" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, August 11, 2012

Microsoft Office වලින් Games ගහමුද?


හරි ඔන්න යාලුවනේ මම අද අයෙමත් අවේ ඔයාලට නියම News එකක් අරගෙන . හරි මම කෙලින්ම ඔයාලට කියන්නම්කෝ මේ පොස්ට් එකේ Topic එක දැක්ක ගමන් ඔයාලට මොකක්ද හිතුනේ මම කියන්නේ බොරුවක් කියලා හිතුනානම් මට සතුටුයි, මොකද මම මේක දැක්ක වෙලේ මටත් හිතුනා මව අන්දන්නවත් යනවද කියලා ඒත් ගිහින් බැලුවම තමයි තේරුනේ Seen එක.

හරි මෙන්න මේකයි යාලුවනේ මට ඔයාලට කියන්න තියෙන්නේ අපි Microsoft Office කිව්වහම දැන් ගණන් ගන්නෙවත් නෑනේ එත් අපි නොදන්න ඒවා ගොඩාක් තියනවා, ඒක තමයි කියන්නේ අපි IT Side එකේ කොච්චර ඉස්සරහට ගියත් අපි නොදන්න දේවල් ගොඩක් තියනවා කියන එක.

හරි එහෙනම් මම ඔයාලට කියන්නම් අද මම ඔයාලට දෙන්න යන්නේ Microsoft Ofiice එකෙන් හදපු Games ටිකක් හරි ඔන්න එහෙනම් පල්ලෙහා තියනවා ලින්ක් එක එකෙන් ගිහින් Download කර ගන්න එහෙනම් මම කැපුනා. ඔයාලට මේ වගේ වෙනත් Games හම්බ උනොත් මට Comment එකක් දාලා. කියන්න.

මේ ටික Download කරගන්න මෙතනින් යන්න.




Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ