" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, August 22, 2012

ඔන්න ආයේ පාරක් අපිට කුලියට මිනී මරන්න පුළුවන්.



යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන මම දන ඔයාලට කියන්න යන්නේ ගේම් එකක් ගැන ඉතින් ඊට කලින් ඔයාලගෙන් අහන්න ඕනේ මගේ Topic ඒක දැකල ඔයාල බය උනේ නානේ නේද ? හරි එහෙනම් මම අද අපි කතා කරමු මේ කුලියට වැඩ කරන හොරා ගැන.

මම මේ කියන්නේ ඔයාලා කව්රුත් වගේ ආසා ගේම් එකක් වෙන GTA ගැන, මම දන්නවා මේ පොස්ට් ඒක කියවන අයාගෙන 95% ක්ම මේ ගැන දන්නවා කියලා. ඉතින් මෙයාලගේ අලුත්ම ගේම තමයි GTA 5 එහෙමත් නැත්නම් Grand Theft Auto 5 කොහොමද වැඩේ . මම නම් මේකේ අපු සේරම ගේම් ටික ගහල තියනවා. ඉතින් මේ අලුත් එකත් එනෙකන් බලන් ඉන්නේ.  ඉකමනටම ඩවුන් කරන් සෙල්ලන් කරන්න ඉතින් ඔයාලටත් මේ ගැන කියන්න හිතුන නිසා ඔන්න කිව්වා.

හරි මම මේ GAME එකේ thiyan විශේසත්වය විදියට දකින්නේ අපිට නිදහසේ ඕනෑම දෙයක් කරන්න පුළුවං ඒ කියන්නේ ඇත්තටම ඒක අපි සෙල්ලන් කරන කල් ඉන්න අමුතුම ලෝකයක් තව දෙයක් කියන්න ඕනේ ඉක්මනටම ඇබ්බැහි වෙන ගේම් එකක් ඒක නිසා වැඩිය හිතට ගන්නේ නැතුව සෙල්ලන් කරන්න මොකද මටනම් රෑට නිදා ගන්න ගියත් ඒ දවස් වල පේන්නේ මේ සෙල්ලමේ වැඩ ඇස දෙක පියන් යන්න පුළුවන් තරම් පාරවල් මතකයි. ඒක නිසා පරිස්සමින්. මෙන්න පල්ලෙහා තියනවා මේ Game එකේ Official Web Site එක කොහොමද කියල ගිහිල්ලම බලන්නකෝ. පරණ ඒකට වැඩිය අලුත් වැඩ ගොඩාක් තියනවා.


හරි එහෙනම් යාලුවනේ මෙන්න තියනව මෙයාලගේ හදුන්වා දීමේ වීඩියෝ කට්ට එකත් බලලම ඉන්නකෝ.




හරි එහෙනම් යාලුවනේ මම දැන් නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු කට්ටියටම බායි ආ........ යන්න කලින් මේකට ඇවිත් තියන අලුත්ම අලුත් වාහන ටිකත් බලලම යන්න එහෙනම් අපි ගියා. බායි.


Share:

1 comment:

  1. ගේම් එක ගහන්න ඕන කරන සුදුසු කමුත් හොයලා දැම්ම නම් වටිනවා

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ