" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 26, 2012

වෙබ් පිටුවක් PDF එකක් කරගමුද? හි...


හායි කස්ටියටම,, ඉතින් ඔන්න මම ආයෙමත් අවා ඔයාලට මරේ මරු නිව්ස් එකක් අරගෙන. ඇත්තටම මේ ගැන කියනවානම් මේකත් වෙබ් සයිට් එකක් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕනෑම වෙබ් පිටුවක් ඔයාලගේ බාවිතයේ පහසුවට PDF එකක් කරගන්න. 

ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ වෙබ් සයිට් එකෙන් ඔයාලා කැමති ඔයාලට හම්බෙන වටින කියන වෙබ් පිටු පසු බාවිතයට Ebook එකක් ලෙස තබා ගන්න. හැබැයි එකක් කියන්න ඕනේ මේක Software එකක් නම් නෙවේ වෙබ් සයිට් එකක් ඒක නිසා ඔයාලට මේ දේ කරගන්න වෙන්නේ අන්තර්ජාලය හරහාම තමයි. ඒ කියන්නේ මේක Online Translatar එකක්. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඔයාලත් ගිහින් බලන්නකෝ. මේ Page එකේ නම තමයි Web to PDF.

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ