" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, September 3, 2012

මෙන්න ඔයාලට Angry Birds Space Game එක Crack එකත් එක්කන්ම.


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට පොඩි ගේම් කෑල්ලක් අරන් මෙන්න මේකයි යාලුවනේ මම අද දෙන්න යන්නේ Angry Bird Game එක ඉතින් මේ මම ගෙනාවේ මෙයාලගේ Space කියන Ver එක. හරි මෙන්න මේකයි මම හිතනවා ඔයාලා ගොඩාක් දෙනා මේ ගැන දන්නවා ඇති කියලා. අම්මෝ මමනං මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේක ගහන්න හොඳම බැන්ඩේ තමයි ටැබ්බ. 

හරි හරි එහෙනම් මෙන්න තියනවා මේක ගන්න පුළුවන් ලින්ක් එක මේක හැබැයි ඔයාලට Down කරගන්න වෙන්නේ Torrent එකක් වශයෙන් මොකද මේකේ Crack එකත් තියනවා. ඕව නිකං දීලා බෑනේ. හරි එහෙනම් මෙන්න මේ ගේම් එකේ වස්තර සහිත පොඩි වීඩියෝ එකකුත් තියනවා. එහෙනම් එකත් බලලා මේකත් අරගෙන මෙතන පොඩි අදහසකුත් කොටලා අපිව පොඩ්ඩක් Form කරලා යන්න ඈ... එහෙනම් අපි ගියා..


මෙන්න ඉන්ට්‍රෝ විඩ් එක, :පී

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ