" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, January 27, 2012

Google Talk username කිහිපයකින් එකවැර පාවිච්චිකරමුද?


කොහොමද කට්‍ටියට?. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි.

මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න)

එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න.

දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්..

එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"

දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ....

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ