හදන Application එකක් නෙවේ Facebook Company එකෙන්ම කරපු Official out එකක්.
විස්තරය බලන්න මෙතනින් යන්න.
හරි අපි දැන් බලමු මේ පොඩි Software කෑල්ලෙන් අපිට දාන්න පුලුවන් වැඩ කෑලි ගැන
1. Chat and message with your friends on Facebook චැට් කරන්න පුලුවන්
2. See the latest updates from your friends in ticker යාලුවන්ගේ අලුත් වැඩ ගැන විස්තරය
3. Get quick notifications about what’s going on අපේ notifications ටිකත් බලාගන්න පුලුවන්ලු
Software කෑල්ල බාගන්න මෙතනින් යන්න.
ඉතින් මරු නේද මේ පුන්චි Software කෑල්ල අයේ ඉතින් Browsers On කර කර දඟලන්න ඕනේ නෑ Desktop එකේ ඉඳලම FB යන්න පුලුවන් එහෙනම් යාලුවනේ අදට මම නවතිනවා අයෙත් අලුත් එකක් එක්කන් ඉක්මනටම හමු වෙමු ඔබට ජය
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ