" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, February 23, 2012

Digital Photography ගෙදර ඉඳන් ඉගෙනගමුද?


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට එලම එල කිරි වැඩ කෑල්ලක් හොයාගෙන. මොකද කියන්නේ. අපි ඉක්මනින්ම බලමුකෝ නේද මේ සීන් එක.

ඔව් ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ Digital Photography ගැන. හරිනේ ඉතින් ඔයාලට මගේ බ්ලොග් එකේ ඉඳන්ම මේ වැඩේ කරන්න පුලුවන්. මරු නේ Maxxa නේ . මම මේ ගැන හොයාගත්තේ අපේ චතූ අයියගේ බ්ලොග් එකෙන්. Digital Photography කිව්වාම ඔයාලා දන්නවානේ ඉතින් නේද? හරි හරි ඔයාලට මේකෙන් පුලුවන් Digital Camara එකකින් Photo ගහනවා වගේ Online ම Photo ගහලා බලන්න. වැඩි කතා ඔනේ නෑ මෙන්න පල්ලේහා තියනවා මෙයාලගේ සයිට් එකේ ලින්ක් එකයි. Online Digital Camara එකයි පොඩ්ඩක් Check කරලා බලන්නකෝ.. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයක් සමඟින් ඉක්මනින්ම එන්නම්.




Share:

4 comments:

  1. පසුගිය දෙසැම්බරයේ මා හද්ද චාටර් උනේ photography course එකක් කරන්න ගොහිං මා සත්ව කැමරාවක් නොවීමත්, මට කැමරාව දෙනවා කිව්ව එකා පොලු තැබීමත් නිසාය. පස්සෙ කෝස් එක අතරමගම නවතා දමනලදී.

    මේක අපට පෙන්නපු අයටයි නිර්මාණය කරපු අයටයි වැඩි වැඩියෙං ලැබේවා! :D :D

    ReplyDelete
  2. This post is truly a fastidious one it assists new net users, who
    are wishing for blogging.

    Look into my blog post Network Vpn Solutions

    ReplyDelete
  3. windows 8 xtreme activation downloadwindows 8 loader activator dazwindows
    8 activator by vivek.exe

    Download : http://www.youtube.com/watch?v=4I_DHOv_2Zw

    Here is my web blog windows 8 activator

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ