" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, August 21, 2012

ජී මේල් ගිණුම නිට්ටාවටම අයින් කරලා දාමුද?


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙත් ආවා ඔයාලට වටිනා කියන තොරතුරක් හොයාගෙන මෙන්න මේකයි යාලුවනේ කතාව මම අද කියන්න යන්නේ ඔයාලා හැමෝම දන්න පාවිච්චිකරන Gmail ගිණුමක් හැමදාටම ස්ථිර වශයෙන්ම අයින් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි.

හරි මම මෙහෙම මෙහෙම පටන් ගන්නම් Gmail කියන Email සේවාව තමයි දැනට ලෝකයේ සිටින වැඩිම දෙනෙක් බාවිතා කරන මේල් සේවාව. ඒකට හේතුවක් විදියට මේ ඊ මේල් සේවාව අපිට දීලා තියෙන්නේ Google කියන සමාගම. ඉතින් මේ ගුගල් සමගම අපිට මේ මේල් සේවාවට අමතරව තව ගොඩාක් සේවාවන් අපිට දීලා තියනවා ඉතින් ඒ හැම සේවාවක්ම අපිට ගන්න මේ මේල් සේවාව අපිට අවශ්‍යය වෙනවා. 

ඉතින් මම මේ මේල් සේවාව ගැන ඔයාලට කිව්වේ. අපිට මේක කොතරම් වැදගත් උනත් අපිට මොකක් හරි ප්‍රස්නයක් ඇවිත් මේ ගිණුම නවත්තන්න ඕනේ උනොත් අපි ඒක හරියටම නැති කර ගන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න මුල ගන්නයි.

හරි එහෙනම් ඔයාලට මේ දේ කරන්න අනිවාර්යෙන්ම මේ දේවල් අවශ්‍ය වෙනවා...

  • ඔයාගේ දැනට බාවිතා වෙන මුර පදය. Password එක. හෝ
  • ඔයාගේ රහස් ප්‍රශ්නයට පිළිතුර.
හරි ඔයා ටිඅක් තියනවානම් අපි පහල පිළිවෙලට ඉස්සරහට යමු..

  1. මුලින්ම ඔයාගේ Gmail ගිණුමට ඇතුළුවන්න.
  2. ඉන්පසු Google+ Profile ඒක උඩ Click කරලා Account Settings යන්න.
  3. දැන් ඔයාගේ ගිණුම හා සම්බන්ද සියලුම සේවාවන් පෙන්නයි. එයින් ඔබට අවශ්ය දේ සහ අනවශ්‍ය දේ තෝරන්න.
  4. දැන් Delete Product Tab එකේ ඇති Remove Gmail Pertinently yanna තෝරන්න.
  5. දැන් නැවතත් ඔබට අවශ්‍ය දේ තේරීමට ලැබේSerch History, Google Docs, Google Drive, iGoogle Page, BlogSpot Blogs, Adsense සහ Adwords Account ආදියද නැතිනම් සම්පුර්ණ ගිණුමද ලෙස තේරීමක් කරන්න. එහිදී  entire Google account ලෙස තෝරන්න.
  6. ඉන්සසු එය කිරීමට අවශ්‍යමද නැද්ද යන ප්‍රශ්නයෙන් Yes කර ඉදිරියට යන්න.
  7. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ කට්ටත් බලලම වැඩේ හරියට කර ගන්නකො.


හරි එහෙනම් යාලුවනේ මම ගිහින් අයෙත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ