හායි යාලුවනේ.. ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම සුභ උදෑසනක් කියලා පටන් ගන්නම්. ඉතින් යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාවේ ටිකක් විතර අමුතු විදියේ පොස්ට් එකක්. ඒ කියන්නේ අද මම ඔයාලට දෙන පෝස්ට් එක පොඩි විචාරයක් තියෙන්නේ. මම අද කියන්න යන්නේ Hacking ගැන අපි යමුකෝ ඉස්සරහට එහෙනම්.
ඔන්න යාලුවනේ ඔයාලට Hacking කියන වචනය අහපු ගමන්ම පොඩි ආතල් එකක් අවා නේද හරි යාලුවනේ මම අද ඔයාලට දෙන්නේ පොඩි විඩියෝ කට්ටක්. හරිනේ මේකෙ තියෙන්නේ Ethical Hacking කියන Topic 1 හොඳඳ නැද්ද කියන එක. මේක කරන්නේ අපේ College එකේ Visiting Lecture කෙනෙක්. නමින් Balachandran Gnanasekaraiyar. මෙයා දෙමල ජාතිකයෙක් මෙයා සිංහල ටිකක් විතර දන්නවා උනාට මේ විඩියෝ එක නම් තියෙන්නේ English වලින්. ඒ උනාට බය වෙන්න එපා මෙයාගේ English එච්චර අමාරු නෑ, මාත් තේරුම් ගත්තා කතාව ඒ කියන්නේ ඔයාලට කොහොමත් පුලුවන්...
එහෙනම් කස්ටිය මේක බලලා මේ ගැන පොඩි Comment එකක් දාලම යන්නකෝ...
ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...


















No comments:
Post a Comment
හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...