" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 26, 2012

මුහුණපොතේ TIMELINE එක ඉවත් කරන්න Application එකක් දාමුද?


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට හොට්ම හොට් නිව්ස් එකක් අරගෙන හි හි හි මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වැඩ කෑල්ලක් ආ. ඔන්න මම තමයි ඔයාලට ඉස්සෙලාම මේ ගැන කියන්නේ. දන්නවානේ ඉතින් AllSriLankans කියන්නේ HOT HOT NEWS ඉස්සෙල්ලම ඔයාලට ගේන බ්ලොග් එකනේ.. ඒක නිසා අපේ Facebook Page ඒකට Like එකක් දාලා Email Subcription එකත් Active කරගන්න. හොට් නිව්ස් එසැනින් ඔයාලගේ මේල් එකට FB එකට එයි.

Email එකට අපේ පෝස්ට් එකවරම ගෙන්න ගන්න මෙතනින් යන්න.
Enter your email address:



හරි හරි අපි එහෙනම් අද වැඩේ පටන් ගමුකො. ඔන්න මම අද කියන්න යන්නේ මුහුණපොතේ ඔයාලට අලුතින්ම ආපු Facebook Timeline ගැන ඉතින් ඔන්න මම අද කියන්නම් මේ ඔයාලා ආසම නැති Timeline ඒක ඉවත් කරගන්න ඔයාලට කරන්න පුළුවන් පොඩි වැඩ කැල්ලක් ගැන, මටත් මේක හම්බුනේ FB එකේ අපු Massage එකකින් තමයි. මේක එහෙනම් බලලා ඉන්නකෝ.


ඔන්න ඕක තමයි කතාව අපි එහෙනම් පිළිවෙලට ඉස්සරහට යමු නේද? හරි එහෙනම් ඔයාලා පල්ලෙහා තියන පිළිවෙලට කරගෙන ඉස්සරහට යන්නකෝ.

මුලින්ම මුනුනපොතෙහි දකුණු පැත්තේ ඉහලින්ම ඇති පහලට යොමු වූ කුඩා ඊතලය ("Home" බොත්තම අසළ) Click කරන්න.

1. එහි ඇති HELP නම් ස්ථානයේ Click කරන්න.


2. එහි ඇති Report a Problem නම් ස්ථානයේ Click කරන්න. 


3. එහිදී Send Feedback නම් ස්ථානයේ Click කරන්න.


4. එහිදී Negative නම් ස්ථානයේ Click කරන්න.
5. ඉන්පසු Timeline (Profile) තෝරන්න.
6. ඉන්පසු I'd like to turn Timeline off
7. මෙතන ඔයාලගේ මේක අයින් කරන්න හේතුව Type කරන්න.


හරි ඔන්න එහෙනම් වැඩේ ඉවරයි මරු නේද ? අවසානේ Send නම් ස්ථානයේ Click කරලා වැඩේ අවසන් කරන්න. ඔන්න එහෙනම් මමත් දැන් නවතින්න හදන්නේ ආයෙමත් ඉක්මනින්ම අලුත් දෙයක් සමගින් හමු වෙමු. එහෙනම් අපි ගිය බායි ඈ.....

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ