" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, August 27, 2012

Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි දෙකක්


ඔන්න යාලුවනේ මම පොරොන්දු උන විදියට ඔයාලට Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි ටිකක් ගැන කියන්න තමයි මේ යන්නේ. හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

හරි මම දැනට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ 2ක් ඉතරයි ඉස්සරහට තව දෙන්නම්. එහෙනම් මම අද ඉස්සෙල්ලම දෙන්න යන්නේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ තියන් Bookmarks ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක් ගැන. අනික තමයි ඔයාගේ Web Browser එකේ Passwords ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක්. හරි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ.


Synchronize bookmarks and passwords using X marks


ඉතින් මෙම සේවාව ලබා ගැනීමට ඔයාලටමෙන්න මේ සයිට් එකට ගිහින් ලබා ගන්න පුළුවන් මේක නොමිලේ දෙන සේවාවක් Xmarks "www.xmarks.com" ඉතින් ඔයාලට මෙතනින් ගිහින් මේ දේ කරගන්න පුළුවන් මේකෙන් පුළුවන් ඔයාලගේ Browser එකේ මේ වෙනකන් දාල තියන Bookmarks ටික Backup එඅක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගනිඉමට හැක. හරි ඔයාලා ඔයා දේ කරලම බලන්නකෝ මේවාගේ තියන පහසුව ඔයාලට එතකොට තේරෙයි. හරි අපි එහෙනම් අනිත් එක බලමු.


Back up your passwords using LastPass 


හරි අපි එහෙනම් දැන් බලමු මේ අනිත් සේවාව මොකක්ද කියලා. මේකෙන් ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ Web Browser එකේ තියන Password වල Backup එකක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගැනීමට පුලුවන්. ඒ විතරක් නෙවේ මේකේ තියන් අනිත් වාසිය තමයි මේකෙන් අපිට අපේ Browser එකේ Application Fill Profiles මෙන්ම ඔයාගේ Credit Card විස්තරද තබා ගැනීමට පුළුවන් ඉතින් මේක ගන්න මෙතනින් යන්න. LastPass "www.lastpass.com"

එහෙනම් යාලුවනේ මම දැන් මගේ මේ පෝස්ට් එක ඉවර කරනවා ආයෙමත් අලුත් දෙයක් වටින දෙයක් හම්බුනා ගමන්ම ඔයාලට අරන් එන පොරොන්දුවෙන් මම දැන් නවතිනවා. 
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ