" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 9, 2012

අපිට කෘතීම බුද්ධියක් පරාද කල හැකි වේද? Hikz,.,.


හායි යලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාවා නියම බඩ්ඩක්. අහා.. හැබැයි මේක ඔයාලා තරම් නම් දියුනු නැතුව ඇති නේ.. ඉන්න මම කියන්නම් අද මම කියන්න යන්නේ අන්තර්ජාලයේ තියන කෘතීම බුද්ධියක් ගැන මරු නේ.... හරි යාලුවනේ දැන් අපි බලමු මොකක්ද මේ කෘතීම බුද්ධියක් කියන්නේ කියලා.

මේක ඇවිල්ල වෙබ් ස්යිට් එකක් ඔයාලා මේ වෙබ් සයිට් එකට ගියාමා ඒකේ තියනවා ඒකේ තියනවා චැට් කරන්න පොඩි Box එකක් මේකෙන් තමයි ඔයාලාට කෘතීම බුද්ධිය එක්කන් කතා CHAT කරන්න වෙන්නේ. මෙකෙන් ඔයලාට කැමති විඩියට ප්‍රශ්න අහන්න පුලුවන්. ඔයාලා FB එකේ Chat කරනවට වඩා ආතල් එකක් මෙකෙන් තියෙයි ගිහින්ම බලන්නකො එහෙනම්.


මේකෙ IOS වලටයි Android වලටයි Application තියනවලු ගිහින් බලන්නකො එහෙනම් Phone එකටත් දාගමු මෙයාව.


එහෙනම් අපි කැපෙන්නයි යන්නේ හරි අයෙමත් අලුත් Post එකකින් නැවතත් හමු වෙමු. යන ගමන් FB එකේ FanPage එකට Like එකක් දාගෙනම යන්න.




Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ