" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, September 19, 2012

මුහුණ පොතෙන් ඔයාව අයින් කරපු යාලුවෝ ටික බලා ගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා ඔයාලට හොටේ හොට් නිව්ස් එකක් අරගෙන. ඉතින් පහු ගිය දවස් ටිකේ මට පොස්ට් එකක් ලියන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ යාලුවනේ. ඉතින් ඔන්න වෙලාවක් හම්බුන ගමන්ම ඔයාලව හොයාගෙන ආවා අලුත් දෙයකුත් හොයාගෙන හරි අපි එහෙනම් බලමුද මේ මොකක්ද කියලා.

ඉතින් අදත් මම ගෙනාව නිව්ස් එක මුහුණ පොතේ දෙයක්ම තමයි. ඉතින් මුහුණ පොතේ ඉන්න ඔයාලා  හැමෝම දන්නවානේ ඔයාලගේ යාලුවන්ගෙන් ඔයාව අයින් කරපු කට්ටිය එහෙමත් නැත්නම් ඔයාව Block කරපු කට්ටිය බලාගන්න ක්‍රමයක් නෑ කියලා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වැඩේ අපි කොහොමද කර ගන්නේ කියලා අපි එහෙනම් ඉස්සරහට යමු නේද?

ඉතින් අපි අද මේක කරන්න යන්නේ Greasemonkey කියන Script එකෙන්. මේකේ තියන ලොකුම වාසිය තමයි මේක භාෂා 65 පුරා තිබීම සහ දැනට බාවිතයේ ඇති බොහෝ Internet Browsers සමග පාවිච්චි කිරීමට ඇති හැකියාවයි
ඒ කියන්නේ, Google Chrome, Firefox, Internet Explorer, Safari and Opera කියන ඕනෑම එකක මේ වැඩේ අපිට කර ගන්න පුළුවන්.. මරු නේ.....

ඉතින් මේ Unfriend Finder කියන Script එකෙන් අපිට පුළුවන් ඔයාව Unfriend කරපු කට්ටිය බල ගන්න, ඔයාගේ යාලුවන්ගෙන් මුහුණ පොතෙන් ගියපු කට්ටියව බල ගන්න, ඔයා Request කරලා ඔයාගේ Requst එක Ignores කරපු කට්ටියව බලා ගන්න. කොහොමද වැඩේ අහෙනම් දැන් විස්තර ඇතිනේ පල්ලෙහා තියන් විදියට වැඩේ ඉස්සරහට කරගෙන යන්නකෝ.

 1. මුලින්ම ඔයාලා Greasemonkey කියන Addon එක ඔයාලගේ Firefox Browser එකට දාගන්න මෙතනින් යන්නකෝ. එක දාගෙන ඉවර වෙලා ඔයාගේ Browser එක Restart කරගන්න. හරියට වැඩේ උනානම් පල්ලෙහා තියනවා වගේ මුණක් ඔයාගේ Browser එකේ මතු වෙයි.

 ( ඔයාලා Chrome Use කරනවානම් බය වෙන්න එපා මේ Greasemonkey කියන එක ඔයාලට අවශ්‍ය නෑ ඉදීරි     පිරවරේ ඉඳන් ඉස්සරහට යන්න. )

2. හරිනේ එහෙනම් ඔන්න දැන් මෙන්න මෙතනින් ගිහින් Unfriend Finder Script එක ඔයාලා ඩවුන්ලෝඩ් කර ගන්නකො.  ඒක දා ගන්නකොට මතක් කරලා එක මුණ පොතට පමණක් ඇතුළු කර ගන්න. තේරුනේ නැත්තම් පල්ලෙහා තියන රූපය බලන්නකෝ.


3. හරි ඔය වැඩෙත් හරියට කර ගත්තා නම් දැන් ඔයාල ඔයාලගේ මුහුණ පොතට ලොග් වෙන්නකෝ. ඔන්න දැන් ඔයාලට උඩම දකුණු පැත්තේ Home කියන එකට එහා පැත්තෙන් අලුතින් Unfriends කියලා Tab එකක් මතු වෙලා ඇති. පල්ලෙහා රුපය බලන්නකෝ.


හි හි මාරු නේද? හරි යාලුවනේ ඔන්න එහෙනම් මගේ වැඩේ දැන් අවසන්. අයෙමත් අපි අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. යන්න කලින් පොඩි Comment එකක් Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..
Share:

10 comments:

  1. This script is not running properly now. Facebook has changed some parameters so that this app cannot get unfriend information from the FB server. An update for this app is needed. Developer says that he is busy with his studies these days, so we have to wait until he releases the new version...

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ