" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, February 23, 2012

Digital Photography ගෙදර ඉඳන් ඉගෙනගමුද?


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට එලම එල කිරි වැඩ කෑල්ලක් හොයාගෙන. මොකද කියන්නේ. අපි ඉක්මනින්ම බලමුකෝ නේද මේ සීන් එක.

ඔව් ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ Digital Photography ගැන. හරිනේ ඉතින් ඔයාලට මගේ බ්ලොග් එකේ ඉඳන්ම මේ වැඩේ කරන්න පුලුවන්. මරු නේ Maxxa නේ . මම මේ ගැන හොයාගත්තේ අපේ චතූ අයියගේ බ්ලොග් එකෙන්. Digital Photography කිව්වාම ඔයාලා දන්නවානේ ඉතින් නේද? හරි හරි ඔයාලට මේකෙන් පුලුවන් Digital Camara එකකින් Photo ගහනවා වගේ Online ම Photo ගහලා බලන්න. වැඩි කතා ඔනේ නෑ මෙන්න පල්ලේහා තියනවා මෙයාලගේ සයිට් එකේ ලින්ක් එකයි. Online Digital Camara එකයි පොඩ්ඩක් Check කරලා බලන්නකෝ.. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයක් සමඟින් ඉක්මනින්ම එන්නම්.




Share:

Wednesday, February 22, 2012

හැම වෙලාවෙම Password එක යට ඇඳුමට සමාන කරපං..

යාලුවනේ මෙන්න අද මම ඔයාලට කියන්න යන්නේ පුන්චි ඔවදනක්. පල්ලෙහා තියනවා රූපය ඒක බලලාම Idea එකක් අරගෙන පුන්චි අදහසකුත් දාලම යන්නකෝ...


Share:

Monday, February 20, 2012

Windows 8 වල Logo එක මාරු කල හේතුව.


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවා ඔයාලට මරු News එකක් අරගෙන. හොඳයි යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ගැන පොඩි News එකක්. හරි අපි එහෙනම් බලමුකෝ නේද මේ මොකක්ද කියලා.

යාලුවනේ ඔයාලා හැමෝම දන්නවානේ අද ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන Windows එක Windows 7 නේ. ඉතින් මේක කරන්නේ Microsoft ලානේ. ඔන්න එයාලා ඊළඟ අවුරුද්දේ මුලම අලුත් Windows එකක් එලියට දානවලු ඒක Windows 8 කියලා තමයි දැන් නම් හැමෝම කියන්නේ. හරි අද මම මේ කියන්න යන්නේ Microsoft ගැන නම් නෙවේ Windows 8 ගැන. හරි අපි එහෙනම් ඉස්සරහට යමුකෝ.

මම මුලින්ම ඔයාලට මම Windows 8 ගැන දන්න විස්තර ටිකක් කියලා ඉන්නම්. මෙහෙමයි මේ තමයි Microsoft විසින් අලුත්ම තාලෙකට හදන පලවෙනි Windows එක. ඒ කියන්නේ යාලුවනේ මේ පාර මේ ගොල්ලෝ ගොඩාක්ම මේ එක Design කරලා තියෙන්නේ Tough Screen එකේ වැඩ කරන්න ඒ සඳහා මෙයාලා මේ Windows එකට විශේෂ දේවල් ගොඩාක් ඇතුලත් කරලා තියනවා. ඉතින් ඒ උනාට මේක. Desktop, Laptop වලත් හොඳට වැඩ කරනවාලු. ඉස්සරහට ඉතින් මේවා නැතිම වෙලා TAB එකනේ නැගලා එනවා කියන්නේ ඉතින් ඒකටනම් සුපිරියටම මේක වැඩ කරනවාලු. ඒ ඇති යාලුවනේ මම දැන් කියන්නම් අද මම කියන්න ආපු විස්තරය.

මේ පාර එයාලගේ අලුත් Windows එක වන Windows 8 වල LOGO එක වෙනස්ම ආකාරයකට තමයි Design කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ මුල්ම Windows එකේ Logo එකට බොහෝ දුරට සාමානයි. මෙන්න පල්ලේහා තියනවා ඒයාලගේ මේ වෙනකම් හදපු සියලුම Windows වල Logo ටික ඒක බලලම ඉන්නකෝ.

ඉතින් ඔයාලා දැක්කානේ නේද මේ සියලුම Logo0 ටික. ඉතින් මෙයලා Windows 8 වල Logo එක ආයෙමත් පලවෙනි එක වගේ එකක් තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව වශයෙන් එයාලා කියන්නේ Logo එකක් කියන්නේ කොඩියක් නෙවේ කියලා ඒ කියන්නේ මෙයාලගේ ගොඩාක් Logo ආවේ FLAG Design වගේනේ ඉතින් එයාලා ඒ නිසා අලුත්ම විඩියේ එකක් මේ පාර Design කරලා තියනවා මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ අලුත්ම Logo එක ඒකත් බලන්නකෝ එහෙනම්.

හ්ම්ම් දැක්කනේ නේද යාලුවනේ. ඉතින් ඔයාලට Windows 8 වල එන Logo එක තමයි මේ. ඉතින් දැන් මම නවතින්නම් යාලුවනේ. එහෙනම් ආයෙමත් අලුත් දෙයක් හොයාගෙන ඉක්මනින්ම එන්නම්. එහෙනම් කට්ටියටම බායි..

මෙන්න තියනවා Windows 8 වල අලුත් Logo එකේ විඩියෝ කෑල්ල ඒකත් බලලම යන්නකෝ.

Share:

Thursday, February 16, 2012

Mouse එකේ වැඩ Keyboard එකෙන් කරමුද?


හායි යාලුවනේ ඔන්න මම ආයෙත් ආවේ මරු බාණ්ඩයක් හොයාගෙන. මේක නම් ඇවිල්ල ඔයාලට ගොඩාක් වටින කියන Software කෑල්ලක් කියලා මට ෆුල් සුවර්. හරි හරි අපි එහෙනම් ඉක්මනට බලමුකෝ මේ මොකක්ද කියලා නේද?

මේකේ නම නම්.. Neat Mouse මේ කියන්නේ චුටිම චූටි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ Mouse එක වෙනුවට keyboard එකෙන් වැඩ කරන්න පුලුවන්. ඉතින් අපිට මේක ගොඩාක් වැදගත් වෙනවා අපේ Mouse එකට ලෙඩක් ආවොත් හරි Mouse එක කැඩුනොත් හරි. මේක මරුවට වැඩ කරනවා ඔය අනිත් ඒවා වගේ නෙවේ එල කිරි වගේ වැඩ. මම Check කරලා බලලා කියන්නේ ආ..

මෙන්න පල්ලේහා තියනවා ඒකෙන් කරන්න පුලුවන් වැඩ කෑලි ටිකයි Default එන Keyboard එකේ Buttons ටිකයි. ඕවා අපිට ලේසි විඩියට වෙනස් කරගෙන උනත් වැඩ කරන්න පුලුවන් ආ..

ආ. මේක වැඩ කරන්න ගොඩාක්ම පහසුයි ඒකට හේතුව තමයි මේකේ Default එන Keys ටික Number Pad එකත් එක්කන් තමයි වැඩ කරන්නේ පල්ලෙහා බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා.
මරු නේ හරි හරි එහෙනම් මෙන්න තියනවා මේකේ විස්තරය English වලින් ඒකත් බලලම පල්ලෙහා තියන ලින්ක් එකෙන් මේ පොඩි වැඩ කාරයාව ඔයාගේම කරගන්න එහෙනම් අපි ගියා ආයෙත් ඉක්මනින්ම හමු වෙමු.





Key features of NeatMouse:

NeatMouse can be activated by one of the following keys: Num Lock, Scroll Lock, Caps Lock.
Select one of the Ctrl, Alt or Shift buttons for alternate speed modifiers. When this button is pressed, mouse pointer moves with alternate speed.
Specify regular and alternate mouse speed.
Bind keys for moving mouse left, right, up and down.
Bind keys for left mouse button click, right mouse button click, middle mouse button click.
Bind keys for scrolling up and down.


Share:

දැන ගෙන යා යුතු Links "Link Scanner"


හායි යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා නියම වැඩ කෑල්ලක් හොයාගෙන මේකත් ඉතින් අයිති වෙන්නේ ඔය Security කොටසටම තමයි මෙන්න මේකයි යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ලින්ක් ස්කෑනර් Link Scanner ගැන.

හරි මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් මේ Link Scanner කියන්නේ මොකක්ද කියලා. මේකයි යාලුවනේ ඔයාලා දන්නවානේ ලින්ක් එකක් කියන්නේ මොකක්ද කියලා ඉතින් අපි Facebook,Google+,Twitter වගේ සමාජ ජාල වල ඉන්නකොට අපේ යාලුවෝ එක එක විදියේ ලින්ක් Share කරනවා ඉතින් ඔය සේරම අපි Click කරලා බලන එක බයානකයි මොකද ඔය සමහර ලින්ක් වල පොඩි පොඩි Virus කෑලිත් එක්ක තමයි Share වෙලා තියෙන්නේ. ඉතින් මේ Link Scanner එකෙන් කෙරෙන්නේ. අපිට හම්බවෙන ඒ වගේ Sure නැති ලින්ක් තියනවානම් ඒවා Check කරගන්න. දැන් තේරුනානේ ඉතින් මේ වගේ සයිට් එකකට ගියාම ඒ අය අපි දාන ලින්ක් එක ගැන Full Checkup එකක් දාලා අපිට Report එකක් දෙනවා ඉතින් ඒ Report එකට අනුව අපිට ඉස්සරහට යන්න පුලුව්න. මරු නේද සීන් ටෝන් එක...

අයේ එකක්, දැන් පුලුවන්නේ ලින්ක් එක වෙනස් කරලා වෙන ලින්ක් එකක් ඒ සයිට් එකට යන්න පුලුවන් විදියට හදන්න ඉතින් යාලුවනේ ඔයාලා Fishing Sites වලට එහෙමත් වටෙන්න ඉඩ තියනවා ඒක නිසා ඔයාලා ඔය දන්නේ නැති නැති ලින්ක් වලට එක වර යන්නේ නැතුව මම පල්ලෙහා දීලා තියන ලින්ක්ස් වලට ගිහින් Check කරලා බලලා අයේ වැඩ කරන්න. තමාගේ ආරක්ශාව තමන් සතුයිලුනේ ඒක නිසා කට්ටියටම බායි. අයෙත් Meet වෙයි. අලුත් දෙයක් එයි.

Share:

ඔයාගේ Password එකේ Security තත්වය බලමුද?


ඔන්න යාලුවනේ මම අයෙත් ආවා ඔයාලට තවත් වටිනා කියන වෙබ් පිටුවක් හොයාගෙන හරිනේ මේක ඔයාලා හැමොටම ඒ කියන්නේ පාවිච්චි කරන සියලූම දෙනාට ගොඩාක් වටින වෙබ් පිටුවක් හරි අපි බලමුකෝ මේ මොකක්ද කියලා නේද?

මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එකෙන් වෙන්නේ ඔයාලාගේ Password Check කරන එක. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට මොනවා හරි Passwords පාවිච්චි කරනවානේ ගොඩාක් තැන් වලදී Internet වල. ඉතින් අන්න ඒ අපි පාවිච්චි කරන Password කොයි තරම් නම් හොඳඳ ඔයාගේ Password එක කවුරු හරි Hack කරන්න යනවානම් එයාට ඒක කරන්න යන වෙලාව වගේ ගොඩාක් දේවල් ගැන දැන ගන්න පුලුවන්. මේවා කීවට වැඩක් නෑ දීල තියන ලින්ක් එකෙන් ගිහින්ම බලන්නකෝ සයිට් එක ආ...

ආ.. ඒ විතරක් නෙවේ මේ සයිට් එකෙන් ඔයාලට අලුත් Passwords හදා ගන්නත් පුලුවන් කාටවත් ලේසියෙන් අල්ල ගන්න බැරි ඒවා. පට්ට පට පට ආ... හරි හරි එහෙනම් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. එහෙනම් අපි කැපුන ආයෙමත් ඉක්මන්නිම එන්නම්... බයි බායී...


Share:

Sony විසින් Sony Ericsson ගිල ගනී


හායි මගේ යාලුවනේ ඔන්න මම අයෙත් අවා ඔයාලට හොට් හොට් නිව්ස් එකක් අරගෙන. මෙන්න එහන්ම් අලුත් දෙවල් ඉස්සෙල්ලාම කියන්නේ අපිනේ. ALLSRILANKANS

මෙන්න මේකයි යාලුවේ කතන්දරය ඔයාලා හැමොම දන්නවානේ Sony Ericsson කීවම අපෝ දැන කාලේ ඕන පොඩි එකෙක් උනත් දන්න්නවානේ ඔය නම නේද? ඉතින් අද මම කියන්න යන්නේ මේ Sony Ericsson ගැන නිව්ස් එකක් තමයි.

හරි මෙන්න මේකයි යාලුවනේ කතන්දරේ මේ ඊයේ පෙරේදා Sony සමාගම විසින් Sony Ericsson සමාගම සම්පුර්ණයෙන්ම මිලදී ගෙන තියනවා. මෙන්න සම්පූර්ණ විස්තරේ English වලින්.

Sony said Thursday it had completed its purchase of the Sony Ericsson mobile phone joint venture and turned the company into a subsidiary, which it will soon rename Sony Mobile Communications.

The company announced in October that it would would pay Ericsson a!1.05 billion (US$810 million) for its 50 percent stake in the venture.

The joint venture, which began operations in 2001, helped turn around Sony's struggling mobile business and gave its phones a strong international presence, a rarity for a Japanese handset maker. Sony was able to leverage well-known brands in other product categories, such as Walkman and Cybershot, in its phones.

With the sudden rise of smartphones, Sony said it wants to better integrate the Xperia handsets with its other product lines, as rivals like Apple and Samsung do now. The company is heavily pushing its online media platform, which it hopes will provide a consistent experience across phones, TVs, tablets and PCs.

The integration occurs at a tough time financially for both Sony and its new subsidiary.
Sony said earlier this month that it now expects losses for the fiscal year to be nearly $3 billion, weighed down by its struggling TV business as well as a number of one-time charges. And in January, Sony Ericsson said it had booked a net loss of a!207 million during the fourth quarter of 2011, down from aA a!8 millionA profit a year earlier, as sales slipped 16 percent.

The new subsidiary, which has about 8,000 employees, will be headquartered in London.
Share:

Wednesday, February 15, 2012

BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 2 ක් 2


ඔන්න යාලුවනේ මම කීව විදියටම අද ආවා මම ඊයේ කරපු පෝස්ට් එකේ "BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 3 ක් 1" ඉතුරු ටිකත් අරගෙන එහෙනම් අපි ඉක්මනින්ම බලමු මේ Unblock කරන අනිත් වැඩ කෑලි දෙකත් මොකක්ද කියලා.

2. ක්‍රමය.
Translation Service වලින් ප්‍රයෝජන ගැනීම. Take Advantage of a Translation Service

මේක නම් Maxxa වැඩ කෑල්ලක් ආ... මෙන්න මේකයි කතන්දරේ ඔයාලාට මේ වගේ බ්ලොක් කරපු සයිට් වලට යන්න පුලුවන් ඔන්ලයින් Translation සයිට් එකක් හරහා ඒක කරන විදිය මම කියන්නම් පහල තියන පිලිවෙලට කරන් යන්නකෝ එහෙනම්.

  1. මුලින්ම Microsoft එකේ Translation Service වෙබ් පිටුවට මෙතනින් යන්න.
  2. දැන් ඔයාලා ඔය මතු උන අලුත් පිටුවේ වම් පැත්තේ ඇති ලොකු කොටුවේ ඔයාලට යන්න අවශ්‍ය වෙබ් සයිට් එකේ Address එක ගහන්න. (දැනට බ්ලොක් කර ඇති සයිට් එකේ Address එක.)
  3. ඉන්පසු එම පිටුවේ කහ පාටින් මැද ඇති Translate නම් ස්තානයේ Click කරන්න. රූපය බලන්න.

  4. කතන්දරේ එච්චරයි යාලුවනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාට අවශ්‍ය වෙබ් සයිට් එක Open වෙයි. මෙන්න තියනවා රූපය හැබැයි මෙතන Translate කරලා තියෙන්නේ මගේ බ්ලොග් එක ආ...

කොහොමද යාලුවනේ මරු නේ. Maxxa හරි හරි මම මේ ක්‍රම ගොඩාක් ඔයාලට කියලා දෙන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය විදියට මූන දෙන්න ඕනේ නිසා ඉතින් ඔයාල මේවා ටිකක් මතකයේ තියාගන්න. ඒක ඔයාට ඉස්සරහට ගොඩාක් වටිවී මොකද ලංකාව මේ දවස් වල තියන තත්වය එච්චර හරි නෑනේ. හරි මම ඔයාලට මේ වගේ තව කරන්න පුලුවන් තවත් වෙබ් සයිට් දෙකක්ම දෙන්නම්. හරි එහෙනම් මේවාටත් ගිහින් බලන්නකෝ වැඩේ හරියනවාද කියලා.



යාලුවනේ මම ඔයාලට කීවනේ දෙවෙනි පෝස්ට් එකෙන් ඉතුරු ක්‍රම දෙකම දෙනවා කියලා ඒත් මම මගේ තීරනේ වෙනස් කරා. ඒ කියන්නේ මේ පොස්ට් එකේ තුන්වෙනි කොටසකුත් එනවා ඒකත් ඉක්මනින්ම ඔයාලට දෙන්නම්කෝ ඒ කියන්නේ Block කරපු සයිට් වලට හොරෙන් යන තුන් වන ක්‍රමය තව ටික වෙලාවකින් ඔයාලා අතට.. අහෙනම් අපි කැපුනා See you Soon

මේකේ පලමුවැනි කොටසට යෑමට මෙතනින් යන්න.
Share:

Tuesday, February 14, 2012

BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 2 ක් 1



හයී.... ඉතින් ඔයාලට කොහොමද? ඔන්න යාලුවනේ Valentine සීන් එකත් ඉවර උනා. අපි නම් ඉතින් පාඩුවේ හිටියා අපිට මොන Valentine ද? හරි හරි ඔන්න මම අයෙමත් අවේ ඔයාලට ගොඩාක් වටින පොස්ට් එකක් අරගෙන. මේ ගැන දන්න යාලුවොත් ඉන්න පුලුවන් ඒත් මම ඔයාලට කියන්නම්. ඒකට හේතුව මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් මේ ගැන විස්තර මගෙන් ඇහුවා ඒක නිසා තමයි මම මේ ගැන මගේ බ්ලොග් එකෙත් දාන්න හිතුවේ. හරි මම කියන්නම්කෝ මේ මොකක්ද කියලා..

How to Unblock Blocked Websites..


හ්ම්ම් මොකද කියන්නේ, ඔව් අද මම කියන්න යන්නේ මේ ගැන තමයි. ඒ කියන්නේ අපිට යන්න බැරි වෙන්න බ්ලොක් කරලා තියන සියිට් වලට යන්න පුලුවන් ක්‍රම. අද මම ඔයාලට එක ක්‍රමයක් නෙවේ ක්‍රම තුනක්ම කියලා යන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් වැඩේ ඉස්සරහට කරන් යමුකෝ ආ..

හරි මම මුලිනම කියන්නම් මේ Block කරනවා කියන්නේ මොකක්ද කියලා. හරි යාලුවනේ සමහර රටවල්, රජයන් ඒ රටට ගැලපෙන්නේ නැති එහෙමත් නැත්තම් එයාලගේ ප්‍රතිපත්ති වලට යටත් නැති වෙබ් සයිට් ඒ රටේදි යන්න බැරි වෙන්න Block කරනවා. ඒ විතරක් නෙවේ සමහර පාසල්, ආයතන, පන්ති යන ස්තාන වලත් ඔය විදියට සමහර Web Sites Block කරලා තමයි තියෙන්නේ උදාහරනයක් කීවොත් FACEBOOK.

ඉතින් ඔයාලා දන්නවානේ පහුගිය අවුරුදු දෙක තුනේදි ලංකාවේත් මේ විදියට ගොඩාක් වෙබ් අඩවි තහනම් උනා. අපිට ඒවා වැඩක් නෑ අද මම කියන්නම් ඔයාලට මේවගේ Block කරලා තියන Web Sites වලට එම Block කරලා තියන තැනදීම යන විදිය. ඒ කියන්නේ Block, Unblock කරන්නේ කොහොමද කියන එක. හරිනේ. ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රම තුනක් තියනවා. ඔයාලට ගැලපෙන ක්‍රමය ස්තානයේ හැටියට පාවිච්චි කරන්න. ඒ උනාට කමක් නෑ. මේ ක්‍රම තුන ගැනම ඉගෙන ගන්න. ඒක කෝකටත් හොඳයි නේ. ඉදිරියටත් නේද?

1. ක්‍රමය.
ප්‍රොක්සියක් භාවිතා කිරීම. Use a Proxy Server

ඔව් මේක ගොඩාක් හොඳ ක්‍රමයක්. මේක අවිල්ලා වෙබ් සයිට් එකක්. මේ වගේ ගොඩාක් සයිට් තියනවා නෙට් එකේ ඔයාලට ඕනෙ නම් ගූගල් එකේ Proxy Server කියලා Search පාරක් දාලා බලන්නකෝ. ඒත් මම අද ඔයාලට මම පාවිච්චි කරන Trusted Proxy Server එක දෙන්නම්. මේකේ තව ගොඩාක් වැඩ තියන්වා ඒ සයිට් එකට ගිහින්ම බලන්නකෝ. හොර වැඩ තමයි සේරම. හොර Email, හොර Links, හොර Comments අදී ගොඩාක් දේවල් මේ සයිට් එකෙන් කරන්න පුලුවන්.

හැබයි මේ Proxy වල තියන පාඩුව තමයි සමහර Networks වල මේ ගොඩාක් Proxy Block කරලා තමයි තියෙන්නේ. උදාහරනයක් විදියට කිව්වොත් අපේ ලංකාවේ පාසල් වල ක්‍රියත්මක වෙන School Net. ඒකට කමක් නෑ ඔයාලාට මම මේ දෙන Proxy එක වැඩ නැත්තම් එහෙමත් නැත්නම් බ්ලොක් කරලා නම්. අපේ දෙවැනි ක්‍රමේට යන්නකෝ.



හරි යාලුවනේ දැන් මම මේ පොස්ට් එක මෙතනින් නවත්තනවා ඔයාලට නැත්තම් එපා වෙයි දිගට දිගේ කියවන්න. ඉතුරු ක්‍රම දෙකම මම හෙට වෙන පොස්ට් එකකින් ඔයාලට දෙන්නම්කෝ. හෙට කීවට් දැන් 12 පහු වෙලානේ ඒ කියන්නේ අදම දෙන්නම්. එහෙනම් මම කැපුනා. කට්ටිය අයෙමත් සෙට් වෙමු AllSriLankans පැත්තේ මෙකේ ඉතුරු ටික කියවන්න ආ....

මේකේ දෙවැනි කොටසට යෑමට මෙතනින් යන්න.




Share:

මෙන්න අලුත්ම Social Networking සයිට් එක. PINTEREST


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවේ ඔයාලට මරු News එකක් අරගෙන. අද මේ Valentine දවසනේ මම නම් මේ පෝස්ට් ලීවට මේවා කියවන්න යාලුවෝ ඉන්නවද දන්නේ නෑ ඒත් කමක් නෑ මම කියන්නම්කෝ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.

හරි යාලුවනේ අද මම අයෙමත් කියන්න යන්නේ අලුත් වෙබ් සයිට් එකක් ගැන මේකත් ඉතින් අවිල්ලා අලුත්ම එකක්. ඉස්සරහට එන අලුත්ම විදියේ Social Networking සයිට් එකක්. පට්ට නේ. Social Networking කිව්වම ඔයාලා දන්නවානේ දැන් ගොඩාක් සයිට් තියන්වා කියලා ඒ අතරින් මම දෙක තුනක් ඔයාලට කියන්නම්. Facebook , Twitter, G+, Hi5, My Space ආදී ඒවා.


හරි ඔයාලට කියන්නම්කෝ මේ අලුතින්ම අපිත් එක්ක එකතු වෙන Social Networking සයිට් එක. ඒකේ නම තමයි. PINTEREST අමුතු විදියේ නමක් නේද? මේක හැබැයි G+ වගේ ඉක්මනින්ම Develop වෙයි කියලා මම හිතනවා මොකද මේකෙත් Facebook, Google+, Twitter අදී අද කාලේ ගොඩාක් දියුණු සයිට් වල තියන ගොඩක් Features එකතු කරලා තමයි හදලා තියෙන්නේ. මේක ගොඩක්ම හදලා තියෙන්නේ අපි ලඟ තියන පින්තූර Share කරලා අපේ අදහස් කියන්න. මේවා මම කිව්වට වැඩක් නෑනේ මෙන්න පල්ලෙහා දීලා තියන්වා යන්න ඕනේ පාර ඒකෙන් ගිහින් වැඩේ කරගන්නකෝ.

හා යන්න කලින් කියන්න ඕනේ මේක අලුත්ම සයිට් එකක් නේ. තවම මේකේ Register වෙන්න නම් දෙන්නේ නෑ ඒත් බය වෙන්න එපා. ඔයාලට මම දීල තියන පාරෙන් ගිහින් මේකේ තියන Request an Invite කියන තැනට ගිහින් ඔයාලට පුලුව්න් මේකට ඉක්මනින්ම Connect වෙන්න. එතන ඔයාලගේ Email එක ගහලා එයාල එක්ක සෙට් වෙලා ඔයාගේ Inbox එකටම Invitation එක එයි. එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඒකටත් පල්ලෙහායින් තියනවා මේ ගැන තවත් විස්තර ඒ ටිකත් කියවලාම යන්නකෝ. එහෙනම් අපි කැපුනා.. බයි බායි....


Pinterest is a picture-based social networking site that allows you to like and comment on pictures just as you would for posts on Facebook. It has a “Pinboard” instead of the Wall, and “friends” are people with common interests. You can “follow” these people. That is the twitter influence for you. The “pins” or posts can be shared across to Facebook too. Pins are categorized into pictures, videos, discussions, and gifts. Very sensible if you ask me. Unlike Facebook however, everything is organized into cool blocks with an image that you can like, repin, or comment on.

It has already hit 12 million unique visitors in the U.S. which is the fastest-ever growth for a new social network site. It was almost on 2 million hits in the U.K. alone. On Facebook, most of the likes come from women, which is understandable given the site’s focus on fashion, home keeping, and the likes. Its almost like your Good Housekeeping for free. It works as a timeline app within Facebook.
Share:

Wednesday, February 8, 2012

මාසෙන් මාසෙට ශ්‍රී ලංකාවට එන පිටරට කෙල්ලන්ට වෙන දේ..



ඔන්න යාලුවනේ මම තවත් එකක් හොයන් ආවා මේකත් මගේ එකක් නෙවේ මම දැකපු කියවපු එකක්. මේවා කියන් නැතුව ඉන්න බැරි හින්දම ඔන්න ඔයාලටත් කියන්න හිතුවා. එකක්. ගත්තේ මෙතනින්.


ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතිනවා. පසුගිය වසරේ මුල් මාස 11 තුළදී පමණක් වාර්තා වූ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 1,636ක් වන අතර එය දිනකට 5ක් පමණ වන තත්ත්වයකි.

ලංකාව තුළ පසුගිය කාලයේ සිදුවූ ස්ත්‍රී දූෂණ දෙස බැලූ විට බොහොමයක් වයස 18ට අඩු පාසැල් යන වයසේ ළමයින් වන අතර ඒවා බොහොමයක් සිදුවී තිබුනේ මාමා, බාප්පා, පියා වැනි පවුලේම අයෙකුගෙනි.

පොදු සමාව යටතේ නිදහස් ව පැමිණි පියෙකු තම දියණිය කැළයට ඇදගන ගොස් රැය පහන් වනතුරු දූෂණය කළ පුවතක්ද පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වුන අතර අවිස්සාවේල්ලේ දැරියකට විටින් විට 35 දෙනෙක් අතවර කර ඇති සිද්ධියක්ද පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා.

ආරාමයක තනිව වැඩ විසූ දසසිල් මාතාවකටද අතවර වූ බව වාර්තාවීම තුළින් අද රටේ සිදුවී ඇති සමාජ පරිහානිය කෙතෙක්ද යන්න පැහැදිලිවේ.

ලංකාවේ ස්ත්‍රී දූෂණ වල තත්ත්වය එසේ පවතිද්දී ලංකාවට පැමිනෙන විදේශීය සංචාරක කාන්තාවන්ද මසකට එක්කෙනා බැගින් දූෂණය වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. පසුගිය මාස පහ තුළදී දූෂණයට ලක්වූ විදෙස් කතුන්ගේ ප්‍රමාණය පහක් වෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ බෙන්තොට ප්‍රදේශයේ හෝටලයකදී අවුරුදු 15ක් පමණ වන ජර්මන් ජාතික දැරියක් හෝටල් සේවකයෙකු විසින් දූෂණය කර තිබුණා. ඥාතීන්ගෙන් වෙන්ව හුදකලාව සිටියදීයි මෙම දූෂණය හෝටලය තුළදී සිදුවී තිබුණේ.

ඉන්පසු පසුගිය නොවැම්බර් මාසයේදී මිහින්තලේ ආරාධනා ගල පාමුලදී නවසිලන්ත කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කර තිබුණා. කාන්තාවගේ සැමියා ආරාධනා පර්වතයෙහි මුදුනට ගොඩවී සිටියදී බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැසීමේදී ඇයට අතවර කිරීමට උත්සාහ කළ පිරිස පලාගොස් තිබුණා.

ඉන්පසු පසුගිය දෙසැම්බර් මාසයේ 25 වෙනිදා තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු මැරයන් පිරිසක් විසින් වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි රුසියානු කාන්තාවක් දූෂණය කරනු ලැබුවා.

ඉන් පසුව ජනවාරි 03 වෙනිදා මාතර පොල්හේන මඩිහ ප්‍රදේශයේ හෝටලක් තුළදී ඕලන්ද ජාතික කාන්තාවකට අතවර කර තිබූණා. ඇගේ සැමියා හෝටලයෙන් පිටතට ගොස්‌ සිටිය දී සම්බාහනය කරන බවට පවසා ඇය කැඳවාගෙන ගොස්‌ දූෂණය කර තිබූනේ එම හෝටල් හිමිකරු විසිනි. වෛද්‍ය පරීක්‍ෂණයකට පවා ඉදිරිපත් වීමට අකැමැති වී ඇති ඇය පසුවදාම ලංකාවෙන් පිටත්ව ගොස් තිබුණා.

මේ අතර ඊයේ පාන්දර මාතර දික්‌වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි ජර්මන් ජාතික කාන්තාවක් දූෂණයට ලක්වී තිබෙනවා

මෙම ජර්මන් කාන්තාව සිය පෙම්වතා ද සමඟ ඊයේ අලුයම 2.30 පමණ වනතුරු හෝටලයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර පසුව ඇය සිය පෙම්වතා ද සමඟ නින්දට ගොස්‌ තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ඇය තදින් නින්දට වැටී ඇති අතර අලුයම 3.00 ට පමණ ජර්මන් කාන්තාව හදිසියේ අවදි වී ඇත්තේ කිසියම් පුද්ගලයකු ඒ වන විට ඇයට අතවර කරමින් සිට ඇති නිසායි.

මුලින් ඇය සිතා ඇත්තේ තමා සමඟ සිටින්නේ තම පෙම්වතා කියාය. එහෙත් තමා සමඟ සිටින පුද්ගලයා වෙනත් අයකු බව පසුව ඇයට තේරුම් ගොස්‌ ඇති නිසා කාන්තාව කෑගසද්දී එම නාඳුනන පුද්ගලයා නිරුවතින්ම කාමරයෙන් පැන දිවගොස්‌ තිබෙනවා. මේ වනතුරුත් කිසිවෙක් ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගෙන නැහැ.

රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.

Read more: http://www.gossip9.com/2012/02/blog-post_6726.html#ixzz1lo1yWS88a
Share:

අපොයි මෙන්න දැන් Antivirus Company ත් HACK කරනවෝ..


හායි යාලුවනේ ඔන්න මම ආයෙත් අවේ නියම News එකක් අරගෙන. මේ පෝස්ට් එක මම කරපු පෝස්ට් එකක් නම් නෙවෙයි මගේ අති ජාත මිත්‍රයෙක් කරපු එකක් ඉතින් ඔහුගේ අවසරය මත මගේ යාලුවන්ටත් ඔන්න News එක ගෙනවා. මෙන්න එහෙනම් ඒ පෝස්ට් එක.

මේ දවස වල නිතරම කතා වුන දෙයක් තමයි ඉන්දියානු Hacker කරුවන් කීපදෙනෙක් විසින් Symantec කේත(source code) සොරකම් කිරීම.ඒතමයි PCAnywhere සහ Norton Antivirus වල කේත සටහන්.ආරංචි වෙන හැටියට මෙම හැකර් කරෙවන් මෙම හොරකම් කරන ලද කේත සටහන් නිකුත් නොකරන්න නම් $50,000 මුදලක් Symantec සමගමේ ඉල්ලනවලු. මේ සියලු ප්‍රකාශ නිකුත් කරනේ එම හැකර් කණ්ඩායමේ ප්‍රකාශකයා සේ හඳුන්වන Yama Tough කියන හැකර් කරුවා විසින්. ඒත් දැනටමත් 1.2GB ප්‍රමාණයක සොරකම් කරන ලද දත්ත Pirate Bay වෙබ් අඩවිය හරහා බෙදා හැරලත් තියෙනවා. බලන්න ඕනනම් මෙන්න link එක


මෙම කේත සටහන් සොරාගත් බව දන ගත් ගමන් Symantec සමගනම් කිවුවේ සොරාගත් කේත සටහන් 2006 වසරේදී නිකුන්ත් කරපු කේත සටහනක් බවයි. ඒ වගේම මෙමෙ මෘදුකාංගය භාවිතා කරන අයට බයවෙන්න අවශ්‍ය නැ කියලත් කිවුව.ඒ වගේම Symantec ආයතනයේ ප්‍රධානියෙක් වන Sam Tomas හා Hacker කණ්ඩායමේ සාමාජිකයෙක් වන Yama Tough අතර සිදුවූ E-mail සංවාදයකුත් අන්තර්ජාලය වෙත නිකුත් කරලත් තියෙනවා.



කොහොම වුනත් ආයතනයේ ප්‍රකශකයා වන Sam Tomas පුංචි ඉල්ලීමක් කරලත් තියෙනවා. ඒ තමයි $50000 ක මුදල එකවරකදී නොදී මුල් මාස තුනක් ඇතුලතදී $ 2500 බැගින් ගෙවීමෙන් පසු‍ව එම කේත විනාශ කරන්න ඊට පස්සේ අපි ඉතිරි මුදල දෙන්නම් කියල.මුදල් ලබා දීම ඊළඟ සතියෙම පටන් ගන්න සුදානම් කියල ඔහු ප්‍රකාශ කරලත් තියෙනවා. හරියට අපි වගේ නේද? මෙන්න මේ විඩියෝ එකත් බලලම යන්නකෝ News එක.




Share:

Monday, February 6, 2012

මෙන්න මගේ Facebook Buisness Card 50 ගෙදරට ආවෝ..


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවේ. මගේ පරන පොස්ට් එකක් මතක් කරලා යන්න. නොමිලේ මුහුණ පොතෙන් BUSINESS CARD 50 ක් ගෙදරටම මතකද මේ පොස්ට් එක. ඕක ගැන මම දැන ගත්ත ගමන්ම මම ඔයාලට කිව්වා. ඉතින් මේ මගේ බ්ලොග් එක කියවලා ගොඩාක් අය ඔය වැඩේ කර ගත්තා ඒත් දැන් නම් යාලුවනේ එයාල දෙන්නේ නැතිලු නේද? Shipment වලට $ 2 කොහෙදෝ ගන්නවලු. ඒත් මට ආරන්චියක් අවා තවම දවසට 500 ක Free Shipment එකත් දෙනවා කියලා ඒක ගැනනම් මම හරියටම දන්නේ නෑ යාලුවනේ ඒ උනට ගත්තේ නැති අය ඉන්නවානම් ටිකක් ඒකත් කරලා බලන්න නිකන් ඉන්න එකේ.

ඔන්න යාලුවනේ මගේ Business Card ටිකනම් දැන් දවස් 4 5 කට කලින් ගෙදරට ආවා. කිසිම අවුලක් නෑ එලටම තියන්වා. නියම Paper එකක Print කරලා තියෙන්නෙ ඇත්තටම Maxxa එකට තියන්වා. ඉතින් ඒ ආව විදිය මෙන්න පල්ලෙහා තියනවා රූප කොහොමද කියලා බලන්නකෝ. AllSriLankans කිව්වොත් ඉතින් කිව්වා තමයි ආ...

තව දෙයක් කියන්න තියනවා යාලුවනේ. මේ කියන්නේ මගේ බ්ලොග් එකට එන මේ Business Card ගත්තේ නැති අයට. ඔයාලට මම වෙන වැඩක් කියන්නම් Business Card ගන්න හැබැයි 50 ක් නම් බෑ. ඉතින් ඔයාලට ඒ ගැන දැන ගන්න ඕනේ නම් පොඩි Comment එකක් මෙතන දාලා යන්න බලන්න.. එහෙනම් අපි කැපෙනවා මෙන්න මගේ Card ටික



Share:

GSM ජාලවලින් වලින් Skype Call ගමුද?


යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට නියම News එකක් අරගෙන. මෙන්න මේකයි කතාව අද මම ඔයාලට කියන්න යන්නේ GSM Network වලින් ඒ කියන්නේ අපි සාමාන්යයෙන් පාවිච්චි කරන Mobile Phone එකෙන් Skype Call ගන්න විදිය. එහෙනම් ඉස්සරහට යමුකෝ මේක කොහොමද කරන්නේ කියලා බලන්න. ආ.....

ඔයාලා හැමෝම දන්නවානේ Skype කියන්නේ මොකක්ද කියලා මම නම් දන්න තරමින් ලෝකයේ සිටින බොහෝ දෙනා තමන්ගේ Personal හෝ Buisness ආදී ඕනෑම අව්ස්තාවකදී සන්නිවේදන මාධ‍ය වශයෙන් යොදා ගන්නේ Skype ය. මෙවැනි Communication Software ගොඩාක් තිබුනද මෙය ජනප්‍රිය වීමට හේතුව වුයේ මෙහි ඇති User Friendly බවයි. ඉතින් ඔයාලා තවම Skype ගැන දන්නේ නැත්තම් හරි අලුත්ම Verson එක බාගන්න ඕනේ නම් මෙන්න මෙතනින් ගිහින් ඒ වැඩේ කරගන්නකෝ ඉස්සෙල්ලාම.

ඉතින් මේ Software එක Use කරන්න මේකේ අපිට Register වෙන්න ඕනෙනේ ඉතින් ඔයාලා අලුත් නම් මේකේ Register වෙන්න අනිත් අය ඔයාලගේ Account එකට log in වෙන්න. දැන් ඔයාලට ඔයාගේ Skype Use කරන යාලුවන්ව ඔයාගේ Friend List එකට දාගන්න පුලුවන් එයලගේ Email එක හරි Skype Name එක හරි ගහලා එයාලව add කර ගන්න. ඉතින් මම දැන් මේ ආවේ ගැන එකක් දෙන්න නෙවෙයිනේ. හරි මම කියන්නම්.

ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලට Internet එකේ Skype Log in වෙන්නේ නැතුව Skype Friend List එකේ ඉන්න යාලුවන්ට Skype Call කරන්න පුලුවන් විඩියක් ගැන. මේක හැබැයි අදාල වෙන්නේ Dialog සහ Etisalat Use කරන අපේ යාලුවන්ට විතරයි. මේක ඉස්සෙල්ලාම Introduce කරේ Etisalat දැන් Dialog එකත් වැඩේ පටන් අරන් අනේ අපිට කමක් නෑ අපි Hutch නේ.

හරි ඕවා ඉතින් මම කීවාට වැඩක් නෑනේ ඔයාලම ගිහින් බලන්න මේක කොහොමද කරන්නේ කියලා එයාලගේ Official වෙබ් සයිට් වලින්ම. මෙන්න පල්ලෙහා තියනවා Link දෙක ඔයාලට අදාල එකට ගිහින් වැඩ කැල්ල ඉගෙන ගන්නකෝ. එහෙනම් අපි ගියා. ඔබට ජය.

අපේ Etisalat පාවිච්චි කරන අය මෙතනින් ගිහින් වැඩේට Set වෙන්න.

අපේ Dialog පාවිච්චි කරන අය මෙතනින් ගිහින් වැඩේට Set වෙන්න.



Share:

මොකද කියන්නේ Ethical Hacking හොඳඳ නැද්ද?

හායි යාලුවනේ.. ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම සුභ උදෑසනක් කියලා පටන් ගන්නම්. ඉතින් යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාවේ ටිකක් විතර අමුතු විදියේ පොස්ට් එකක්. ඒ කියන්නේ අද මම ඔයාලට දෙන පෝස්ට් එක පොඩි විචාරයක් තියෙන්නේ. මම අද කියන්න යන්නේ Hacking ගැන අපි යමුකෝ ඉස්සරහට එහෙනම්.

ඔන්න යාලුවනේ ඔයාලට Hacking කියන වචනය අහපු ගමන්ම පොඩි ආතල් එකක් අවා නේද හරි යාලුවනේ මම අද ඔයාලට දෙන්නේ පොඩි විඩියෝ කට්ටක්. හරිනේ මේකෙ තියෙන්නේ Ethical Hacking කියන Topic 1 හොඳඳ නැද්ද කියන එක. මේක කරන්නේ අපේ College එකේ Visiting Lecture කෙනෙක්. නමින් Balachandran Gnanasekaraiyar. මෙයා දෙමල ජාතිකයෙක් මෙයා සිංහල ටිකක් විතර දන්නවා උනාට මේ විඩියෝ එක නම් තියෙන්නේ English වලින්. ඒ උනාට බය වෙන්න එපා මෙයාගේ English එච්චර අමාරු නෑ, මාත් තේරුම් ගත්තා කතාව ඒ කියන්නේ ඔයාලට කොහොමත් පුලුවන්...

එහෙනම් කස්ටිය මේක බලලා මේ ගැන පොඩි Comment එකක් දාලම යන්නකෝ...

Share:

Sunday, February 5, 2012

Files Hosting Sites වලින් නොමිලේ බාමුද?



හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට වැදගත් දෙයක් හොයාගෙන. ඉන්න මේ ගැන කියනවානම් මේක ගොඩාක්ම වටින්නේ අපේ Softwares,Films,DVDs,ISOs වගේ ලොකු ලොකු දේවල් Download කරන අයට හරිද එහෙනම් අපි මේ මොකක්ද කියලා බලමුකෝ.

යාලුවනේ ඉතින් ඔයාලා මම අර කියපු විඩියේ නිතර නිතර Download කරන කෙනෙක්නම් මෙන්න මේ වචන අහලා තියනවද කියලා බලන්න.

Rapidshare|Fileserve|Hotfile|Netload|Filefactory|Wupload|Megashares|Uploading|Uploaded.to

ආ.... මම හරි නේද? ඔය ඔක්කොම නැතත් ඔකෙන් 2 3 කට වඩා ඔයාලා දන්නවා කියලා මම දන්නවා. මේවාට කියන්නේ file-hosting sites කියලා.

හරි ඉතින් ඔයාලා ඔය ගැන දන්නවානම් දන්නවා අතිනේ ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයා තියෙන්නේ කෑලි කරලා ඉතින් ඔය සයිට් වලින් දවසට එකයි දෙකයි බාන්න පුලුවන් ඉතින් අපි තව දවසක් හෝ පැය ගානක් බලන් ඉන්න ඕනේ ඉතුරු ටික බාගන්න එහෙමත් නැත්තම් ඉතින් අපි සල්ලි දීලා ඒවගේ Register වෙලා ඉන්න ඕනේ. මම හරි නේද යාලුවනේ? ඉතින් ඔන්න ඕකට තමයි මම අද විසදුමක් හොයන් ආවෙ.

හරි යාලුවනේ මම අද ඔයාලට ගෙනවා වෙබ් සයිට් එකක් ඒකෙන් පුලුවන් අපිට අර ඕනෑම සයිට් එකක තියන Files Direct Download කර ගන්න. මේක එච්චර අමාරු නෑ පහල රූපයක් තියනවා අන්න ඒ වගේ Interface එකක් තමයි තියෙන්නේ. ඒ සයිට් එකට යන ලින්ක් එකක් පහල තියනවා එහෙනම් ඔයාලා ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් අපි කැපුනා. ආයෙමත් අලුත් දෙයක් හොයන් ඉක්මනින්ම එන්නම්.

සයිට් එකට යන්න මෙතනින් යන්න.



සයිට් එකට යන්න මෙතනින් යන්න.

Share:

නොමිලේ DropBox එකට 5 GB ඉඩක්. ඉක්මන් කරන්න.


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා පට්ට සීන් ටෝන් එකක් හොයාගෙන මෙන්න මේකයි ඔයාලා දැක්කනේ මගේ මේ පොස්ට් එකේ ටොපික් එක අන්න ඒ ගැන තමයි මම දැන් කියන්න යන්නේ එහෙනම් අපි ඉක්මනට ඉස්සරහට යමු නේද?

ඔව් යාලුවනේ මේ කියන්න යන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැති උනත් ඒ ගැන දන්න Drop-box ගැන. මේ ගැන නොදන්න අයට මම මේ ගැන පොඩි විස්තරයක් කියන්නම් මේ කියන්නේ අපිට Internet හරහා තවත් කෙනෙක් එක්ක Files , Data s බෙදා ගන්න පුලුවන් ක්‍රමයක්. හරිනේ ඉතින් අද මම කියන්න යන්නේ මේ Drop-box එකට දෙන Capacity එකට අමතරව තවත් අතිරේකව 5GB වගේ ඉඩ ප්‍රමානයක් නොමිලේ ගන්න විදිය. හරි අපි එහෙනම් ඔයාලා පල්ලෙහා තියන විඩියට පිලිවෙලට වැඩේ කරගෙන යන්නකෝ.
  1. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙතනින් ගිහින් Drop-Box 1.3.12 කියන Software එක බාගන්න. මේ Verson එකට විතරයි මම දන්න විදියට මේක හරි යන්නේ.

  2. ඊට පස්සේ ඔයාලා ඒ Software එක ඔයාලගේ Machine එකට Setup කරගන්නකෝ.
  3. ඊළඟට ඔයාලා ඔයාලගේ Digital Camera එකක් හෝ Smart Phone එකක් Machine එකට සම්භන්ද කරලා Auto Play වෙනකොට ඒකේ Import pictures and videos using Dropbox කියන එක උඩ Click කරලා ඒ විදියට Open කරගන්න. පහල රූපය බලන්න.

  4. ඊට පස්සේ ඔයාලගේ Drop-Box Softawre එකට ඔයාලගේ Phone/Camera එකේ Datas Auto ම ලබා ගනී. ඒ කියන්නේ ඔයාලගේ Phone එකේ හෝ Camera එකේ අති දත්ත ඉබේම Drop-Box Server එකට Upload වේ. එම Uploading එක අවසන වන තෙක් ටිකක් සිටින්න. පහල රූපය බලන්න.

  5. ඔබගේ එම Uploading එක සම්පුර්ණ වී එය අවසාන වු විට ඔබට ඔබගේ Another Space Bonus එක ලැබේ. එච්චරයි.
හරිනේ යාලුවනේ ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් මම දැන් මේ පොස්ට් එක මෙතනින් නවත්තනවා. ආයෙමත් ඉක්මනින්ම අලුත් දෙයක් හොයාගෙන එන්නම්. එහෙනම් කට්ටියටම සදා ජය.

මෙන්න තියනවා මේ ගැන තවත් විස්තර. දන්න සිංහලෙන්ම.

Another day another build. We're trying to snipe all the most common bugs. Keep plugging in those cameras!

During this beta period, we are also offering additional free space to test automatic uploading of photos and videos. For every 500MB of photos and videos automatically uploaded, you'll receive another 500MB space bonus, up to 4.5GB total. [Update: To clarify, you can get up to 5GB of free space with this feature, if you count the initial 500MB space for the first photo import].

Verson 1.3.12

500MB of free space on first photo import
Cleanup UI in Windows non admin installation.
Fix infinite restart of Dropbox when database was corrupted.
Fix import error on iPhone with lots and lots of photos.
Better Handling of out of quota issues on first photo import.
Other small fixes

1.3 Features
Importing of photos from cameras, phones, and SD cards.
Batch upload/download of files.


Share:

හඳ දැක්කේ නැත්තම් බලාගන්න. මෙන්න Moon..


හායි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනවා නියම විඩියෝ කට්ටක් හරිද. මේ උඩ තියන රූපය පේනවා නේද ඒ තමයි. හඳ.. එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න චන්ද්‍රයා. හරිනේ අපෝ ඕක නම් මොකක්ද කියන්න එපා ඔයාලා ඔය උඩ තියන රූපය දැක්කානම් ඔයාලා ඔය හඳ දැක්ක පල්වෙනි දවස මම එහෙම කිව්වේ ඇයි කියලා ඉස්සරහට කියන්නම්කෝ.

හරි යාලුවනේ මම එහෙම කිව්වේ වෙන මොකුත් නිසා නෙවේ ඔය ඔයාලා දැක්කේ හඳේ අනිත් පැත්ත ඒ කියන්නේ අපේ ලෝකයට පේන්නේ නැති පැත්ත . දැන් තේරුනා නේද කතාව, හරි හරි මෙන්න පල්ලෙහා තියනවා එකෙන් ඒ පැත්ත විඩියෝ කල පල්වෙනි දර්ශනය. ඒකට යටින් ඇති තවත් විස්තර අවශය නම් යන්න ඕනේ ලින්ක් 2ක් ඒවටත් ගිහින් බලන්නකෝ ඔයාලා මේ වගේ ඒවාට කැමතිනම්. එහෙනම් අපි ගියා ආයෙමත් එනවා...


යාලුවනේ මෙන්න මේ ලින්ක් 2න් ගිහිල්ලා ඔයාලට තවත් විස්තර ගන්න පුලුවන්.





Share:

Wednesday, February 1, 2012

හදමුද මුහුණ පොතේ TimeLine Video එක. TimeLine Movie Maker


හායි.. යාලුවනේ ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරමින්ම අදත් අලුත් පෝස්ට් එකක් පටන් ගන්නම්. ඔව් යාලුවනේ ඔන්න මම ආයෙත් අවේ ඔයාලට " මැxxආ " Maxxa වැඩ කෑල්ලක් හොයාගෙන ඉතින් අපි බලමුකෝ නේද මේ මොකක්ද කියලා.

ඔව් යාලුවනේ ඔන්න අද මම ආයෙමත් යන්න හදන්නේ මුහුණ පොත පැත්තට මොකද කියන්නේ ඔයාලා ඉතින් කවෘත් නොදන්න තැනක් නෙවෙයිනේ එතන නේද. හරි හරි වැඩි කතා නැතුව මම කියන්නම්කෝ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.

ඔයාලාට මතකද මගේ කලින් පෝස්ට් එකක් තිබ්බා හදමුද මුහුණපොතෙන් Museum එකක් with Intel කියලා. තවම ඒක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් ඒක බලලම ඉන්නකෝ..

හරි අද මම කියන්න යන්නේ ඔය වගේම එකෙන් අපිට මේ ළඟදීම දුන්න අලුත්ම සේවාව ගැන. ඒ තමයි TimeLine Movie Maker මොකද හිතන්නේ මේ ගැන හරි හරි මම කියන්නම් මේකත් වෙබ් සයිට් එකක් අපිට පුලුවන් මේ වෙබ් සයිට් එකට ගිහින් අපේ TimeLine එකට අදාලව තත්පර 55 පොඩි විඩියෝ කට්ටක් හදා ගන්න පුලුවන් මරේ මරු Maxxa ආ... බොරුනම් මෙන්න තියනවා මගේ විඩියෝ එක ඒකත් බලලම ඉස්සරහට යමුකෝ නේද?



හරි දැන් දැක්කනේ නේද යාලුවනෙ ඉතින් ඔයාලටත් පුලුවන් මේ වගේ වැඩක් කරන්න ඒක අමාරු නෑ ඔයාලා පල්ලෙහා මම දාල තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට් යන්න. ඊට පස්සේ කොල පාටින් තියන Make your Movie ස්ථානයේ Click කරන්න. එතකොට එයාලා Auto ම හදලා අපිට වීඩියෝ එක පෙන්නනවා ඉතින් ඒක බලලා ඒක හරි නැත්තම් අපිට ඕනේ ෆොටො දාලා අපිට ඕනේ විඩියට හදා ගන්නත් පුලුවන්. එහෙනම් යාලුවනේ මම මෙහෙම කිව්වට වැඩක් නෑ ඔයාල ගිහින්ම බලන්නකෝ ඔන්න පල්ලෙහා තියනව ලින්ක් එක එතනින් යන්න.


සයිට් එකට යන්න මෙතනින් යන්න.

එහෙනම් අපි කැපෙන්නයි යන්නේ .. මේ ගැන ඔයාලට මොනවා හරි කියන්න තියනව්වානම් කියලා යන්න. ආයෙමත් අලුත් දෙයක් සමඟ ඉක්මනින්ම හමු වෙමු.


Share:

රූපයක් ඇඳලාම අපිට ඕනේ රූපය Google Image Search එකෙන් හොයමුද?


හායි යාලුවනේ ඔන්න මම අයෙත් අවා අලුත්ම අලුත් නිවුස් එකක් අරගෙන ඔව් මාත් මේ දැන් තමයි දැන ගත්තේ ඉතින් හැමොටම ඉස්සරවෙලා මගේ යාලුවන්ට දෙන්න ඕනේ නිසා ඔන්න මම නිදි මතත් පැත්තකට දාලා ඔයාලට මේ ගැන කියන්නයි යන්නේ. හරිද .. දැන් වෙලාව හරියටම පාන්දර 1.15 ඒකට කමක් නෑ අපි ඉක්මනටම ඉස්සරහට යමුකෝ.

ඔව් ඔන්න යාලුවනේ මම අද කියන්න යන්නේ අපිට ගූගල් එකේ Image Search කරන්න පුලුවන් අලුත්ම විදිය ගැන හැබයි මේක Google Company එකෙන්ම දීපු වැඩ කෑල්ලක් නෙවේ ඒත් මේක ඔයාලට ගොඩාක් ප්‍රයොජනවත් වෙයි, අපිට කියන්න බැරි නම් වලින් තියන නමුත් දැකලා තියන රූප Google එකේ Search කරන්කොට. පල්ලෙහා තියන රූපය බලන්නකෝ එකේ වම් පැත්තේ තියන රූපය තමයි මම ඇන්ඳ රූපය දකුනු පැත්තේ තියෙන්නේ ඒක ඇඳලා මම Search කරාට පස්සේ මට ආව Result ටික මේ රූපය බලලම ඉන්නකෝ එතකොට තව පැහැදිලි වෙයි.



පට්ටයි නේ.. මේක නම් ඉස්සෙල්ලාම කිව්වේ අපි තමයි තමයි... හරි හරි මේකෙන් අපිට මීට අමතරව තව වැඩ ගොඩාක් කරගන්න පුලුවන් හරිද පල්ලෙහා බලන්නකෝ මේකෙන් දාන්න පුලුවන් වැඩ ටික.

How To

Draw and Search

  • Choose a color.
  • Draw something.
  • Adjust pencil size with the range slider.
  • Choose another color.
  • Draw some more.
  • Click on the "Search by Drawing" button.

Drag'n Drop, Draw and Search

  • Drag and drop an image from your computer into the drawing area.
  • Wait a second.
  • Draw something on the picture.
  • Click on the "Search by Drawing" button.

Take a picture

  • You need to have Flash installed.
  • You need to have a webcam.
  • If you don't have a webcam or Flash installed, this won't work and you won't see anything.
  • Below you should see a Flash window.
  • Click on "Allow".
  • Now you should see yourself.
  • Click on the "Take a photo" button.
  • Wait a few seconds.


පේනවනේ කරන්න පුලුවන් වැඩ ටික Maxxa මෙන්න තියනවා Colors 2ක් යොදාගෙන දාපු Search පාරක් ඒකත් බලලම ඉන්නකෝ.


හරි යාලුවනේ මම මෙච්චර කියන්න ඕනේ නෑ මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක එතනින් ඒ සයිට් එකට යන්න.

සැ.යු :- අලුතින් මතුවන පිටුවේ තත්පර 5 ක් සිට එම පිටුවේ උඩම දකුනු පැත්තේ ඇති Skip Ad මත Click කරන්න.

මේ ගැන මොනවා හරි කියලා යමු නේද යාලුවනේ..

මෙන්න තියනවා සයිට් එකට මෙතනින් යන්න.
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ