" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, January 24, 2012

ඩොන්ගල් වලට Unlimited Internet ෆට්ට ෆට ෆට...


ඔන්න යාලුවනේ මම අයෙමත් අවා. මේ පාර නම් අවේ අපේ යාලුවන්ගේ විශේෂ ඉල්ලීමක් මත ඒ කියන්නේ මගේ යාලුවෝ ගොඩාක් දෙනා අහනවා මේ Dialog එකේ Unlimited Internet එක ගැන ඉතින් මමත් ඒ ගැන දැන ගත්තේ වෙන බ්ලොග් එකකින් ඉතින් ඔයාලාට ඒ බ්ලොග් එකේ ලිපිනය මම දෙන්නම්. මොකද කාගෙවත් Post එහෙම පිටින්ම Copy කරන්න බැරි නිසා.

හරි ඉතින් යාලුවනේ ඔයාලා මේ Post වල තියනවා වගේ කරන්න. මේ වගේ ඔයාලාට දැනගන්න මොනවා හරි තියනවානම් අපිට කියන්න අපි පුලුවන් විදියට ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලාට ඒ සඳහා අපේ පරිඝනක වැඩ කැලි Group එක මුහුන පොතේ තියනවා. ඒ හරහා අපිට අපේ දැනුම හුවමාරු කරගෙන තාක්ෂන්ණයේ ඉදිරියට යාමට පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Group එකට Set වෙන්න.



Group එකට Set වෙන්න මෙතනින් යන්න.

හරි දැන් මම කියන්නම් ඔයාලාට මේ කතාව. මම නම් ඇත්තටම මේ Dongle පාවිච්චි කරන්නේ නෑ. ඒත් මේක වැඩ කරනවා කියලා Sure මොකද මගේ යාලුවන්ට මේක වැඩ කරනවා කියලා මට කිව්වා ඒක නිසා තමයි මම මේ ගැන ඔයාලාට කියන්න හිතුවේ. හරි එහෙනම් පහල තියනවා ලින්ක් දෙක Windows XP සහ Windows 7 සඳහා කරලාම බලන්නකෝ කොහොමද කියලා. මේ Unlimited Internet කියන්නේ ඔයාලාගේ Download සීමාව පැන්නට පස්සේ Speed එක අඩු වෙනවා නේද අන්න ඒක නැති කරලා ඒ කියන්නේ ඔයාගේ Download Limit එක පැන්නට පස්සෙත් Speed එක අඩු කරගන්නේ නැතුව Internet Use කරන්න පුලුවන් කියන එක. මේක Etisalat වලටත් වැඩ කියලා තමයි ආරන්චිය ඒක නම් Sure නෑ ඒත් Try එකක් දෙන්න එහෙනම් මම කැපුනා අයෙමත් ඉක්මනින්ම එන්නම්.

Windows XP සඳහා මෙතනින් යන්න.


ආ කියන්න අමතක උනා මෙතන තියනවා ඔය Dongle Unlock කරන විඩියත් ඒකත් බලන්නකෝ එහෙනම් අපි ගියා.

Dongle Unlock සඳහා මෙතනින් යන්න.
Share:

9 comments:

  1. දැන් DNS සෙටින්ග්ස් හදල බැ.. ඒවා වැඩ කරන්නේ නැ දැන්... Dialog ලගේ දැන් එහෙම කරත් slow වෙනවා..

    ReplyDelete
  2. දැන් ඔය කෙළිය කරන්න බෑ බං.වෙන විදියක් හොයාගන්න වෙයි සහෝ.. හිකි හික්..

    ReplyDelete
  3. Dongle Unlock karanna oneda meka weda karanna

    ReplyDelete
  4. Dongle Unlock karannama oneda meka hari yanna

    ReplyDelete
  5. මේකා slt router වලට වැඩ නැද්ද???? help!!!!!!!!!!!

    ReplyDelete
  6. Windows 8.1 walata nadda........?

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ