" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, August 25, 2012

මුසුකයේ සංවේදීතාවය වෙබ් පිටුවකට හින වෙන්න ඕනෙනම් විතරයි


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා, ඉතින් ඉස්සෙල්ලාම කියන්නකෝ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද මම නම් මේ දවස් ටිකේ ගොඩාක් බිසී උනා එකයි ඔයාලට පොස්ට් එකක් වත් ලියන්න බැරි උනේ හරි ඔන්න මම අද අවේ ඔයාලට ගොඩාක් හිනාවෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් පුදුම වෙන්න පුළුවන් අලුත්ම අලුත් දෙයක් හොයාගෙන. 

හරි හරි වැඩි වර්ණනා ඔනී නෑ මම කෙලින්ම කියන්නම්කො කතාව අද මම කියන්න යන්නේ ඔයාලට වෙබ් සයිට් එකක් ගැන. මේක ඇවිල්ලා නිකන්ම නිකං වෙබ් සයිට් එකක් නෙවේ ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එකේ තියන ඒවා බලලා හිනා වෙන්න පුළුවන් සයිට් එකක් මන් කියන්නේ බොරු කියල හිතෙනවනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඔයාලම ගිහින් බලන්නකෝ. මේකේ තියෙන්නේ පොඩි ගේම් එකක් කරලා බලන්නකෝ. පුලුවන්නම් මෙයාගේ නහය උඩට මුසිකය ගෙනියන්න,



කොහොමද වැඩේ මරු නේද ඉතින් මේ සයිට් එකේ මේ වගේ ගොඩාක් දේවල් තියනවා ඔයාලට පුදුම වෙන්න පුළුවන් ඉතින් ඔයාලටැහැ ගිහින්ම කියවලාම බලන්නකෝ. එහෙනම් මම දැනට යනවා ආයෙමත් මේ වගේ අලුත් දෙයක් හම්බුනා ගමන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ඉක්මනින්ම එන්නම් එහෙනම් අපි ගියා බායි.


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ