" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, August 15, 2012

Firefox ගැන Hot Hot කතන්දර ටිකක්.


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් ආවා ඔයාලට අලුත් දෙයක් හොයාගෙන. හරි මෙන්න මේකයි අද මම කියන්න යන්නේ අන්තර්ජාලය සම්බන්ද දෙයක් මේ කියන්න යන්නේ අපිට අන්තර්ජාලයේදී නැතුවම බැරි Browser එකක් ගැන. ඒ තමයි Mozilla Firefox . ඔය උඩ තියන රූපේ දැක්කහම ඉතින් ආයේ කියන්න දෙයක් නෑ ඔයාලා සේරම දන්නවා කියල මම දන්නවා ඒත් ඔන්න මම කිව්වා.

හරි එහෙනම් මම මේ ගැන තියන කතන්දර ටික ඔයාලට කියන්න තමයි අද යන්නේ. අපි එහෙනම් බලමු මේකේ ඉතිහාසය ගැන. මේ Mozilla Project එක පටන් අරන් තියෙන්නේ 1998 දී ඒ ඒ දවස් වල තිබ්බ Netscape කියන Browser එකේ  Source Code ටික යොදා ගෙන.  ඉතින් මේක කරලා තියෙන්නේ Dave Hyatt සහ Blake Ross කියන දෙන්න එකතු වෙලා. 

ඉතින් මෙයාලා මේ විදියට එකතු වෙලා 2004 November 09 වැනිදා මෙයාලගේ Firefox Ver 1 එක නිකුත් කරලා තියනවා ඒ වගේම 2005 November 29 Ver 1.5 ද 2006 Octorber 26 Ver 2 ද නිකුත් කරලා අද වෙන විට Ver 14 දක්වා ඇවිල්ල තියනවා.

ඒ වගේම මම අද මේ පොස්ට් එක කරන්න හේතුව වෙන්නේ අද වෙන කොට මේ Browser එක වෙනුවෙන් නිකුත් කරලා තියන Add-on s ගාන බිලියන තුනක් වෙලා ඒ කියන්නේ. 3, 000, 000, 000 ! :o කොහොමද වැඩේ. ඒ ටික බලන්න ඕනෙනම් පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න.


හරි එහෙනම් මම කියන්නම් මේක අපිට විශේෂ විඉමට හේතුව තමයි ජාත්යන්තර වසයෙන් සිංහල බාසාවෙන් නිකුත් කරන එකම Browser එක Mozilla Firefox වීමයි. සිංහලෙන් තියන Verson එක ගන්න පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් යන්න.


හරි එහෙනම් මම දැනට නවතින්නම් අයෙමත් අලුත් දෙයක් වටින දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. මෙන්න පල්ලෙහා තියනවා Mozilla Firefox එකේ අලුත්ම නිකුත් කිරිම. එහනම් අපි ගියා.....



Share:

7 comments:

  1. සිංහල firefox හදපු අය ගැනත් හොයල දාන්න, මොකද ඒක අපට ලොකු ආඩම්බරයක් වේවි

    ReplyDelete
    Replies
    1. thanku malaya... aniwaryenma issahata ekath dannam.,.

      Delete
  2. මාත් කාලයක් තිසසෛ පාවිච්චි කරන්නෙ ෆයර් ෆොක්ස් විතරයි....

    ReplyDelete
  3. This design is wicked! You most certainly know how to keep a reader entertained.
    Between your wit and your videos, I was almost
    moved to start my own blog (well, almost...HaHa!
    ) Wonderful job. I really enjoyed what you had to say, and more than that, how
    you presented it. Too cool!

    Stop by my page ... best cellulite treatment

    ReplyDelete
  4. Superb post but I was wanting to know if you could write a litte more on this topic?

    I'd be very grateful if you could elaborate a little bit more.

    Cheers!

    Here is my web page: cellulitowe

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ