" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, January 6, 2012

මෙන්න බඩු නොමිලේ... Free SMS


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා එල කිරි වගේ Post එකක් අරගෙන හරි දැන් මම කියලා දෙන්න යන්නේ තවත් ඔයාලා ගොඩාක් හොය හොය හිටිය වෙබ් සයිට් එකක් ගැන මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසා ඔන්න මම ඔයාලාට කියනවා මේ තමයි Free SMS

හරි යලුවනේ මේ සයිට් එකෙන් ඔයාලට පුලුවන් Free SMS යවන්න මේකේ SMS යවන්න පුලුවන් රටවල් ගොඩක් තියනවා හැබැයි හැම රටකටමනම් යවන්න බෑ අපෙ ශ්‍රි ලංකාවටනම් යවන්න පුලුවන් ඕනෑම Network එකකට යවන්න පුලුවන් මේක එච්චර අමාරු වෙන්නේ නෑ ඔය අනිත් Site වගෙ, එහෙනම් ගිහිල්ලම බලන්නකො..

තත්පර 5 ඉඳලා දකුනු පැත්තේ උඩම තියන SkipAdd එකට Click කරලා Site එකට යන්න

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ