" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, August 14, 2012

Yahoo ඒකෙ අලුත්ම වැඩ කෑල්ල Yahoo Browser..



හායි යාලුවනේ ඔන්න මම අද අයෙමත් ආවා. ඔයාලට අලුත්ම අලුත් News එකක් අරගෙන. අද මම කියන්න යන්නේ අන්තර්ජාලය සම්බන්ද News එකක් හරි උඩ තියන Picture එක දැක්කනේ ඒ තමයි මම කියන්න යන දේ . මේ තියෙන්නේ ඒකෙ Logo එක. මේක YAHOO ඒකේ වැඩක්.

හරි මම දැන් කියන්නම් මේකට කියන්නේ Yahoo Axis මේ ඇවිල්ලා යාහු ඒකෙ අලුත්ම Browser එක. කොහොමද වැඩේ මරු නේද? හරි එහෙනම් විස්තර දැනගන්න පල්ලෙහා තියන Video කට්ට බලලම ඉන්නකෝ.




හරි දැන් තෙරුනානේ නේද මේ මොකක්ද කියලා. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා මේකට යන ලින්ක් එක දීලා එහෙනම් ඔයාලත් මේක අරගෙන බලන්නකෝ . Yahoo ඒකෙ Maxxa වැඩ කෑල්ලක් ආ.....


Share:

3 comments:

  1. Replies
    1. හ්ම්ම්ම්ම් මම නම් Use කරන්නේ Crome එකට නම් අව්ලක් උනේ නෑ... anyway කොමැන්ටුවට තැන්කු ආ

      Delete
  2. හ්ම්ම්ම්ම් මම නම් Use කරන්නේ Crome එකට නම් අව්ලක් උනේ නෑ... anyway කොමැන්ටුවට තැන්කු ආ

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ