" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, August 27, 2012

Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි දෙකක්


ඔන්න යාලුවනේ මම පොරොන්දු උන විදියට ඔයාලට Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි ටිකක් ගැන කියන්න තමයි මේ යන්නේ. හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

හරි මම දැනට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ 2ක් ඉතරයි ඉස්සරහට තව දෙන්නම්. එහෙනම් මම අද ඉස්සෙල්ලම දෙන්න යන්නේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ තියන් Bookmarks ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක් ගැන. අනික තමයි ඔයාගේ Web Browser එකේ Passwords ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක්. හරි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ.


Synchronize bookmarks and passwords using X marks


ඉතින් මෙම සේවාව ලබා ගැනීමට ඔයාලටමෙන්න මේ සයිට් එකට ගිහින් ලබා ගන්න පුළුවන් මේක නොමිලේ දෙන සේවාවක් Xmarks "www.xmarks.com" ඉතින් ඔයාලට මෙතනින් ගිහින් මේ දේ කරගන්න පුළුවන් මේකෙන් පුළුවන් ඔයාලගේ Browser එකේ මේ වෙනකන් දාල තියන Bookmarks ටික Backup එඅක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගනිඉමට හැක. හරි ඔයාලා ඔයා දේ කරලම බලන්නකෝ මේවාගේ තියන පහසුව ඔයාලට එතකොට තේරෙයි. හරි අපි එහෙනම් අනිත් එක බලමු.


Back up your passwords using LastPass 


හරි අපි එහෙනම් දැන් බලමු මේ අනිත් සේවාව මොකක්ද කියලා. මේකෙන් ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ Web Browser එකේ තියන Password වල Backup එකක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගැනීමට පුලුවන්. ඒ විතරක් නෙවේ මේකේ තියන් අනිත් වාසිය තමයි මේකෙන් අපිට අපේ Browser එකේ Application Fill Profiles මෙන්ම ඔයාගේ Credit Card විස්තරද තබා ගැනීමට පුළුවන් ඉතින් මේක ගන්න මෙතනින් යන්න. LastPass "www.lastpass.com"

එහෙනම් යාලුවනේ මම දැන් මගේ මේ පෝස්ට් එක ඉවර කරනවා ආයෙමත් අලුත් දෙයක් වටින දෙයක් හම්බුනා ගමන්ම ඔයාලට අරන් එන පොරොන්දුවෙන් මම දැන් නවතිනවා. 
Share:

ඔයාගේ Browser එකෙත් Backup එකක් දාගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. හ්ම්ම් මේ පාර මම ගෙනාවේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ කරන්න පුළුවන් වැඩ කාලි ටිකක් හොයාගෙන. හරි අපි එහෙනම් ඉස්සරහට යමුද?

ඉස්සෙල්ලම මම ඔයාලට කියන්නම් ඔයාලගේ Internet Browser ඒක Backup කරගන්න පුළුවන් විදියක් ගැන. ඊට කලින් අපි බලමු Browser එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ ගැන කියනවානම් මම ඔයාලට කෙලින්ම කෙටියෙන්ම කියන්නම් අන්තර්ජාලයේ තියන වෙබ් පිටු කියන ඒවා කේත කරලා තියෙන්නේ HTML කියන භාෂාවෙන් ඉතින් මේ HTML වලින් තියන වෙබ් පිටු අපිට අපේ භාෂාවට හරවලා අපිට පෙන්නන Software ඒක තමයි Web Browser කියන්නේ.

හරි අපි ඊට පස්සේ බලමු Backup කියන්නේ මොකක්ද කියලා. මේ Backup කියන එකත් කෙටියෙන්ම කිව්වොත් අපේ බ්‍රොව්සෙර් එකේ විස්තර සේරම ඒක file එකකට දාලා අපිට ඒක ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේක අපිට වවැදගත් වෙන්නේ අපේ Browser ඒක Backup කරාම අපේ Browser එකේ මේ වෙනකොට තියන Bookmarks,History, Passwords,Applications, Extensions කියන හැම දේම අපිට ඒක ෆයිල් එකකට දාලා අරන් තියාගන්න පුළුවන්.

හරි අපි එහෙනම් දැන් අපේ Browser එකත් Backup කරගමු. මේක කර ගන්නනම් ඔයාට පොඩි Software කෑල්ලක් ඕනේ වෙනවා. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ඒක එකෙන් ගිහින් මේක අරන් ඉන්නකෝ ඉස්සෙල්ලම.


හරි අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු ..

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක බාගෙන ඒක Setup කරගෙන ඒක Open කර ගන්න. ඊට පස්සේ එහි උඩම දකුණු පැත්තේ ඇති Drop Down List එකෙන් ඔයාලගේ Browser ඒක තෝරන්න.


2. හරිනේ දැන් ඔයාලට මේක කොහෙද තිය ගන්න ඕනේ කියලා තෝරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්න  Machine එකෙමද නැත්නම් වෙනත් Cloud Server එකකද කියලා. ඉතින් මෙතනින් ඔයාලා කැමති තැනක කැමති නමකින් ඔයාගේ මේ අලුත් File ඒක Save කරගන්න.


3. ඉන්පු එන්නේ ඔබගේ Web Browser එකේ Profile ඒක තෝරන්න එතනින් ඔබට අවශ්‍ය ඒක තෝරන්න .


4. ඉන්පසු ඔබට එන්නේ ඔබට මේ කරන Backup ඒකට අවශ්‍ය දේවල් ටික තෝරන්න ඉතින් ඔබට අවශ්‍ය දේ තෝරා ඉදිරියට යන්න.


5. හරි වැඩේ එතනින් ඉව‍රයි ඉතින් දැන් ඔයාට මේ Backup ඒක ඉවර වෙනකන් බලන් ඉන්න වෙනවා. ඉතින්  අද අපේ වැඩේ ඉවරයි. හා ඉස්සෙල්ල කියන්න අමතක උන මේ Backup එකක් දාගන්න හේතුව තමයි අපි අපේ Browser ඒක අයින් කරලා යේ දාපුවහම හෝ අපේ Machine එක Format කරාම අපිට අපේ Browser එක පෙර පරිදිම Use කරන්න පුළුවන්.


හරි එහෙනම් ඔන්න යාලුවනේ දැන් මගේ මේ පෝස්ට් එක ඉවරයි . ඉතින් මම ඊළගට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ ආයෙමත් සැරයක් ඔයාලගේ Browser එකට ගොඩාක් වැදගත් වෙන අපේ වැඩ ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් පොඩි වැඩ කෑලි දෙකක් ගැන. හරි එහෙනම් මම දැනට සමු ගන්නම් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු.. 

Share:

අවුරුදු 25 කට පසු අලුත් වූ Microsoft Logo එක


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට හොට් නිව්ස් එකක් අරගෙන මේ කියන්න යන්නේ අපි කව්රුත් දන්න Microsoft ගැන. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම කතාවට බහිමුකො නේද?



හරි මේ මගේ පෝස්ට් ඒක උඩ තියනවා නේද පොඩි පින්තුර කෑල්ලක්. හරි එ තමයි මේ වෙනකන් Microsoft එකේ Logo එක වෙනස් උන විදිය. ඉතින් මේ විදියට ඉස්සරහට ආපු ලෝගෝ එක මීට අවුරුදු 25 කට කලින් මෙන්න මේ ලෝගෝ ඒකට ආවා.

ඉතින් මෙයාලගේ Windows 98, Me, NT, XP, Vista, 7 ආදී සියලුම Operating Systems වල අවේ මේ ලෝගෝ එක. ඉතින් මේ ළඟදීම එලියට ආපු Windows 8 සහ Office Package එක සහ අනිකුත් නිෂ්පාදන වල මෙයාලගේ ලෝගෝ එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් විඉම වෙලා තියෙන්නේ අවුරුදු 25 කට පස්සේ. 

හරි මම කලින් LOGO එක ගැන පොඩි දෙයක් කියන්නම් ඒක තියෙන්නේ කළු අකුරින් Bold සහ Italic කරලා ඊට අමතරව පළමුවම හමු වෙන O සහ S අතර පොඩි වැඩ කෑල්ලක් දාලා තියෙනවා. ඉතින් එ වෙනස් කම් ටික තමයි. මෙයාලගේ අනන්‍ය තාවයට තිබ්බේ. හරි අපි එහෙනම් දැන් බලමු මෙයාලගේ අලුත්ම ලෝගුව..


හ්ම්ම්ම් ලොකු වෙනසක් වෙලා නේ. හැර අපි එහෙනම් බලමු මේ ලෝගෝ එකේ තියන වෙනස් කම් ටික. මේ ලෝගෝ එකේ තියන් ප්‍රදානම වෙනස් කම තමයි මෙයාලා මේ පාර පොඩි Symbol එකක් Add කරලා තියනවා පාට 4ක. ඉතින් එ පාට ටික තමයි රතු , කොළ, නිල් සහ කහ යන පාට ටික තමයි තියෙන්නේ. ඉතින් මේ අකුරු ටික ගැන කියනවානම් අර කලින් ඒක වගේ තද කළු නෙවේ ලා පාටකට තමයි මෙයාලා ඇවිත් තියෙන්නේ.ඉතින් මෙයාල කියන විදියට මේ අකුරු ජාතිය තමයි Segoe font family එක ඉතින් මේ පාට හතර ගැනනම් මම කියන්න දාන්නේ නෑ ඒත් මට හිතුනා මේ Google එකේ පාට හතරවත්ද කියල මොකද ඔයාලා හිතන්නේ.


හ්ම්ම් හරි එහෙනම් මම දැනට නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. යන්න කලින් පල්ලෙහා තියන වීඩියෝ කට්ටත් බල්ලලම යන්න. අලුත් ලෝගෝ ඒක තමයි තියෙන්නේ. YouTube එකක් ආ...

Share:

Sunday, August 26, 2012

මුහුණපොතේ TIMELINE එක ඉවත් කරන්න Application එකක් දාමුද?


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට හොට්ම හොට් නිව්ස් එකක් අරගෙන හි හි හි මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වැඩ කෑල්ලක් ආ. ඔන්න මම තමයි ඔයාලට ඉස්සෙලාම මේ ගැන කියන්නේ. දන්නවානේ ඉතින් AllSriLankans කියන්නේ HOT HOT NEWS ඉස්සෙල්ලම ඔයාලට ගේන බ්ලොග් එකනේ.. ඒක නිසා අපේ Facebook Page ඒකට Like එකක් දාලා Email Subcription එකත් Active කරගන්න. හොට් නිව්ස් එසැනින් ඔයාලගේ මේල් එකට FB එකට එයි.

Email එකට අපේ පෝස්ට් එකවරම ගෙන්න ගන්න මෙතනින් යන්න.
Enter your email address:



හරි හරි අපි එහෙනම් අද වැඩේ පටන් ගමුකො. ඔන්න මම අද කියන්න යන්නේ මුහුණපොතේ ඔයාලට අලුතින්ම ආපු Facebook Timeline ගැන ඉතින් ඔන්න මම අද කියන්නම් මේ ඔයාලා ආසම නැති Timeline ඒක ඉවත් කරගන්න ඔයාලට කරන්න පුළුවන් පොඩි වැඩ කැල්ලක් ගැන, මටත් මේක හම්බුනේ FB එකේ අපු Massage එකකින් තමයි. මේක එහෙනම් බලලා ඉන්නකෝ.


ඔන්න ඕක තමයි කතාව අපි එහෙනම් පිළිවෙලට ඉස්සරහට යමු නේද? හරි එහෙනම් ඔයාලා පල්ලෙහා තියන පිළිවෙලට කරගෙන ඉස්සරහට යන්නකෝ.

මුලින්ම මුනුනපොතෙහි දකුණු පැත්තේ ඉහලින්ම ඇති පහලට යොමු වූ කුඩා ඊතලය ("Home" බොත්තම අසළ) Click කරන්න.

1. එහි ඇති HELP නම් ස්ථානයේ Click කරන්න.


2. එහි ඇති Report a Problem නම් ස්ථානයේ Click කරන්න. 


3. එහිදී Send Feedback නම් ස්ථානයේ Click කරන්න.


4. එහිදී Negative නම් ස්ථානයේ Click කරන්න.
5. ඉන්පසු Timeline (Profile) තෝරන්න.
6. ඉන්පසු I'd like to turn Timeline off
7. මෙතන ඔයාලගේ මේක අයින් කරන්න හේතුව Type කරන්න.


හරි ඔන්න එහෙනම් වැඩේ ඉවරයි මරු නේද ? අවසානේ Send නම් ස්ථානයේ Click කරලා වැඩේ අවසන් කරන්න. ඔන්න එහෙනම් මමත් දැන් නවතින්න හදන්නේ ආයෙමත් ඉක්මනින්ම අලුත් දෙයක් සමගින් හමු වෙමු. එහෙනම් අපි ගිය බායි ඈ.....

Share:

හදවත් සැත්කමින් පසු නීල් ආම්ස්ට්‍රෝන් මිය යයි. හදට ගිය මිනිහා.


ඔන්න මම දැන් නම් ආවේ ටිකක් විතර දුක හිතෙන කතාවක් අරගෙන. මේ පොස්ට් ඒකට දාල තියන ටොපික් එකයි ෆොටෝ එකයි දැක්කම ඔයාලට හිත ගන්න පුළුවන්නේ මේ ගැන මුහුණ පොතෙත් මේ දවස් වල ලොකු ප්‍රචාරයක් යනවනේ. ඉතින් මටත් හිතුනා මෙයා ගැන පොඩි සටහනක් මගේ බ්ලොගයටත් දාගන්න ඉතින් අපි එහෙනම් පොඩ්ඩක් ඉස්සරහට යමු නේද?

ඉතින් මේ නීල් ආම්ස්ට්‍රෝන් කියන්නේ අපිට ගොඩාක් වැදගත් පුද්ගලයෙක් මොකද කියනවානම් මේ ලෝකෙන් ඉස්සෙල්ලම හදට පා තිබ්බ මනුස්සයා වෙන්නේ ඉතින් මේ පුද්ගලයාගේ වැදගත් කම හිතා ගන්න පුළුවන්නේ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත කෙනා ගැන තමයි මම අද ආයෙමත් ටිකක් ඔයාලට කියන්න යන්නේ.

ඉතින් මේ පුල්ගලයා මේ ලොවට පා තබලා තියෙන්නේ 1930 අගෝස්තු මස 5 වැනිදා Wapakoneta. Ohio. ඉතින් 1930 සිට 2012 දක්වා කියන්නේ මොහු අවුරුදු 82 ජිවත් වී තමයි අද අපිට අපේ ලෝකෙට මොහු නැති උනේ.  ඉතින් මොහු 1969 ජුලි 20 වැනිදා ඇපොලෝ 11 යානයේ ගිහින් තමයි මොහු හදට පාතැබුවේ. හරි එහෙනම් මේ ඇති කියලා හිතෙනවා. මොහු ගැන ඔයාලට විස්තර ඕනෙනම් මෙන්න පල්ලෙහා තියනවා එයාගේ පුල්ගලික වෙබ් පිටුව ඔයාලත් ගිහින්ම බලන්නකෝ මෙය ගැන විස්තර ගොඩාක් තියනවා.


මෙන්න තියනවා හදට ගිහින් ගහපු පලවෙනි ෆොටෝ එක.


මෙන්න තියනවා මේ වැඩ කෑල්ල තියන් වීඩියෝ කට්ට එකත් බලලම යන්නකෝ....


Share:

ලෝකේ වටේ යන්න 3D Virtual Tour එකක්



ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට ආයේ කවදාවත් ලැබෙන්නේ නැති Chance එකක් අරගෙන. හි.. ඒ මොකක්ද දන්නවද මම අද ඔයාලව ලෝකේ වටේ එක්කන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි හරි අපි එහෙනම් වැඩේ පටන් ගමුකො.

මෙන්න මේකයි කතාව දැනුත් මම කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනම තමයි හැබැයි මේක ඇවිල්ලා එසේ මෙසේ වෙබ් සයිට් එකක් නෙවේ අපිට ගොඩාක් වැදගත් අපිට ගොඩාක් ඉගෙනගන්න පුළුවන් අපිට ගොඩාක් රස විඳින්න පුළුවන් වෙබ් සයිට් එකක්.

හරි එයාලා මේකට නම දාලා තියෙන්නේ 3D Virtual Tour Around the World කියලා. ඇත්තටම එකනම් ඇත්ත තමයි මොකද අපිට ලෝකේ වටේ ඇත්තටම යන්න තරම් තත්වයක් නැති නිසා අපිට ලෝකේ ඕනෑම තැනක් Photo එකක් බලලා අපි ඒ දිහා බලන්න පුළුවන්. මම අද කියන්නේ ඔයාලට ඊට වඩා වැදගත් විදියට අලුත්ම විදියට මේ තැන් බලන්න පුළුවන් විදියක්.

දැන් ටිකක් විතර තේරෙන්න ඇතිනේ මම දැන් කියන්නම් මේ සයිට් එකෙන් ඔයාලට පුළුවන් 3D විදියට ඔයාලාට කැමති තැනක් බලන්න හරියට අපි එතන ඉන්නවා වගේ වටේම කැරකි කැරකි බලන්න පුළුවන් අන්සක 360 මා ඒ වගේම උඩ බිම ලෙසද බලන්න පුළුවන් මේ විදියේ සයිට් නම් ගොඩාක් තියනවා ඒත් මම මේ සයිට් එකේ දැකපු Special ම දේ තමයි අපිට මේ හැම තැනකම අපි ඉන්න තැන් මාරු කර කර බලන්න පුළුවන්. මේ විදියේ Photo වලට අපි කියනවා PANORAMA Photo කියලා ඉස්සරහට ඒ ගැනත් කියන්නම්කො.

මම හැම දේම කිව්වට වැඩක් නෑ ඔයාලාම ගිහිල්ලා බලන්න. පොඩි හින්ට් එකක් විදියට මම කියන්නම් ඔයාලට ඔයාලගේ තැන් මරු කරන්න ඕනේ නම් අපි වටේ කැරකෙනකොට අපිට යන්න පුළුවන් තැන් එයාලා දීලා තියනවා එතන Click කරලා අපිට එතනට යන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලත් ගිහින් බලන්න. යන්න කලින් මොනවා හරි කියලා යනවානම් හොඳයි නේද?





මෙන්න තියනවා මේකන් යන්න පුළුවන් තැන් ටික.........

Ay-Petri, Ukraine   •   Akshardham, India   •   Angel falls, Venezuela   •   Buenos Aires, Argentina   •   Bagan, Myanmar   •   Bangkok, Thailand   •   Rio-de-Janeiro, Brazil   •   Bryce Canyon, USA   •   Cape Good Hope, South Africa   •   Chicago, Illinois, USA   •   Church of the Intercession on the Nerl, Russia   •   Manhattan, New York, USA   •   The Caribbean, Dominican Republic   •   Fjallabak Nature Reserve, Iceland   •   Forest falls, Brazil   •   Fussen Town, Neuschwanstein and Hohenschwangau Castles, Germany   •   Moscow Region, Russia   •   Golden Gate Bridge, USA   •   Grand Canyon, USA   •   Egyptian Pyramids, Egypt   •   Cape-Town, South Africa   •   Halong Bay, Vietnam   •   Oahu, Hawaii, USA   •   Manhattan, New York, USA   •   Hollywood, California, USA   •   Hong Kong, China   •   Kalyan Minaret, Bukhara, Uzbekistan   •   Kiev, Ukraine   •   Kuala-Lumpur, Malaysia   •   Mono Lake, California, USA   •   Lake Powell, USA   •   Las Vegas, USA   •   Pisa, Tuscany, Italy   •   Los Angeles, California, USA   •   Las Vegas, Nevada, USA   •   Machu Picchu, Peru   •   Miami, USA   •   Millennium UN Plaza Hotel, New York, USA   •   MKAD, Moscow, Russia   •   Easter-Island, Chile   •   Moeraki Boulders, New Zealand   •   Kotor Bay, Montenegro   •   Moscow City, Russia   •   Moscow City, Russia   •   Moscow, Russia   •   Moscow Kremlin, Russia   •   Moscow, MSU, Russia   •   Moscow, Russia   •   Krokus Expo Center, Moscow, Russia   •   Moscow, Kremlin, Bolotnaya Square , Russia   •   City of Capitals, Russia   •   Nazca Lines, Peru   •   Neuschwanstein Castle, Germany   •   Millennium UN Plaza Hotel, New York, USA   •   Millennium UN Plaza Hotel, New York, USA   •   Manhattan, New York, USA   •   Fiordland, New Zealand   •   New Jerusalem Monastery, Russia   •   Novodevichy Convent. Moscow, Russia   •   Grimsvotn, Iceland   •   Palm Jumeirah, Dubai, UAE   •   Golden Gate Bridge, San Francisco, USA   •   San Juan and Colorado rivers, USA   •   Goosenecks, Utah, USA   •   Kremlin, Moscow, Russia   •   Saint-Petersburg, Russia   •   Saint Petersburg, Russia   •   Sankt-Moritz, Switzerland   •   Statue of Liberty, New York, USA   •   Manhattan, New York, USA   •   Sydney, Australia   •   Taj Mahal, India   •   Palpa, Peru   •   The Iguassu Falls, Brazil   •   Matterhorn, Switzerland   •   Everest, Nepal   •   Twelve Apostles Marine National Park, Australia   •   Trinity Lavra of Sait Sergius, Russia   •   Cramp fish, Maldives   •   Maldives, Maldives   •   Nepal, Nepal   •   Venezuela, Surroundings of Angel Falls, Venezuela   •   Venice, Italy   •   Victoria Falls, Zambia   •   Ramenki,Moscow, Russia   •   Cape Town, RSA   •   Dubai, UAE   •   Toronto, Canada   •   Dubai, Islands, UAE   •   Neuschwanstein Castle, Germany   •   Amsterdam, Holland   •   Waterfalls, Iceland   •   
Share:

වෙබ් පිටුවක් PDF එකක් කරගමුද? හි...


හායි කස්ටියටම,, ඉතින් ඔන්න මම ආයෙමත් අවා ඔයාලට මරේ මරු නිව්ස් එකක් අරගෙන. ඇත්තටම මේ ගැන කියනවානම් මේකත් වෙබ් සයිට් එකක් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕනෑම වෙබ් පිටුවක් ඔයාලගේ බාවිතයේ පහසුවට PDF එකක් කරගන්න. 

ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ වෙබ් සයිට් එකෙන් ඔයාලා කැමති ඔයාලට හම්බෙන වටින කියන වෙබ් පිටු පසු බාවිතයට Ebook එකක් ලෙස තබා ගන්න. හැබැයි එකක් කියන්න ඕනේ මේක Software එකක් නම් නෙවේ වෙබ් සයිට් එකක් ඒක නිසා ඔයාලට මේ දේ කරගන්න වෙන්නේ අන්තර්ජාලය හරහාම තමයි. ඒ කියන්නේ මේක Online Translatar එකක්. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඔයාලත් ගිහින් බලන්නකෝ. මේ Page එකේ නම තමයි Web to PDF.

Share:

ඔයාගේ බ්ලොගයටත් Traffic වැඩි කර ගමුද?

යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට නියම නිව්ස් එකක් අරගෙන. මේකනම් ගොඩාක් මා වටින්නේ  බ්ලොග් ලියන මගේ යාලුවන්ට මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලා ලියන බ්ලොග් වලට Traffic එක නොමිලේ වැඩි කර ගන්නේ කොහොමද කියලා. 

හරි මම දැන් කියන්නම් දැන් මම කියන්නේ වෙබ් සයිට් එකක් ගැන මේක තමයි ඔයාලට දැන් උදව් කරන්න යන්නේ ඔයාලගේ Triffic එක වැඩි කර ගන්න. ඉතින් මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාල එ සයිට් එකේ Register වෙන්න. එට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩයි, හරි එහෙනම් මෙන්න තියනව ලින්ක් එක ගිහින්ම බලන්නකෝ. මම එහෙනම් දැන් නවතිනවා ඉක්මනින්ම් ආයෙමත් හමු වෙමු.


Share:

Saturday, August 25, 2012

මුසුකයේ සංවේදීතාවය වෙබ් පිටුවකට හින වෙන්න ඕනෙනම් විතරයි


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා, ඉතින් ඉස්සෙල්ලාම කියන්නකෝ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද මම නම් මේ දවස් ටිකේ ගොඩාක් බිසී උනා එකයි ඔයාලට පොස්ට් එකක් වත් ලියන්න බැරි උනේ හරි ඔන්න මම අද අවේ ඔයාලට ගොඩාක් හිනාවෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් පුදුම වෙන්න පුළුවන් අලුත්ම අලුත් දෙයක් හොයාගෙන. 

හරි හරි වැඩි වර්ණනා ඔනී නෑ මම කෙලින්ම කියන්නම්කො කතාව අද මම කියන්න යන්නේ ඔයාලට වෙබ් සයිට් එකක් ගැන. මේක ඇවිල්ලා නිකන්ම නිකං වෙබ් සයිට් එකක් නෙවේ ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එකේ තියන ඒවා බලලා හිනා වෙන්න පුළුවන් සයිට් එකක් මන් කියන්නේ බොරු කියල හිතෙනවනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඔයාලම ගිහින් බලන්නකෝ. මේකේ තියෙන්නේ පොඩි ගේම් එකක් කරලා බලන්නකෝ. පුලුවන්නම් මෙයාගේ නහය උඩට මුසිකය ගෙනියන්න,



කොහොමද වැඩේ මරු නේද ඉතින් මේ සයිට් එකේ මේ වගේ ගොඩාක් දේවල් තියනවා ඔයාලට පුදුම වෙන්න පුළුවන් ඉතින් ඔයාලටැහැ ගිහින්ම කියවලාම බලන්නකෝ. එහෙනම් මම දැනට යනවා ආයෙමත් මේ වගේ අලුත් දෙයක් හම්බුනා ගමන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ඉක්මනින්ම එන්නම් එහෙනම් අපි ගියා බායි.


Share:

Wednesday, August 22, 2012

ඔන්න ආයේ පාරක් අපිට කුලියට මිනී මරන්න පුළුවන්.



යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන මම දන ඔයාලට කියන්න යන්නේ ගේම් එකක් ගැන ඉතින් ඊට කලින් ඔයාලගෙන් අහන්න ඕනේ මගේ Topic ඒක දැකල ඔයාල බය උනේ නානේ නේද ? හරි එහෙනම් මම අද අපි කතා කරමු මේ කුලියට වැඩ කරන හොරා ගැන.

මම මේ කියන්නේ ඔයාලා කව්රුත් වගේ ආසා ගේම් එකක් වෙන GTA ගැන, මම දන්නවා මේ පොස්ට් ඒක කියවන අයාගෙන 95% ක්ම මේ ගැන දන්නවා කියලා. ඉතින් මෙයාලගේ අලුත්ම ගේම තමයි GTA 5 එහෙමත් නැත්නම් Grand Theft Auto 5 කොහොමද වැඩේ . මම නම් මේකේ අපු සේරම ගේම් ටික ගහල තියනවා. ඉතින් මේ අලුත් එකත් එනෙකන් බලන් ඉන්නේ.  ඉකමනටම ඩවුන් කරන් සෙල්ලන් කරන්න ඉතින් ඔයාලටත් මේ ගැන කියන්න හිතුන නිසා ඔන්න කිව්වා.

හරි මම මේ GAME එකේ thiyan විශේසත්වය විදියට දකින්නේ අපිට නිදහසේ ඕනෑම දෙයක් කරන්න පුළුවං ඒ කියන්නේ ඇත්තටම ඒක අපි සෙල්ලන් කරන කල් ඉන්න අමුතුම ලෝකයක් තව දෙයක් කියන්න ඕනේ ඉක්මනටම ඇබ්බැහි වෙන ගේම් එකක් ඒක නිසා වැඩිය හිතට ගන්නේ නැතුව සෙල්ලන් කරන්න මොකද මටනම් රෑට නිදා ගන්න ගියත් ඒ දවස් වල පේන්නේ මේ සෙල්ලමේ වැඩ ඇස දෙක පියන් යන්න පුළුවන් තරම් පාරවල් මතකයි. ඒක නිසා පරිස්සමින්. මෙන්න පල්ලෙහා තියනවා මේ Game එකේ Official Web Site එක කොහොමද කියල ගිහිල්ලම බලන්නකෝ. පරණ ඒකට වැඩිය අලුත් වැඩ ගොඩාක් තියනවා.


හරි එහෙනම් යාලුවනේ මෙන්න තියනව මෙයාලගේ හදුන්වා දීමේ වීඩියෝ කට්ට එකත් බලලම ඉන්නකෝ.




හරි එහෙනම් යාලුවනේ මම දැන් නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු කට්ටියටම බායි ආ........ යන්න කලින් මේකට ඇවිත් තියන අලුත්ම අලුත් වාහන ටිකත් බලලම යන්න එහෙනම් අපි ගියා. බායි.


Share:

Tuesday, August 21, 2012

මුහුණ පොතේ අපි නොදන්න තවත් කතා 4ක්



හරි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා. දැන් මම කියන්න යන්නේ මුහුණ පොත ගැන කතාවක් ඉතින් මේ කියන්න යන්නේ අපි හැමෝම පාවිච්චි කරන අපි හැමෝටම තියන මුහුණ පොතේ අපි ගොඩාක් දුරට් පාවිච්චි කරන්නේ නැති සේවාවන් 4ක්. ඉතින් ඔයාලත් බලලා ඒවා පාවිච්චි කරන්න. එහෙනම් අපි ගියා.


1. Facebook Post Scheduler




2. Repositioning Facebook Photos



3. Highlighting a Facebook Post



4. Pinning a Facebook Post





Share:

ජී මේල් ගිණුම නිට්ටාවටම අයින් කරලා දාමුද?


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙත් ආවා ඔයාලට වටිනා කියන තොරතුරක් හොයාගෙන මෙන්න මේකයි යාලුවනේ කතාව මම අද කියන්න යන්නේ ඔයාලා හැමෝම දන්න පාවිච්චිකරන Gmail ගිණුමක් හැමදාටම ස්ථිර වශයෙන්ම අයින් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි.

හරි මම මෙහෙම මෙහෙම පටන් ගන්නම් Gmail කියන Email සේවාව තමයි දැනට ලෝකයේ සිටින වැඩිම දෙනෙක් බාවිතා කරන මේල් සේවාව. ඒකට හේතුවක් විදියට මේ ඊ මේල් සේවාව අපිට දීලා තියෙන්නේ Google කියන සමාගම. ඉතින් මේ ගුගල් සමගම අපිට මේ මේල් සේවාවට අමතරව තව ගොඩාක් සේවාවන් අපිට දීලා තියනවා ඉතින් ඒ හැම සේවාවක්ම අපිට ගන්න මේ මේල් සේවාව අපිට අවශ්‍යය වෙනවා. 

ඉතින් මම මේ මේල් සේවාව ගැන ඔයාලට කිව්වේ. අපිට මේක කොතරම් වැදගත් උනත් අපිට මොකක් හරි ප්‍රස්නයක් ඇවිත් මේ ගිණුම නවත්තන්න ඕනේ උනොත් අපි ඒක හරියටම නැති කර ගන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න මුල ගන්නයි.

හරි එහෙනම් ඔයාලට මේ දේ කරන්න අනිවාර්යෙන්ම මේ දේවල් අවශ්‍ය වෙනවා...

  • ඔයාගේ දැනට බාවිතා වෙන මුර පදය. Password එක. හෝ
  • ඔයාගේ රහස් ප්‍රශ්නයට පිළිතුර.
හරි ඔයා ටිඅක් තියනවානම් අපි පහල පිළිවෙලට ඉස්සරහට යමු..

  1. මුලින්ම ඔයාගේ Gmail ගිණුමට ඇතුළුවන්න.
  2. ඉන්පසු Google+ Profile ඒක උඩ Click කරලා Account Settings යන්න.
  3. දැන් ඔයාගේ ගිණුම හා සම්බන්ද සියලුම සේවාවන් පෙන්නයි. එයින් ඔබට අවශ්ය දේ සහ අනවශ්‍ය දේ තෝරන්න.
  4. දැන් Delete Product Tab එකේ ඇති Remove Gmail Pertinently yanna තෝරන්න.
  5. දැන් නැවතත් ඔබට අවශ්‍ය දේ තේරීමට ලැබේSerch History, Google Docs, Google Drive, iGoogle Page, BlogSpot Blogs, Adsense සහ Adwords Account ආදියද නැතිනම් සම්පුර්ණ ගිණුමද ලෙස තේරීමක් කරන්න. එහිදී  entire Google account ලෙස තෝරන්න.
  6. ඉන්සසු එය කිරීමට අවශ්‍යමද නැද්ද යන ප්‍රශ්නයෙන් Yes කර ඉදිරියට යන්න.
  7. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ කට්ටත් බලලම වැඩේ හරියට කර ගන්නකො.


හරි එහෙනම් යාලුවනේ මම ගිහින් අයෙත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..
Share:

Sunday, August 19, 2012

OutLook.com එකේ අලුත්ම Key Board Shortcut ටික



ඔන්න මම පොරොන්දු උන විදියටම ආයෙමත් ඉකම්නින්ම අව ඔයාලට OutLook.com එකේ යතුරු පුවරු කෙටි මන් ටිකත් අරගෙන. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ල. දීපු පොස්ට් එකේ තිබ්බනේ මේ ගැන විස්තරයක් සහ MSN එකෙන් අපිට දීලා තියන පහසුකම් ගැන. ඉතින් ඔයාලා තවමත් ඒක කියෙව්වේ නැත්තම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ඒක ඒකත් කියවලාම ඉන්නකෝ.


හරි එහෙනම් යාලුවනේ මම අද මගේ කතාව කියන්නම් අද මම ඔයාලට දෙන්න යන්නේ මේ OutLook.com Email සේවාව පහසුවෙන් පවිචිචිකිරීමට අපිට තියෙන Keyboard Shortcut ටික දෙන්න එහෙනම් ඔන්න පල්ලෙහා තියනවා ඒ ටික .



හරි එහෙනම් මම දැන් යනවා යාලුවනේ  ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු අලුත් දෙයක් සමගින්. 
Share:

MSN එකෙන් අපිට නොමිලේ දෙන සේවාවන්


හරි එහෙනම් ඔන්න ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා. ඔන්න මම අද කියන්න යන්නේ අන්තර්ජාලය සම්බන්ද පොඩි නිව්ස් එකක්. මේ කියන්න යන්නේ MSN ගැන සහ එකෙන් අපිට නොමිලේ ලැබෙන සේවාවන් ගැන.

හරි ඔයාලා දන්නවානේ MSN එකෙන් අලුතින්ම අපිට දුන්න සේවාව තමයි OUTLOOK.COM සේවාව. මේකත් ඉතින් කලින් වගේම EMAIL සේවාවක්. මේකෙනුත් ඔයාලට පුළුවන් අලුත් Email එකක් පටන් අරගන්න. මෙන්න පල්ලෙහා තියානවා. ඒකට යන ලින්ක් ඒක ගිහින්ම බලන්නකෝ. අලුත්ම අලුත් වෙනස් කම් ගොඩක් තියනවා. අපිට ගොඩාක් පහසු වෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.



මේ සේවාව වගේම මෙයාලා අපිට තවත් EMAIL සේවාවන් 2ක් අපිට දීලා තියනවා ඒ තමයි Hotmail සහ Live සේවාවන්. ඉතින් මෙන්න පල්ලෙහා තියනවා ඒවටත් යන ලින්ක් ටික දීලා ඒවටත් යන්න ඕනෙනම් ගිහින් බලන්නකෝ.



හරි ඒ වගේම මෙයාලා අපිට දෙන අනිත් වටිනාම සේවාව තමයි SKY DRIVE පහසුකම ඉතින් මේ කියන්නේ අපිට එයාලා නොමිලේ දෙනවා 7 GB ඉඩ ප්‍රමාණයක් අපේ දේවල් තිය ගන්න. ඉතින් මේකට දාපු අපේ දේවල් අපිට ඕනෑම තැනකින් ගන්න පුළුවන් අපේ මශිනේ ඒක උස්සන් යන්න ඕනේ නෑ . Internet විතරයි තියෙන්න ඕනේ. මෙන්න තියනවා ලින්ක් ඒක එකටත් ගිහින්ම බලන්නකෝ.




හරි යාලුවනේ දැන් මම මේ පොස්ට් ඒක නවත්තනම්. ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු . ඊළඟට මම ඔයාලට ගේන්නේ . මෙයාලගේ ඇලුම සේවාව වන Outlook.Com එකේ Key Board Shortcut එහෙනම් මම ගිය .... 



Share:

Saturday, August 18, 2012

බය නැතුව Facebook එකට Photo Upload කරන්න.

ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට අලුත්ම අලුත් අසා හිතෙන නිව්ස් එකක් අරගෙන මම දැන් කියන්න යන්නේ. ආයෙමත් අපි හැමෝම දන්න මුහුණ පොත ගැන. ඔව් යාලුවනේ මම මේ කියන්න යන්නේ මුහුණ පොතේ අලුත්ම නිව්ස් එක. හරිද. ඔන්න එහෙනම් ඉස්සරහ තියනව කතාව බලල ඔයාලම කියල යන්න.

මෙන්න මේකයි යාලුවනේ කතාව. ඔයාලා හැමෝම දන්නවනේ අපි හැමෝටම වගේ මුහුණ පොතේ ගිණුමක් තියනවා. සමහර අයටනම් දෙක තුනක් තියනවා සමහර ය බොරු නම් වලින් ඉන්නවා. ඉතින් මේ කව්රු උනත් මොනවා හරි ෆොටෝ ටිකක් අප්ලෝඩ් කරනවනේ. අන්න ඒ යට තමයි මේ කියන්නේ. ඔයාලා දන්නවනේ සමහර අය ෆොටෝ දාන්නේ නෑ. ඉතින් ඔය කොයි විදියේ කට්ටිය හිටියත් දැන් මම කියන්න යන්නේ ඔය මුහුණ පොතේ ඉන්න හැමෝටමයි.

හරි ඉතින් යාලුවනේ ඔයාලා දන්නවද අපි මේ වෙනකන් අන්තර්ජාලයට දැම්ම ෆොටෝ එකක් තියනවානම් ඒක කවදාවත් අපිට අයින් කරන්න බෑ කියලා. ඔව් ඒක ඇත්ත. මුහුණ පොතට උනත් අපි කවද හරි දැම්ම එකක් නම් ඒක කවදාවත් ඓන් වෙන්නේ නෑ.

ඒකට හේතුව තමයි අපි ඒක දාලා අපිට ඕනේ නැති උනාම අයින් කරත් එහෙමත් නැත්තම් Delete කරත් ඒක
අපේ Page එකෙන් අයින් උනාට ඒ අපි Upload කරපු Server එකෙන් අයින් වෙන්නේ නෑ. ඉතින් මම අද කියන්න යන්නේ මේ ගැන. අදින් පස්සේ මුහුණ පොතට Photo දාන්න බය වෙන්න එපා මොකද ඔයාට ඒක ඕනේ නැත්තම් ඒක අයින් කරන්න පුළුවන් ඉතින් ඔයා අයින් කරපු ඒවා තවත් දවස් දෙක තුනකට පස්සේ Facebook Server එකෙනුත් අයින් වෙනවා. ඉතින් ඔයාලට බය නැතුව ෆොටෝ දාල අයින් කරන්න පුළුවන්. 

එහනම් යාලුවනේ මම දැන් නවතිනවා. ආයෙමත් ඉක්මන්න්ම හමු වෙමු. යන්න කලින් පල්ලෙහා තියන වීඩියෝ කට්ටත් බලලම යන්න. මේ ගැන නිව්ස් ඒක තමයි තියෙන්නේ.


Share:

WWE ඇප් එක අපේ Android එකටත් ගමුද?


යාලුවනේ ඔන්න මම යෙමත් අවේ ඔයාලට අලුත්ම නිව්ස් එකක් කියලා යන්න දැන් මම කියන්න යන්නේ මෙන්න මේකයි. ඔන්න wwe එකෙන් Android එකට Official Application එක Out කරලා තියනවා. ඉතින්  ඔයාලත් WWE එහෙමත් නැත්නම් Wrestling වලට අසා අය ඉන්නවනම් ඉක්මනින්ම ඔයාලගේ Smart Phone එකටත් දාගන්න.මෙන්න තියනව ලින්ක් එක එහෙනම් අපි ගියා අයෙත් අලුත් දෙයක් හම්බුනොත් ඉක්මනින්ම ඔයාලට අරන් එන පොරොන්දුවෙන් මම යනවා.


Share:

Motorola Phone නොමිලේ Unlock කරමුද?

හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා හැමෝම දන්නවනේ Motorola කිව්වම හරි අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.



මේක මට දැනගන්න ලැබුනේ මට ආපු email එකකින් ඉතින් එකේ තියෙන්නේ මොටෝරෝලා සමාගම විසින් එයාලගේ Phone Free Unlock කරන්න දෙනවා කියලා. ඉතින් ඔයාලා හැමෝටම මේක වටින් නැති වෙයි ඒත් පිට රටින් Phone ගෙන්නන අයටනම් මේක ගොඩක් වටිනා කතාවක් වෙයි. මොකද මෙතනින් පස්සේ තැන් තැන් වලට ගිහිල්ල සල්ලි දීලා Phone Unlock කරන්න ඕනේ නෑ. ඔන්න අපිටම පුළුවන් මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න. මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ Official Web Site එක මේ වැඩේ කර ගන්න පුළුවන්.

Share:

Thursday, August 16, 2012

වේගෙන් වැඩ කරන්න අපිට අවශ්‍ය වන Keyboard කෙටි මන් ටික



හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් ආවා. දැන් මම කියන්න යන්නේ අපිට නිතරම ඕනේ වෙන එහෙමත් නැත්නම් අපේ වැඩ ලේසියෙන්ම කර ගන්න පුළුවන් පරිගණක යතුරු පුවරු කෙටි මන් ටිකක්. එහෙමත් නැත්තම් Keyboard Shortcut ටිකක්. ටිකක් කිව්වට මම අද අපිට නිතරම ඕනේ වෙන ප්‍රදාන කෙටිමං 10 ගැන කියන්න තමයි යන්නේ.

හරි ඒ වගේම කියන්න ඕනේ මට මේක හම්බුන තැනින් කොපි කරලා තමයි ඔයාලට දෙන්නේ ඒ කියන්නේ මම ඒක English වලින්ම තමයි ඔයාලට දෙන්නේ. ඒ උනාට බය වෙන්න එපා ඒක තේරුන් ගන්න අමාරු නෑ. සරල ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මෙන්න එහෙනම් පල්ලෙහා තියනවා සීන් එක. ඒක ඉස්සෙල්ලා බලලා ඉන්නකෝ.

1. CTRL + C or CTRL + Insert


Ctrl + C will automatically copy the highlighted text whilst CTRL + Insert would copy    the highlighted/ selected item such as picture or code.

2. CTRL + V or Shift +Insert

CTRL + V will paste text that you have copied and is present in your clipboard. If you have copied some object other than text, then Shift + Insert is the shortcut for you.

3. CRTL + Z and CTRL + Y

CTRL + Z will undo any change that you have made recently while the CTRL + Y combo will redo any change which was made recently. CTRL + Y is basically the opposite for undo.

4.CTRL + F

Ctrl + F is the combination for everyone who wishes to find a particular keyword or  search term in the content.


5. SHIFT + F3

When you apply the above mentioned combination, it will automatically turn all the capitalized text into lowercase.

6. SHIFT + DELETE

Shift + Delete is the perfect combination for deleting a file. When you opt for Shift + Delete for deleting a file, then it gets immediately deleted completely without having the need to remove it from the recycle bin.


7. ALT + TAB

ALT + TAB is the shortcut for switching amongst windows.  What it basically does is, brings up a window with a list of icons representing programs which are at present     running on your PC



8. CTRL + ALT + DELETE

The combination of Ctrl, Alt and Delete brings up the Task manger for all the processes going on at the present moment. Using the task manager you can have a look at all the processes which are currently going on in your system and end those which are unnecessary.



9. Ctrl + S

Whilst working on a document, this combination saves you time to go over to the file tab and choosing save. Once used, this combination saves the document instantly.

10. Page Up/Down + Space bar

Pressing the combination shifts the page one at a time, in the specified direction. When Page Up + Space bar, you will move upwards at the speed of 1 page at a time and vice versa

හරි එහෙනම් යාලුවනේ මම දැනට නවතිනවා අයෙමත් ඉක්මනින්ම හමු වෙමු.

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ