" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 16, 2012

අපිටම කියලා අපේ නමින් Google එකෙන් Search Engine එකක් 1

හරි යාලුවනේ දැන් මම ඔයලාට කියලා දෙන්න යන්නේ අපිටම කියලා අපේ නමින්ම හෝ අපේ වෙබ් සයිට් එකේ බ්ලොග් ස්යිට් එකේ නමින් Search Engine එකක් ලබා ගන්නේ කොහොමද කියලා. හරි කෙලින්ම එන්නම් Post එකට පල්ලෙහා තියන විඩියට කරන්නකො එහෙනම්.



ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් මෙන්න මේ වෙබ් සයිට් එක්ට යන්න.

එතනින් එහාට ආයේ කියන්න දෙයක් නෑ ඔයාලා කැමති විඩියට ඔයාලට ගැලපෙන විඩියට ඔයාලගේ Search Engine එක Create කර ගන්න සුභ දවසක් යාලුවනේ.

මෙන්න මගේ Search Engine එකට මෙතනින් යන්න. පල්ලෙහා තියනවා රූපය.

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ