" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 19, 2012

OutLook.com එකේ අලුත්ම Key Board Shortcut ටික



ඔන්න මම පොරොන්දු උන විදියටම ආයෙමත් ඉකම්නින්ම අව ඔයාලට OutLook.com එකේ යතුරු පුවරු කෙටි මන් ටිකත් අරගෙන. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ල. දීපු පොස්ට් එකේ තිබ්බනේ මේ ගැන විස්තරයක් සහ MSN එකෙන් අපිට දීලා තියන පහසුකම් ගැන. ඉතින් ඔයාලා තවමත් ඒක කියෙව්වේ නැත්තම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ඒක ඒකත් කියවලාම ඉන්නකෝ.


හරි එහෙනම් යාලුවනේ මම අද මගේ කතාව කියන්නම් අද මම ඔයාලට දෙන්න යන්නේ මේ OutLook.com Email සේවාව පහසුවෙන් පවිචිචිකිරීමට අපිට තියෙන Keyboard Shortcut ටික දෙන්න එහෙනම් ඔන්න පල්ලෙහා තියනවා ඒ ටික .



හරි එහෙනම් මම දැන් යනවා යාලුවනේ  ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු අලුත් දෙයක් සමගින්. 
Share:

2 comments:

  1. තෑන්ක් මචං. ඇයි බං මඩ පාරක් ගහල යන්න කියන්නේ? උඹ ම‍ඩගොඩේද මචං ඉන්නේ වැඩි පුර?

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒ ගැන කියල වැඩක් නෑ එන තරමක් එන්න මඩ සහ බැනුම්.. කොමන්ටුවට තහ්න්කූ අ.....

      Delete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ