" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, September 5, 2012

මෙන්න ඔයාලට නොමිලේ $30 වටිනා Poster 3ක්ම අපෙන්




හායි යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට පට්ට පට පට සීන් එකක් අරගෙන. හරි අපි එහෙනම් වැඩේට ඉකම්නින්ම යමු මොකද ඉක්මන් වෙන කෝකටත් හොඳයිනේ නේද හරි ඔන්න මම අද ඔයාලට නොමිලේ දෙනවා Poster 3ක්ම. ඉතින් අපි බලමු මේක කොහොමද කර ගන්නේ කියලා.

හරි ඊට කලින් ඔයාලට කියන්න ඕනේ. මම මේ අද ඔයාලට නිකන් දෙන්න යන්නේ දැනට Ebay එකේ $ 9 ටත් වැඩ වැඩි මිලකට අලෙවි වෙන Poster ටිකක් ගැන. ඒ කියන්නේ සේරම 9*2 -->27 තව Shipping ගියාම සේරම 4 30 40 යන වැඩක් ඔන්න මම ඔයාලට කිසිම මිලක් නැතුව නොමිලේම අරන් දෙනවා ඒ විතරක් නෙවේ එක ගෙදරටම ගෙනත් දෙනවා,, හි.හි. කොහොමද වැඩේ. මන් කිව්ව එක විස්වාස නැත්නම් මෙන්න පල්ලෙහා තියනවා මේ Poster ටිකයි Ebay එකේ ගණන් ටිකයි එකත් බලලම ඉන්නකෝ......


Ebay එකේ ඇති පලවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)



Ebay එකේ ඇති දෙවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)




Ebay එකේ ඇති තෙවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)



හරිනේ දැන් තෙරුනානේ නේද කට්ටියට මේක ලේසි වැඩක් නෙවේ කියලා. හරි හරි අපි එහෙනම් දැන් බලමු මේක නොමිලේ ගෙන්න ගන්නේ කොහොමද කියාලා. හැබැයි එකක් ඔන්න මම කලින්ම කිව්වා. මේක අපිට පුළුවන් එක Poster එකක Copy 5ක් ගෙන්න ගන්න. ඉතින් මන් කියන්නේ ඒ උනාට ඔයාලා එක ගැනේ ගෙන්න ගන්න මොකද මේකේ ශ්‍රී ලංකාවට බඩු නොමිලේ එවන එක නැති කොරොත් අපි සියලු දෙනාටම පාඩුවක් වෙන නිසා. මොකද අපිට ලැබෙන දෙ අපි තනියම කන්නේ නැතුව බෙදා හද ගේන කමු නේද යාලුවනේ.....

හරි ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු.......

1. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ ලින්ක් එකට යන්න.....  " ලින්ක් "

2. හරි දැන් ඔන්න ඔතන ඇති පොඩි Search Bar එකක් අන්න එතන Christy Turlington කියලා ටයිප් කරන්න

3. ඒත් එක්කන්ම පහල ඇති Material Type කියන තැනින් Poster Flat කියන එක තෝරලා Search කරන්න.

4. දැන් පහල Poster තුන මතුවෙයි ඔයාල ඔය තුනම Select කරලා Continue කරන්න.

හරි ඔන්න ඔච්චරයි යාලුවනේ කරන්න තියෙන්නේ ඉත්න් ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය හරියට දීලා ඉස්සරහට වැඩේ කරගෙන යන්න. මතක තිය ගන්න එක Poster එකක් විතරක් ගන්න ඈ.... ඒ වගේම මේකේ Promotion Code එකක් ගැන අහනවා එක ගණන් ගන්න එපා එක නැතුව අනිත් ඒවා පුරවලා වැඩේ කර ගන්න. හරි එහෙනම් යාලුවනේ ඔන්න මම යන්නයි තනන්නේ. වැඩේ කරගෙන අපිටත් මොනවා හරි කියලා යනවානම් තමයි හොඳ ඈ......
Share:

3 comments:

  1. මේ වැඩේ කරා බලමු වැඩ කරයිද කියලා

    ReplyDelete
    Replies
    1. වැඩේ ගොඩ යාලුවා... මටනම් ආවා.,.,.

      Delete
  2. den tiyenne 2i ne macho

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ