" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, January 27, 2012

You Tube එකේ බලපු විඩියෝ Download කරගන්නේ නැතුවම Save කරගමුද?


හායි යාලුවනේ ඔන්න මම කැපිලි කෙටිලි මැද අයේමත් අවේ ඔයාලට නියම වැඩ කෑල්ලක් හොයාගෙන. දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි Tric එකක් ගැන ගොඩක් අය නම් මේ ගැන දන්නවා ඇති ඒත් මම කියන්නම් දන්නේ නැති අය ඉන්නවානම් දැන ගන්න..

මේකයි Seen එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.‍

Windows 7 වලනම්,

C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data


මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.

එවිට අලුතින් මතුවෙන Window එකේ පහත ආකාරයට ඉදිරියට යන්න

default folder ----Cache

ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා.

මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි


උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.


අනිකුත් O/S සඳහා රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක

Windows XP සඳහා

%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


Windows Vista සඳහා

%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


Windows 7 සඳහා

C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data


එහෙනම් යාලුවනේ මම දැනට නවතින්නම් ආයෙත් අලුත්ම එකක් සමඟින් ඉක්මනින්ම හමු වෙමු.

Share:

3 comments:

  1. windows key+R ita passe RUN kiyana eke %temp% kiyala gahapuwamath hri neda

    ReplyDelete
  2. වැඩ වැඩ අනිවා වැඩ

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ