" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, August 7, 2012

ඔන්න MSN එකෙන් London Olympic ඔයාගේ Desktop එකට


හරි ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම අපේ බ්ලොග් එකේ පොස්ට් දාන්න පටන් ගත්තා. ඉතින් සේරටම කලින් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ඉතින් මේ පොස්ට් එකේ Topic එකයි PIC එකයි දැක්ක ගමන්ම ඔයාලට මේ මොකක්ද කියලා තේරෙනවා ඇති හරි කොහොම උනත් මම කියන්නම් අද මම ඔයාලට මොනවද අරගෙන ආවේ කියලා.

මේ දවස් වල ඉතින් වැඩියෙන්ම කතා වෙන්නේ London Olympic ගැනනේ ඉතින් මම ඔයාලට දෙන්නේ Microsoft එකෙන් මේ පාර Olympic වෙනුවෙන් Officially අපිට දුන්න Theme එකයි Wallpapers ටිකයි Screen Saver එකයි. ඉතින් මම හිතනවා මේ Wallpapers ටික නම් ඔයාලට වෙන කොහෙන් වත් හොයාගන්න නම් වෙන්නේ නෑ. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක එකෙන් ගිහින් අරගෙනම බලන්නන්කෝ. එහෙනම් අපි කැපුනා. අලුත් දෙයක් එක්කන් අපි අයෙමත් ඉක්මනින්ම හමු වෙමු.

මෙතනින් ගිහින් Download කර ගන්න.


Share:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ