" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, February 14, 2012

මෙන්න අලුත්ම Social Networking සයිට් එක. PINTEREST


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවේ ඔයාලට මරු News එකක් අරගෙන. අද මේ Valentine දවසනේ මම නම් මේ පෝස්ට් ලීවට මේවා කියවන්න යාලුවෝ ඉන්නවද දන්නේ නෑ ඒත් කමක් නෑ මම කියන්නම්කෝ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.

හරි යාලුවනේ අද මම අයෙමත් කියන්න යන්නේ අලුත් වෙබ් සයිට් එකක් ගැන මේකත් ඉතින් අවිල්ලා අලුත්ම එකක්. ඉස්සරහට එන අලුත්ම විදියේ Social Networking සයිට් එකක්. පට්ට නේ. Social Networking කිව්වම ඔයාලා දන්නවානේ දැන් ගොඩාක් සයිට් තියන්වා කියලා ඒ අතරින් මම දෙක තුනක් ඔයාලට කියන්නම්. Facebook , Twitter, G+, Hi5, My Space ආදී ඒවා.


හරි ඔයාලට කියන්නම්කෝ මේ අලුතින්ම අපිත් එක්ක එකතු වෙන Social Networking සයිට් එක. ඒකේ නම තමයි. PINTEREST අමුතු විදියේ නමක් නේද? මේක හැබැයි G+ වගේ ඉක්මනින්ම Develop වෙයි කියලා මම හිතනවා මොකද මේකෙත් Facebook, Google+, Twitter අදී අද කාලේ ගොඩාක් දියුණු සයිට් වල තියන ගොඩක් Features එකතු කරලා තමයි හදලා තියෙන්නේ. මේක ගොඩක්ම හදලා තියෙන්නේ අපි ලඟ තියන පින්තූර Share කරලා අපේ අදහස් කියන්න. මේවා මම කිව්වට වැඩක් නෑනේ මෙන්න පල්ලෙහා දීලා තියන්වා යන්න ඕනේ පාර ඒකෙන් ගිහින් වැඩේ කරගන්නකෝ.

හා යන්න කලින් කියන්න ඕනේ මේක අලුත්ම සයිට් එකක් නේ. තවම මේකේ Register වෙන්න නම් දෙන්නේ නෑ ඒත් බය වෙන්න එපා. ඔයාලට මම දීල තියන පාරෙන් ගිහින් මේකේ තියන Request an Invite කියන තැනට ගිහින් ඔයාලට පුලුව්න් මේකට ඉක්මනින්ම Connect වෙන්න. එතන ඔයාලගේ Email එක ගහලා එයාල එක්ක සෙට් වෙලා ඔයාගේ Inbox එකටම Invitation එක එයි. එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඒකටත් පල්ලෙහායින් තියනවා මේ ගැන තවත් විස්තර ඒ ටිකත් කියවලාම යන්නකෝ. එහෙනම් අපි කැපුනා.. බයි බායි....


Pinterest is a picture-based social networking site that allows you to like and comment on pictures just as you would for posts on Facebook. It has a “Pinboard” instead of the Wall, and “friends” are people with common interests. You can “follow” these people. That is the twitter influence for you. The “pins” or posts can be shared across to Facebook too. Pins are categorized into pictures, videos, discussions, and gifts. Very sensible if you ask me. Unlike Facebook however, everything is organized into cool blocks with an image that you can like, repin, or comment on.

It has already hit 12 million unique visitors in the U.S. which is the fastest-ever growth for a new social network site. It was almost on 2 million hits in the U.K. alone. On Facebook, most of the likes come from women, which is understandable given the site’s focus on fashion, home keeping, and the likes. Its almost like your Good Housekeeping for free. It works as a timeline app within Facebook.
Share:

3 comments:

  1. අහ්...මැරුවත් නිකන් යන්නෙ නෑ..මම තාම මොකක්ද මේ කියල බැලුවෙ නෑ..හොද ඇති කියල හිතෙනව රොම්බ තැන්ක්ස්..හොදෙයි

    ReplyDelete
  2. හරි ඔන්න යාලුවනේ මම නම් මේකට සෙට් උනා මරු ආ.. ඔයාලට Invitations ඕනේ නම් මට Email කරන්න.

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ