" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, January 10, 2012

SKYPE එකෙන් යාලුවට ගේමක් දෙමුද 1


ඔන්න යාලුවනේ මම අයෙමත් අවා මරු News ටිකක් අරගෙන. ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයලා හැමෝටම සුභ දවසක් කියලා. මම අද උදේ ඉඳන්ම පොස්ට් කරේ අපේ රටේ Hot Hot News ටිකක් ඉතින් හිතුනා ඒ වගේම අපෙ යලුවන්ට තව IT side එකෙනුත් මොනවා හරි දෙන්න ඕනේ කියලා හරි මම අද ඔයලාට ඉස්සෙල්ලම දෙන්න හදන්නේ අපි කවුරුත් දන්න Skype ගැන පොඩි කතන්දර ටිකක් හරි එහේනම් මම කෙලින්ම Post එකට යන්නම්. හැබැයි මේ ගැන කියලා දෙන්න ගොඩාක් තියන නිසා මේ පොස්ට් එකේම තව කොටස් කීපයක් බලාපොරොත්තු වන්න.


හරි එහෙනම් මම දැන් වැඩේ පටන් ගන්නම් හරි අපි ඉස්සෙල්ලම බලමු මේ ස්කයිප් එක තියන තැන වෙනස් කරගන්න ඉතින් දැන් Skype ON කරලා තියෙද්දි ඒක තියෙන්නේ TASKBAR එකෙනේ අපි අද ඒක SYSTEM TRAY එකට දාගමුද? පල්ලෙහා තියන විඩියට කරන්නකෝ එහෙනම්.

1.Open Skype
2.Select Tools
3.Select Options
4.Now click Advance Option on the left pane
5.Uncheck “Keep Skype in the taskbar while I’m signed in ”

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ