" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, February 6, 2012

මෙන්න මගේ Facebook Buisness Card 50 ගෙදරට ආවෝ..


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවේ. මගේ පරන පොස්ට් එකක් මතක් කරලා යන්න. නොමිලේ මුහුණ පොතෙන් BUSINESS CARD 50 ක් ගෙදරටම මතකද මේ පොස්ට් එක. ඕක ගැන මම දැන ගත්ත ගමන්ම මම ඔයාලට කිව්වා. ඉතින් මේ මගේ බ්ලොග් එක කියවලා ගොඩාක් අය ඔය වැඩේ කර ගත්තා ඒත් දැන් නම් යාලුවනේ එයාල දෙන්නේ නැතිලු නේද? Shipment වලට $ 2 කොහෙදෝ ගන්නවලු. ඒත් මට ආරන්චියක් අවා තවම දවසට 500 ක Free Shipment එකත් දෙනවා කියලා ඒක ගැනනම් මම හරියටම දන්නේ නෑ යාලුවනේ ඒ උනට ගත්තේ නැති අය ඉන්නවානම් ටිකක් ඒකත් කරලා බලන්න නිකන් ඉන්න එකේ.

ඔන්න යාලුවනේ මගේ Business Card ටිකනම් දැන් දවස් 4 5 කට කලින් ගෙදරට ආවා. කිසිම අවුලක් නෑ එලටම තියන්වා. නියම Paper එකක Print කරලා තියෙන්නෙ ඇත්තටම Maxxa එකට තියන්වා. ඉතින් ඒ ආව විදිය මෙන්න පල්ලෙහා තියනවා රූප කොහොමද කියලා බලන්නකෝ. AllSriLankans කිව්වොත් ඉතින් කිව්වා තමයි ආ...

තව දෙයක් කියන්න තියනවා යාලුවනේ. මේ කියන්නේ මගේ බ්ලොග් එකට එන මේ Business Card ගත්තේ නැති අයට. ඔයාලට මම වෙන වැඩක් කියන්නම් Business Card ගන්න හැබැයි 50 ක් නම් බෑ. ඉතින් ඔයාලට ඒ ගැන දැන ගන්න ඕනේ නම් පොඩි Comment එකක් මෙතන දාලා යන්න බලන්න.. එහෙනම් අපි කැපෙනවා මෙන්න මගේ Card ටික



Share:

24 comments:

  1. matat card tika gedaratama awa.dan shipping gastuwa $ 4.50k illanawa card awanna.mokakda anit kramaya...

    ReplyDelete
  2. anith krame kiyannako broo...

    ReplyDelete
  3. මාත් මේක ට්‍රයි කලා ඒත් සල්ලි ඉල්ලනවනෙ, මොකක්ද මචං අනිත් ක්‍රමය?

    ReplyDelete
  4. මේකට ක්‍රමයක් නැහැ, කැමති නම් සල්ලි දීලා ගන්න නෑත්නම් පාඩුවේ ඉන්න..ඔක්කොම ෆ්‍රි කියලා හිතන්නෙපා...

    ReplyDelete
  5. කව්ද මේ මගේ බ්ලොග් එක නමින් මේකේ මම විඩියට Comments දාන පොල් බූරුවා.

    ReplyDelete
  6. කව්ද මේ මගේ බ්ලොග් එක නමින් මේකේ මම විඩියට Comments දාන පොල් බූරුවා.

    ReplyDelete
  7. එළ.......
    අනිත් විදිහවත් අපිටත්......

    ReplyDelete
  8. Or on the other hand even better, what happens when you need to get some limited time pens made and your logo won't move well since all the entangled drop shadows and slopes simply drain together on such a little surface, that you can't peruse what your logo says? These things all must be thought of before you even start planning a logo, and unfortunately more often than not it is the most distant thing from both the fashioner and customer's brain. logo design service

    ReplyDelete
  9. It isn't just the new organizations that require help with configuration work. There are a lot of existing organizations out there, for example, dental practices, development organizations and even holy places who will require some assistance to have their current existing logo redone. Take for instance the development business. You will probably discover huge amounts of development logos that are being utilized by development organizations and some of them are quite obsolete or not noteworthy by any means. logo design service

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ