" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, September 3, 2012

මෙන්න ඔයාලගේ වෙබ් / බ්ලොග් පිටුවේ Speed එක බලාගන්න



හායි යාලුවනේ .. ඉතින් ඔන්න මම ආයෙමත් අවා ඔයාලට පට්ට නිව්ස් එකක් අරගෙන. මෙදා පාර දෙන්නේ යන්නේ ටිකක් අමුතුම වීඩිය වැඩක්. මේ පෝස්ට් එකේ ටොපික් කි පික් එකයි දැක්කහම හිත ගන්න පුලුවන්නේ මම ආද ඔයාලට දෙන්න යන්නේ මන් වගේම අහිංසක විදියට බ්ලොග් එකක් ලියන වෙබ් පිටුවක් කරන් යන අපේ ඇඩ්මින් යාලුවන්ටයි. හරි අපි එහෙනම් ඉස්සරහට යමුකෝ.

ඔව්. ඉතින් යාලුවනේ මේක ඇත්තටම ඇවිල්ලා. වෙබ් සයිට් එකක්. මේක කරන්නේ Google සමාගම එයාලගේ Developer කියන සයිට් එකේ තමයි මේක තියෙන්නේ,. ඉතින් මේ ගැන මම දැන් ගත්තේ අපේ බ්ලොග් එකක් ලියන යාළුවෙක්ගෙන්ම තමයි ඉතින් මග යාලුවන්ටත් හොඳයි කියල හිතුන නිසා ඔන්න මම ඔයාලට දෙන්න යන්නේ,.

ඉතින් මම කිව්ව විදියට මම පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් සයිට් එකට යන්න ගිහින් බැලුවම ඔයාලට මෙන්න මේ වගේ පික් එකක් තියෙයි එකේ Enter a web site URL කියන තැන ඔයාලගේ වෙබ් පිටුවේ ලිපිනය ඇතුලත් කරන්න ඉන්පසු ANALYZE කියන ස්ථානයේ Click කරන්න. එච්චරයි එහෙනම් මෙන්න තියනවා පික් එක ඒක බලලම ඉන්නකෝ



හ්ම්ම්ම් . මන් හිතනවා දැන් ඔයාලට ඔයාලගේ සයිට් එකේ විස්තර ලැබිලා ඇති. මේකේ අපිට % ගානක් තමයි පෙන්නන්නේ ඉතින් ඒ Speed එක බලලා ඔයාලට ඔයාලගේ Speed එක වැඩි කර ගන්න කරන්න ඕනේ දෙවල්ල් ගැනත් මේකෙන් කියල දෙනවා, අපේ සයිට් එක Slow වෙන්න හේතුත් තියනවා. ඉතින් ඔයාලා මේක කරලම බලන්නකෝ කොහොමද කියලා..

හරි එහෙනම් මම දැන් ඔයාලට මේකේ ලින්ක් එක දෙන්නම්. ඔයාලත් ගිහින් ඔයාලගේ සයිට් එකේ විස්තර බලන්නකෝ ඔන්න මම මග සයිට් එකේ බැලුවා එක නම් 85% තිබ්බා. ඒ කියන්නේ ටිකක් විතර හොඳයි. 75% තමයි ලිමිට් එක හරි එහෙනම් ඔයාලගේ Speed එකත් බලලා මෙතනට අදහසක් දාලා යන්න. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයක් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු,..

Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ