" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 26, 2012

හදවත් සැත්කමින් පසු නීල් ආම්ස්ට්‍රෝන් මිය යයි. හදට ගිය මිනිහා.


ඔන්න මම දැන් නම් ආවේ ටිකක් විතර දුක හිතෙන කතාවක් අරගෙන. මේ පොස්ට් ඒකට දාල තියන ටොපික් එකයි ෆොටෝ එකයි දැක්කම ඔයාලට හිත ගන්න පුළුවන්නේ මේ ගැන මුහුණ පොතෙත් මේ දවස් වල ලොකු ප්‍රචාරයක් යනවනේ. ඉතින් මටත් හිතුනා මෙයා ගැන පොඩි සටහනක් මගේ බ්ලොගයටත් දාගන්න ඉතින් අපි එහෙනම් පොඩ්ඩක් ඉස්සරහට යමු නේද?

ඉතින් මේ නීල් ආම්ස්ට්‍රෝන් කියන්නේ අපිට ගොඩාක් වැදගත් පුද්ගලයෙක් මොකද කියනවානම් මේ ලෝකෙන් ඉස්සෙල්ලම හදට පා තිබ්බ මනුස්සයා වෙන්නේ ඉතින් මේ පුද්ගලයාගේ වැදගත් කම හිතා ගන්න පුළුවන්නේ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත කෙනා ගැන තමයි මම අද ආයෙමත් ටිකක් ඔයාලට කියන්න යන්නේ.

ඉතින් මේ පුල්ගලයා මේ ලොවට පා තබලා තියෙන්නේ 1930 අගෝස්තු මස 5 වැනිදා Wapakoneta. Ohio. ඉතින් 1930 සිට 2012 දක්වා කියන්නේ මොහු අවුරුදු 82 ජිවත් වී තමයි අද අපිට අපේ ලෝකෙට මොහු නැති උනේ.  ඉතින් මොහු 1969 ජුලි 20 වැනිදා ඇපොලෝ 11 යානයේ ගිහින් තමයි මොහු හදට පාතැබුවේ. හරි එහෙනම් මේ ඇති කියලා හිතෙනවා. මොහු ගැන ඔයාලට විස්තර ඕනෙනම් මෙන්න පල්ලෙහා තියනවා එයාගේ පුල්ගලික වෙබ් පිටුව ඔයාලත් ගිහින්ම බලන්නකෝ මෙය ගැන විස්තර ගොඩාක් තියනවා.


මෙන්න තියනවා හදට ගිහින් ගහපු පලවෙනි ෆොටෝ එක.


මෙන්න තියනවා මේ වැඩ කෑල්ල තියන් වීඩියෝ කට්ට එකත් බලලම යන්නකෝ....


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ