" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, August 18, 2012

බය නැතුව Facebook එකට Photo Upload කරන්න.

ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට අලුත්ම අලුත් අසා හිතෙන නිව්ස් එකක් අරගෙන මම දැන් කියන්න යන්නේ. ආයෙමත් අපි හැමෝම දන්න මුහුණ පොත ගැන. ඔව් යාලුවනේ මම මේ කියන්න යන්නේ මුහුණ පොතේ අලුත්ම නිව්ස් එක. හරිද. ඔන්න එහෙනම් ඉස්සරහ තියනව කතාව බලල ඔයාලම කියල යන්න.

මෙන්න මේකයි යාලුවනේ කතාව. ඔයාලා හැමෝම දන්නවනේ අපි හැමෝටම වගේ මුහුණ පොතේ ගිණුමක් තියනවා. සමහර අයටනම් දෙක තුනක් තියනවා සමහර ය බොරු නම් වලින් ඉන්නවා. ඉතින් මේ කව්රු උනත් මොනවා හරි ෆොටෝ ටිකක් අප්ලෝඩ් කරනවනේ. අන්න ඒ යට තමයි මේ කියන්නේ. ඔයාලා දන්නවනේ සමහර අය ෆොටෝ දාන්නේ නෑ. ඉතින් ඔය කොයි විදියේ කට්ටිය හිටියත් දැන් මම කියන්න යන්නේ ඔය මුහුණ පොතේ ඉන්න හැමෝටමයි.

හරි ඉතින් යාලුවනේ ඔයාලා දන්නවද අපි මේ වෙනකන් අන්තර්ජාලයට දැම්ම ෆොටෝ එකක් තියනවානම් ඒක කවදාවත් අපිට අයින් කරන්න බෑ කියලා. ඔව් ඒක ඇත්ත. මුහුණ පොතට උනත් අපි කවද හරි දැම්ම එකක් නම් ඒක කවදාවත් ඓන් වෙන්නේ නෑ.

ඒකට හේතුව තමයි අපි ඒක දාලා අපිට ඕනේ නැති උනාම අයින් කරත් එහෙමත් නැත්තම් Delete කරත් ඒක
අපේ Page එකෙන් අයින් උනාට ඒ අපි Upload කරපු Server එකෙන් අයින් වෙන්නේ නෑ. ඉතින් මම අද කියන්න යන්නේ මේ ගැන. අදින් පස්සේ මුහුණ පොතට Photo දාන්න බය වෙන්න එපා මොකද ඔයාට ඒක ඕනේ නැත්තම් ඒක අයින් කරන්න පුළුවන් ඉතින් ඔයා අයින් කරපු ඒවා තවත් දවස් දෙක තුනකට පස්සේ Facebook Server එකෙනුත් අයින් වෙනවා. ඉතින් ඔයාලට බය නැතුව ෆොටෝ දාල අයින් කරන්න පුළුවන්. 

එහනම් යාලුවනේ මම දැන් නවතිනවා. ආයෙමත් ඉක්මන්න්ම හමු වෙමු. යන්න කලින් පල්ලෙහා තියන වීඩියෝ කට්ටත් බලලම යන්න. මේ ගැන නිව්ස් ඒක තමයි තියෙන්නේ.


Share:

1 comment:

  1. thnx denuwath kalata
    mage blogiyatathh goda wela yanna
    Free full version Softaware and Games
    http://hotldv.blogspot.com

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ