" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, August 18, 2012

Motorola Phone නොමිලේ Unlock කරමුද?

හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා හැමෝම දන්නවනේ Motorola කිව්වම හරි අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.



මේක මට දැනගන්න ලැබුනේ මට ආපු email එකකින් ඉතින් එකේ තියෙන්නේ මොටෝරෝලා සමාගම විසින් එයාලගේ Phone Free Unlock කරන්න දෙනවා කියලා. ඉතින් ඔයාලා හැමෝටම මේක වටින් නැති වෙයි ඒත් පිට රටින් Phone ගෙන්නන අයටනම් මේක ගොඩක් වටිනා කතාවක් වෙයි. මොකද මෙතනින් පස්සේ තැන් තැන් වලට ගිහිල්ල සල්ලි දීලා Phone Unlock කරන්න ඕනේ නෑ. ඔන්න අපිටම පුළුවන් මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න. මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ Official Web Site එක මේ වැඩේ කර ගන්න පුළුවන්.

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ