" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 23, 2012

Wire Router එක Wireless කරමුද. Hikz..


හරි යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. දැන් මම කියන්න යන්නේ අපිට අපේ Internet එක / Network එක Wireless බෙදා ගන්න ක්‍රමයක් ගැන පල්ලෙහා තියනවා විස්තරෙ කියවලාම බලන්නකෝ කොහොමද කියලා.

හරි මේකයි කතාව දැන් අපි ඒ කියන්නේ අපේ රට ගොඩාක් Develop වෙලානේ ඉතින් ඒක නිසා අපේ ගොඩාක් අය ලඟ තියෙන්නේ Portable බඩු ඉතින් ඔය හැම බාණ්ඩයකින්ම හරියටම වැඩ ගන්න ඕනේ නම් අපිට අවශ්‍ය වෙනවා Internet ඉතින් යාලුවනේ අපිට කොහෙන්ද Wireless Internet නේද මේ wire line එකත් තියන් ඉන්නේ බොහෝම අමාරුවෙන් හැබැයි TV එකේ Radio එකේ හැම වෙලාවෙම යන්නේ අපිට WWW කියලා අනේ මන්දා අපේ රට කොහොම දියුණු වෙයිද කියලා. හා හා ඕවා වැඩක් නෑ මම මේ කියන්න යන කතාව අහන්නකො...

හරි මම මේ කියන්න යන්නේ අපිට Laptop එකක් හරහා (හැබැයි Laptop එකේ WiFi තියෙන්න ඕනේ) අපේ Internet Connection එක WiFi හරහා Router එකක් නැතුව Share කරන විඩිය. ඉතින් මටත් මේක අවශ‍ය උනේ මගේ TAB එකට Internet දෙන්න ඕනෙ උන වෙලාවේ. එකේ USB තියා කිසිම Port එකක් නෑ ඉතින් මේක Use කරන්නම් Internet තියෙන්න එපැයි මගේ Router එකත් Wireless නෙවේ ඉතින් මම නෙට් එකේ Search කරනකොට තමයි මේ Seen එක ගැන දැනගත්තේ පට්ට Software කෑලි දෙක දෙකම නියමෙට වැඩ. ඉතින් මට හිතුනා මේ වටිනා දේ ඔයාලටත් කවදා හරි ඕනේ වේයි කියලා ඉතින් මම ඒ ගැන Post එකක් ලිව්වා මෙවා වටින Software ඉතින් මේක Download කරලා තිය ගන්න අනිවා ඔයාට කවදා හරි ඕනෙ වෙනවා. පල්ලෙහා තියනවා විස්තරේ සහ Download කරගන්න අවශ්‍ය Link දෙක එහෙනම් ඉස්සරහට යමුකෝ.

මෙන්න පලවෙනි එක Connectify...

දැනට මම Use කරන්නේ මේ Software එක මේක Download කරගෙන Setup කර ගන්න ඊට පස්සේ Create New Network Click කර වඩේ කර ගන්න. Help එකක් ඔනේ නම් පහත Help කියන තැනට යන්න.



Software එක මෙතනින් බාගන්න. නැත්නම් රූපය උඩ Click කරන්න.

මෙන්න දෙවැනි එක VirtualRouter...

මේකත් මරු බාණ්ඩයක් ඔයාලම බලන්නකෝ කොහොමද කියලා. මේ Software එක මේක Download කරගෙන Setup කර ගන්න ඊට පස්සේ Create New Network Click කර වඩේ කර ගන්න. Help එකක් ඔනේ නම් පහත Help කියන තැනට යන්න.


Software එක මෙතනින් බාගන්න. නැත්නම් රූපය උඩ Click කරන්න.

එහෙනම් යාලුවනේ අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් හොයා ගෙන එන්නම්. මොනවා හරි Problem එකක් ආවානම් කියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් කට්ටියටම ටටා...
Share:

2 comments:

  1. My brother recommended I would possibly like this blog.
    He was once totally right. This submit actually made my
    day. You cann't imagine simply how a lot time I had spent for this information! Thanks!

    Look at my homepage ... wifi hack download 2013

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ