" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, February 16, 2012

දැන ගෙන යා යුතු Links "Link Scanner"


හායි යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා නියම වැඩ කෑල්ලක් හොයාගෙන මේකත් ඉතින් අයිති වෙන්නේ ඔය Security කොටසටම තමයි මෙන්න මේකයි යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ලින්ක් ස්කෑනර් Link Scanner ගැන.

හරි මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් මේ Link Scanner කියන්නේ මොකක්ද කියලා. මේකයි යාලුවනේ ඔයාලා දන්නවානේ ලින්ක් එකක් කියන්නේ මොකක්ද කියලා ඉතින් අපි Facebook,Google+,Twitter වගේ සමාජ ජාල වල ඉන්නකොට අපේ යාලුවෝ එක එක විදියේ ලින්ක් Share කරනවා ඉතින් ඔය සේරම අපි Click කරලා බලන එක බයානකයි මොකද ඔය සමහර ලින්ක් වල පොඩි පොඩි Virus කෑලිත් එක්ක තමයි Share වෙලා තියෙන්නේ. ඉතින් මේ Link Scanner එකෙන් කෙරෙන්නේ. අපිට හම්බවෙන ඒ වගේ Sure නැති ලින්ක් තියනවානම් ඒවා Check කරගන්න. දැන් තේරුනානේ ඉතින් මේ වගේ සයිට් එකකට ගියාම ඒ අය අපි දාන ලින්ක් එක ගැන Full Checkup එකක් දාලා අපිට Report එකක් දෙනවා ඉතින් ඒ Report එකට අනුව අපිට ඉස්සරහට යන්න පුලුව්න. මරු නේද සීන් ටෝන් එක...

අයේ එකක්, දැන් පුලුවන්නේ ලින්ක් එක වෙනස් කරලා වෙන ලින්ක් එකක් ඒ සයිට් එකට යන්න පුලුවන් විදියට හදන්න ඉතින් යාලුවනේ ඔයාලා Fishing Sites වලට එහෙමත් වටෙන්න ඉඩ තියනවා ඒක නිසා ඔයාලා ඔය දන්නේ නැති නැති ලින්ක් වලට එක වර යන්නේ නැතුව මම පල්ලෙහා දීලා තියන ලින්ක්ස් වලට ගිහින් Check කරලා බලලා අයේ වැඩ කරන්න. තමාගේ ආරක්ශාව තමන් සතුයිලුනේ ඒක නිසා කට්ටියටම බායි. අයෙත් Meet වෙයි. අලුත් දෙයක් එයි.

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ