" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, February 1, 2012

රූපයක් ඇඳලාම අපිට ඕනේ රූපය Google Image Search එකෙන් හොයමුද?


හායි යාලුවනේ ඔන්න මම අයෙත් අවා අලුත්ම අලුත් නිවුස් එකක් අරගෙන ඔව් මාත් මේ දැන් තමයි දැන ගත්තේ ඉතින් හැමොටම ඉස්සරවෙලා මගේ යාලුවන්ට දෙන්න ඕනේ නිසා ඔන්න මම නිදි මතත් පැත්තකට දාලා ඔයාලට මේ ගැන කියන්නයි යන්නේ. හරිද .. දැන් වෙලාව හරියටම පාන්දර 1.15 ඒකට කමක් නෑ අපි ඉක්මනටම ඉස්සරහට යමුකෝ.

ඔව් ඔන්න යාලුවනේ මම අද කියන්න යන්නේ අපිට ගූගල් එකේ Image Search කරන්න පුලුවන් අලුත්ම විදිය ගැන හැබයි මේක Google Company එකෙන්ම දීපු වැඩ කෑල්ලක් නෙවේ ඒත් මේක ඔයාලට ගොඩාක් ප්‍රයොජනවත් වෙයි, අපිට කියන්න බැරි නම් වලින් තියන නමුත් දැකලා තියන රූප Google එකේ Search කරන්කොට. පල්ලෙහා තියන රූපය බලන්නකෝ එකේ වම් පැත්තේ තියන රූපය තමයි මම ඇන්ඳ රූපය දකුනු පැත්තේ තියෙන්නේ ඒක ඇඳලා මම Search කරාට පස්සේ මට ආව Result ටික මේ රූපය බලලම ඉන්නකෝ එතකොට තව පැහැදිලි වෙයි.



පට්ටයි නේ.. මේක නම් ඉස්සෙල්ලාම කිව්වේ අපි තමයි තමයි... හරි හරි මේකෙන් අපිට මීට අමතරව තව වැඩ ගොඩාක් කරගන්න පුලුවන් හරිද පල්ලෙහා බලන්නකෝ මේකෙන් දාන්න පුලුවන් වැඩ ටික.

How To

Draw and Search

  • Choose a color.
  • Draw something.
  • Adjust pencil size with the range slider.
  • Choose another color.
  • Draw some more.
  • Click on the "Search by Drawing" button.

Drag'n Drop, Draw and Search

  • Drag and drop an image from your computer into the drawing area.
  • Wait a second.
  • Draw something on the picture.
  • Click on the "Search by Drawing" button.

Take a picture

  • You need to have Flash installed.
  • You need to have a webcam.
  • If you don't have a webcam or Flash installed, this won't work and you won't see anything.
  • Below you should see a Flash window.
  • Click on "Allow".
  • Now you should see yourself.
  • Click on the "Take a photo" button.
  • Wait a few seconds.


පේනවනේ කරන්න පුලුවන් වැඩ ටික Maxxa මෙන්න තියනවා Colors 2ක් යොදාගෙන දාපු Search පාරක් ඒකත් බලලම ඉන්නකෝ.


හරි යාලුවනේ මම මෙච්චර කියන්න ඕනේ නෑ මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක එතනින් ඒ සයිට් එකට යන්න.

සැ.යු :- අලුතින් මතුවන පිටුවේ තත්පර 5 ක් සිට එම පිටුවේ උඩම දකුනු පැත්තේ ඇති Skip Ad මත Click කරන්න.

මේ ගැන මොනවා හරි කියලා යමු නේද යාලුවනේ..

මෙන්න තියනවා සයිට් එකට මෙතනින් යන්න.
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ