" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, February 5, 2012

නොමිලේ DropBox එකට 5 GB ඉඩක්. ඉක්මන් කරන්න.


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා පට්ට සීන් ටෝන් එකක් හොයාගෙන මෙන්න මේකයි ඔයාලා දැක්කනේ මගේ මේ පොස්ට් එකේ ටොපික් එක අන්න ඒ ගැන තමයි මම දැන් කියන්න යන්නේ එහෙනම් අපි ඉක්මනට ඉස්සරහට යමු නේද?

ඔව් යාලුවනේ මේ කියන්න යන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැති උනත් ඒ ගැන දන්න Drop-box ගැන. මේ ගැන නොදන්න අයට මම මේ ගැන පොඩි විස්තරයක් කියන්නම් මේ කියන්නේ අපිට Internet හරහා තවත් කෙනෙක් එක්ක Files , Data s බෙදා ගන්න පුලුවන් ක්‍රමයක්. හරිනේ ඉතින් අද මම කියන්න යන්නේ මේ Drop-box එකට දෙන Capacity එකට අමතරව තවත් අතිරේකව 5GB වගේ ඉඩ ප්‍රමානයක් නොමිලේ ගන්න විදිය. හරි අපි එහෙනම් ඔයාලා පල්ලෙහා තියන විඩියට පිලිවෙලට වැඩේ කරගෙන යන්නකෝ.
  1. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙතනින් ගිහින් Drop-Box 1.3.12 කියන Software එක බාගන්න. මේ Verson එකට විතරයි මම දන්න විදියට මේක හරි යන්නේ.

  2. ඊට පස්සේ ඔයාලා ඒ Software එක ඔයාලගේ Machine එකට Setup කරගන්නකෝ.
  3. ඊළඟට ඔයාලා ඔයාලගේ Digital Camera එකක් හෝ Smart Phone එකක් Machine එකට සම්භන්ද කරලා Auto Play වෙනකොට ඒකේ Import pictures and videos using Dropbox කියන එක උඩ Click කරලා ඒ විදියට Open කරගන්න. පහල රූපය බලන්න.

  4. ඊට පස්සේ ඔයාලගේ Drop-Box Softawre එකට ඔයාලගේ Phone/Camera එකේ Datas Auto ම ලබා ගනී. ඒ කියන්නේ ඔයාලගේ Phone එකේ හෝ Camera එකේ අති දත්ත ඉබේම Drop-Box Server එකට Upload වේ. එම Uploading එක අවසන වන තෙක් ටිකක් සිටින්න. පහල රූපය බලන්න.

  5. ඔබගේ එම Uploading එක සම්පුර්ණ වී එය අවසාන වු විට ඔබට ඔබගේ Another Space Bonus එක ලැබේ. එච්චරයි.
හරිනේ යාලුවනේ ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් මම දැන් මේ පොස්ට් එක මෙතනින් නවත්තනවා. ආයෙමත් ඉක්මනින්ම අලුත් දෙයක් හොයාගෙන එන්නම්. එහෙනම් කට්ටියටම සදා ජය.

මෙන්න තියනවා මේ ගැන තවත් විස්තර. දන්න සිංහලෙන්ම.

Another day another build. We're trying to snipe all the most common bugs. Keep plugging in those cameras!

During this beta period, we are also offering additional free space to test automatic uploading of photos and videos. For every 500MB of photos and videos automatically uploaded, you'll receive another 500MB space bonus, up to 4.5GB total. [Update: To clarify, you can get up to 5GB of free space with this feature, if you count the initial 500MB space for the first photo import].

Verson 1.3.12

500MB of free space on first photo import
Cleanup UI in Windows non admin installation.
Fix infinite restart of Dropbox when database was corrupted.
Fix import error on iPhone with lots and lots of photos.
Better Handling of out of quota issues on first photo import.
Other small fixes

1.3 Features
Importing of photos from cameras, phones, and SD cards.
Batch upload/download of files.


Share:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ