" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, February 15, 2012

BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 2 ක් 2


ඔන්න යාලුවනේ මම කීව විදියටම අද ආවා මම ඊයේ කරපු පෝස්ට් එකේ "BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 3 ක් 1" ඉතුරු ටිකත් අරගෙන එහෙනම් අපි ඉක්මනින්ම බලමු මේ Unblock කරන අනිත් වැඩ කෑලි දෙකත් මොකක්ද කියලා.

2. ක්‍රමය.
Translation Service වලින් ප්‍රයෝජන ගැනීම. Take Advantage of a Translation Service

මේක නම් Maxxa වැඩ කෑල්ලක් ආ... මෙන්න මේකයි කතන්දරේ ඔයාලාට මේ වගේ බ්ලොක් කරපු සයිට් වලට යන්න පුලුවන් ඔන්ලයින් Translation සයිට් එකක් හරහා ඒක කරන විදිය මම කියන්නම් පහල තියන පිලිවෙලට කරන් යන්නකෝ එහෙනම්.

  1. මුලින්ම Microsoft එකේ Translation Service වෙබ් පිටුවට මෙතනින් යන්න.
  2. දැන් ඔයාලා ඔය මතු උන අලුත් පිටුවේ වම් පැත්තේ ඇති ලොකු කොටුවේ ඔයාලට යන්න අවශ්‍ය වෙබ් සයිට් එකේ Address එක ගහන්න. (දැනට බ්ලොක් කර ඇති සයිට් එකේ Address එක.)
  3. ඉන්පසු එම පිටුවේ කහ පාටින් මැද ඇති Translate නම් ස්තානයේ Click කරන්න. රූපය බලන්න.

  4. කතන්දරේ එච්චරයි යාලුවනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාට අවශ්‍ය වෙබ් සයිට් එක Open වෙයි. මෙන්න තියනවා රූපය හැබැයි මෙතන Translate කරලා තියෙන්නේ මගේ බ්ලොග් එක ආ...

කොහොමද යාලුවනේ මරු නේ. Maxxa හරි හරි මම මේ ක්‍රම ගොඩාක් ඔයාලට කියලා දෙන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය විදියට මූන දෙන්න ඕනේ නිසා ඉතින් ඔයාල මේවා ටිකක් මතකයේ තියාගන්න. ඒක ඔයාට ඉස්සරහට ගොඩාක් වටිවී මොකද ලංකාව මේ දවස් වල තියන තත්වය එච්චර හරි නෑනේ. හරි මම ඔයාලට මේ වගේ තව කරන්න පුලුවන් තවත් වෙබ් සයිට් දෙකක්ම දෙන්නම්. හරි එහෙනම් මේවාටත් ගිහින් බලන්නකෝ වැඩේ හරියනවාද කියලා.



යාලුවනේ මම ඔයාලට කීවනේ දෙවෙනි පෝස්ට් එකෙන් ඉතුරු ක්‍රම දෙකම දෙනවා කියලා ඒත් මම මගේ තීරනේ වෙනස් කරා. ඒ කියන්නේ මේ පොස්ට් එකේ තුන්වෙනි කොටසකුත් එනවා ඒකත් ඉක්මනින්ම ඔයාලට දෙන්නම්කෝ ඒ කියන්නේ Block කරපු සයිට් වලට හොරෙන් යන තුන් වන ක්‍රමය තව ටික වෙලාවකින් ඔයාලා අතට.. අහෙනම් අපි කැපුනා See you Soon

මේකේ පලමුවැනි කොටසට යෑමට මෙතනින් යන්න.
Share:

4 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ