" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, January 10, 2012

SKYPE එකෙන් යාලුවට ගේමක් දෙමුද 2


හරි ඔන්න 2 වැනි පෝස්ට් එක. මේකත් ඉක්මනටම කියන්නම් මේ ඇවිල්ලා අපි Skype එකේ Chat කරනකොට අපිට ලස්සන ලස්සන විඩියට Massage කරන්න පුලුවන් විඩියක් ගැනයි. පල්ලෙහා මම දාලා තියන Link වලට ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා.

සැ.‍යු :-
"මෙම අඩවියේ LINK වල CLICK කරන විට එක වැරම එම සයිට් එක වෙත යන්නේ නැත." එයට ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. කරුණාකර එම SITE එකට යාමට LINK එක උඩ CLICK කර ත්ත්පර 5 සිට අලුතෙන් මතුවෙන පිටුවේ උඩම දකුණු පැත්තේ ඇති SKIP AD> මත CLICK කර එම එක SITE වෙත ඔබට යෑමට හැක. පහත රූපය බලන්න



මෙතන තියෙන්නේ Skype එකේ තියන සේරම මුනවල් හැන්ගිලා තියන හොර මූනුත් තියනවා බලන්නකෝ කොහොමද කියලා.

මෙතනින් යන්න.

මෙතන තියෙන්නේ ඒ මුනවල් එකතු කරලා හදලා තියන මරු පින්තූර ටිකක් බලන්නකෝ ඒකත් කොහොමද කියලා.

මෙතනින් යන්න.

Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ