" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, September 28, 2012

මුහුණ පොතෙන් අපිට අලුතෙන් ලැබෙන සේවාව Facebook Gifts



හායි යාලුවනේ...

ඔන්න මම අද උදේම ඔයාලට කියන්න යන්නේ අලුත්ම අලුත් හොට්ම හොට් නිව්ස් එකක් ගැන. ඉතින් අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ලක් ගැන. ඉතින් මම මේ අද කියන්න යන දේ තවම නම් මුහුණ පොතේ නෑ එත් ඉතින් අපි ඒ ගැන දැනන් ඉන්න ඒක හොඳ නිසා ඔන්න මම ඔයාලටත් කියන්න හිතුවා හරි එහෙනම් යාලුවනේ අපි බලමු නේද මේ මොකක්ද කියලා.....

හරි මෙන්න මේකයි යාලුවනේ කතාව ඔන්න ෆේස්බුක් සමගම අපෙන් ගානක් කඩාගන්න අලුත් වැඩක් කරන්න යනවා ඒ තමයි ෆේස්බුක් ගිෆ්ට්. එහෙමත් නැත්නම් මුහුණ පොතේ තෑගි සේවාව. මරු නේද? ඉතින් මේ සේවාව තවම පටන් අරන් නෑ කියල මම ඔයාලට කිව්වනේ ඉතින් එකට කමක් නෑ මෙයාලා මේ ගැන විස්තර දාල අලුතින් පිටුවක් හදලා තියනවා. මම පල්ලෙහා දාල තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාල ඒක බලන්නකෝ. තවත් මේ ගැන ඕනේ නම් ඔන්න මම පොඩි වීඩියෝ කට්ටකුත් දැම්ම එහෙනම් එකත් බලලා ලින්ක් එකටත් ගිහින් මේ පොස්ටුව ගැන පොඩි අයිඩියා එකකුත් දාල ලයික් එකක් දාලා යන්න ඈ..





Share:

Friday, September 21, 2012

බිල් ගේට්ගේ ජනේල වල පට්ට පට පට කෙටි මන් විස්සක්...





බිල් ගේට්ගේ ජනේල වල පට්ට පට පට කෙටි මන් විස්සක්...  හි හි කස්ටිය කොහොමද තොපික් එක මැක්සා නේ හරි හරි පොපික් එක වගේම මැක්සා Shortcut ටිකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. මේවා දන්නා අයනම් ඇති එත් මේ සේරම දන්නේ නැතුව ඇති කියලා හිතල සහ මේ ගැන නොදන්නා අයට මේ ගැන කිඉමට තමයි මම අද මේ පොස්ට් එක කරන්න හිටියේ හි හි එහෙනම් අපි බලමුද මේ මොකක් ගැනද කියන්නේ කියලා... 

කෙටි මන් එහෙමත් නැත්තම් දන්නා සිංහලෙන්ම කියනවානම් SHORTCUTs  :p ගැන කියන නිසා මම ඉස්සෙල්ලම ඔයාලට අපි එදිනදා පාවිච්චි කරන හැමෝම වගේ දන්නා පුංචිම කෙටි මන් ටික ගැනත් මතක් කරලා ඉන්නම් නැතිනම් පිළිවෙලක් නෑනේ නේද මන් අහන්නේ..

හැබැයි එකක් පුතෝ මන් මේ ටික හොයා ගත්තේ Microsoft Web Site එකෙන් ඉතින් මේ කෙටි මන් ටික ගැන තියෙන්නේ ඔයාලා හැමෝටම ගේමක් නැති කඩ්ඩෙන් . ඉතින් ඔයාලට ගේමක් නැති මට ගේමක් තියන් කඩ්ඩෙන්ම තමයි මම එඅ ටික ඔයාලට දෙන්නේ මොකද මට ඕවා වෙනස් කරන්න ගිහින්මගේ දිව උලුක් කර ගන්න ඕනේ නෑනේ නේද?????

එහෙනම් මෙන්න හැමෝම දන්න චුටිම චුටි කෙටි මන් ටික...

  • Copy a selected item: Ctrl+C
  • Cut a selected item: Ctrl+X
  • Paste a selected item: Ctrl+V
  • Undo an action: Ctrl+Z
  • Redo that thing I just undid: Ctrl+Y
  • Select everything: Ctrl+A
  • Print: Ctrl+P

මෙන්න එහෙනම් අලුත් දේවල් ටිකක් සමහර ඒවා නම් අලුත් නෑ එත් පොඩ්ඩක් කියනවට කරලා බලන්නකෝ ආසා හිතෙයි.. හි හි ආසයි නේ..,.,...,.???

  • Switch between open windows 
    Alt+Tab
    If you have lots of open windows and you're not sure exactly which one you need, press Alt+Tab, and get a quick thumbnail view of all open windows. Then, while holding down the Alt key, press the Tab key multiple times until you get to the window you want.
    Switching between windows
    Press Alt+Tab to switch between open windows
  • Clear away everything and show the desktop 
    Windows logo key Picture of the Windows logo key+D
    Use this shortcut when you want to minimize a lot of open windows at once to check something on your desktop. Clutter-to-clean with two fingers.
    A cluttered desktopA desktop before pressing Windows logo key+D
    A clean desktopThe same desktop after pressing Windows logo key+D
  • Minimize the window 
    Windows logo key Picture of the Windows logo key+Down Arrow
    Minimizing a window is a surefire way to see what's underneath it. And it's fast to use the shortcut. If the window is maximized already (covering the entire screen) it'll go to “normal” size. And if it's normal size, it'll minimize entirely.
  • Maximize the window 
    Windows logo key Picture of the Windows logo key+Up Arrow
    Maximizing windows works the same way.

Get even funkier with window management

It may surprise you to learn that there are even more options when it comes to dealing with your open windows and programs—but there are.
  • Compare and contrast in a snap 
    Windows logo key Picture of the Windows logo key+Left Arrow or Right Arrow
    Snap is the easiest way I know to compare two documents—or to write up something while also looking at a web browser. The shortcut for Snap makes it even snappier. Go ahead and try this now.
    While pressing the Windows logo key Picture of the Windows logo key, click the Right Arrow key or the Left Arrow key and your browser will slide over to one side. Select another window (such as a Word document) and use the shortcut only with the opposite arrow.
    Snap in Windows 7You can use a keyboard shortcut to view windows side-by-side with Snap
  • Multitask with multiple monitors 
    Windows logo key Picture of the Windows logo key+Shift+Right Arrow or Left Arrow
    Do you use more than one monitor at a time? Now you can shift an open window to your other monitor in less than a second.

Manage tasks

You might already be using a shortcut—Ctrl+Alt+Delete—to open up Task Manager or to lock your computer. But there are shortcuts for this shortcut.
  • Open Task Manager 
    Ctrl+Shift+Esc
    This simple shortcut whisks you straight to Task Manager—without any intermediary steps.
    Task ManagerTask Manager in Windows 7
  • Lock your PC or switch users 
    Windows logo key Picture of the Windows logo key+L
    This shortcut locks your PC and instantly displays the login screen.

Display your way

No matter how you want to view your PC, shortcuts help you get there faster.
  • Choose a presentation display mode 
    Windows logo key Picture of the Windows logo key+P
    Whether you're giving a presentation or are using multiple monitors, it's simple to switch settings.
    Choosing a presentation display modeChoosing a presentation display mode
  • Zoom in, zoom out 
    Windows logo key Picture of the Windows logo key+Plus Sign or Minus Sign
    The Plus Sign key (+) zooms you in, the Minus Sign key (-) zooms you out. This lets you see small text on a webpage or to check out the pixels in a photo.
    Magnifier in Windows 7You can use your keyboard to zoom in on a photo detail

A few last tricks

Here are a few final shortcuts. For more keyboard shortcuts, check out the complete list.
  • Search for files and folders 
    Windows logo key Picture of the Windows logo key+F
    In the past, finding a file could be like an archaeology expedition. But nowadays, search is really fast and thorough. Use this shortcut to get a search window, type in a few keywords, and presto, you’ll get your file.
  • Open a new instance of a program 
    Windows logo key Picture of the Windows logo key+Shift+Click a taskbar icon
    I like Internet Explorer tabs—but sometimes I want a whole new browser window. To get one, I just click the Internet Explorer icon while holding down Shift.
  • And when you need it...get help 
    Windows logo key Picture of the Windows logo key+F1
    It's the simplest shortcut out there. When all else fails, and you're just not sure what to do, press F1.


Share:

Wednesday, September 19, 2012

මුහුණ පොතෙන් ඔයාව අයින් කරපු යාලුවෝ ටික බලා ගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා ඔයාලට හොටේ හොට් නිව්ස් එකක් අරගෙන. ඉතින් පහු ගිය දවස් ටිකේ මට පොස්ට් එකක් ලියන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ යාලුවනේ. ඉතින් ඔන්න වෙලාවක් හම්බුන ගමන්ම ඔයාලව හොයාගෙන ආවා අලුත් දෙයකුත් හොයාගෙන හරි අපි එහෙනම් බලමුද මේ මොකක්ද කියලා.

ඉතින් අදත් මම ගෙනාව නිව්ස් එක මුහුණ පොතේ දෙයක්ම තමයි. ඉතින් මුහුණ පොතේ ඉන්න ඔයාලා  හැමෝම දන්නවානේ ඔයාලගේ යාලුවන්ගෙන් ඔයාව අයින් කරපු කට්ටිය එහෙමත් නැත්නම් ඔයාව Block කරපු කට්ටිය බලාගන්න ක්‍රමයක් නෑ කියලා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වැඩේ අපි කොහොමද කර ගන්නේ කියලා අපි එහෙනම් ඉස්සරහට යමු නේද?

ඉතින් අපි අද මේක කරන්න යන්නේ Greasemonkey කියන Script එකෙන්. මේකේ තියන ලොකුම වාසිය තමයි මේක භාෂා 65 පුරා තිබීම සහ දැනට බාවිතයේ ඇති බොහෝ Internet Browsers සමග පාවිච්චි කිරීමට ඇති හැකියාවයි
ඒ කියන්නේ, Google Chrome, Firefox, Internet Explorer, Safari and Opera කියන ඕනෑම එකක මේ වැඩේ අපිට කර ගන්න පුළුවන්.. මරු නේ.....

ඉතින් මේ Unfriend Finder කියන Script එකෙන් අපිට පුළුවන් ඔයාව Unfriend කරපු කට්ටිය බල ගන්න, ඔයාගේ යාලුවන්ගෙන් මුහුණ පොතෙන් ගියපු කට්ටියව බල ගන්න, ඔයා Request කරලා ඔයාගේ Requst එක Ignores කරපු කට්ටියව බලා ගන්න. කොහොමද වැඩේ අහෙනම් දැන් විස්තර ඇතිනේ පල්ලෙහා තියන් විදියට වැඩේ ඉස්සරහට කරගෙන යන්නකෝ.

 1. මුලින්ම ඔයාලා Greasemonkey කියන Addon එක ඔයාලගේ Firefox Browser එකට දාගන්න මෙතනින් යන්නකෝ. එක දාගෙන ඉවර වෙලා ඔයාගේ Browser එක Restart කරගන්න. හරියට වැඩේ උනානම් පල්ලෙහා තියනවා වගේ මුණක් ඔයාගේ Browser එකේ මතු වෙයි.

 ( ඔයාලා Chrome Use කරනවානම් බය වෙන්න එපා මේ Greasemonkey කියන එක ඔයාලට අවශ්‍ය නෑ ඉදීරි     පිරවරේ ඉඳන් ඉස්සරහට යන්න. )

2. හරිනේ එහෙනම් ඔන්න දැන් මෙන්න මෙතනින් ගිහින් Unfriend Finder Script එක ඔයාලා ඩවුන්ලෝඩ් කර ගන්නකො.  ඒක දා ගන්නකොට මතක් කරලා එක මුණ පොතට පමණක් ඇතුළු කර ගන්න. තේරුනේ නැත්තම් පල්ලෙහා තියන රූපය බලන්නකෝ.


3. හරි ඔය වැඩෙත් හරියට කර ගත්තා නම් දැන් ඔයාල ඔයාලගේ මුහුණ පොතට ලොග් වෙන්නකෝ. ඔන්න දැන් ඔයාලට උඩම දකුණු පැත්තේ Home කියන එකට එහා පැත්තෙන් අලුතින් Unfriends කියලා Tab එකක් මතු වෙලා ඇති. පල්ලෙහා රුපය බලන්නකෝ.


හි හි මාරු නේද? හරි යාලුවනේ ඔන්න එහෙනම් මගේ වැඩේ දැන් අවසන්. අයෙමත් අපි අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. යන්න කලින් පොඩි Comment එකක් Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..
Share:

Wednesday, September 5, 2012

මෙන්න ඔයාලට නොමිලේ $30 වටිනා Poster 3ක්ම අපෙන්




හායි යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට පට්ට පට පට සීන් එකක් අරගෙන. හරි අපි එහෙනම් වැඩේට ඉකම්නින්ම යමු මොකද ඉක්මන් වෙන කෝකටත් හොඳයිනේ නේද හරි ඔන්න මම අද ඔයාලට නොමිලේ දෙනවා Poster 3ක්ම. ඉතින් අපි බලමු මේක කොහොමද කර ගන්නේ කියලා.

හරි ඊට කලින් ඔයාලට කියන්න ඕනේ. මම මේ අද ඔයාලට නිකන් දෙන්න යන්නේ දැනට Ebay එකේ $ 9 ටත් වැඩ වැඩි මිලකට අලෙවි වෙන Poster ටිකක් ගැන. ඒ කියන්නේ සේරම 9*2 -->27 තව Shipping ගියාම සේරම 4 30 40 යන වැඩක් ඔන්න මම ඔයාලට කිසිම මිලක් නැතුව නොමිලේම අරන් දෙනවා ඒ විතරක් නෙවේ එක ගෙදරටම ගෙනත් දෙනවා,, හි.හි. කොහොමද වැඩේ. මන් කිව්ව එක විස්වාස නැත්නම් මෙන්න පල්ලෙහා තියනවා මේ Poster ටිකයි Ebay එකේ ගණන් ටිකයි එකත් බලලම ඉන්නකෝ......


Ebay එකේ ඇති පලවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)



Ebay එකේ ඇති දෙවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)




Ebay එකේ ඇති තෙවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)



හරිනේ දැන් තෙරුනානේ නේද කට්ටියට මේක ලේසි වැඩක් නෙවේ කියලා. හරි හරි අපි එහෙනම් දැන් බලමු මේක නොමිලේ ගෙන්න ගන්නේ කොහොමද කියාලා. හැබැයි එකක් ඔන්න මම කලින්ම කිව්වා. මේක අපිට පුළුවන් එක Poster එකක Copy 5ක් ගෙන්න ගන්න. ඉතින් මන් කියන්නේ ඒ උනාට ඔයාලා එක ගැනේ ගෙන්න ගන්න මොකද මේකේ ශ්‍රී ලංකාවට බඩු නොමිලේ එවන එක නැති කොරොත් අපි සියලු දෙනාටම පාඩුවක් වෙන නිසා. මොකද අපිට ලැබෙන දෙ අපි තනියම කන්නේ නැතුව බෙදා හද ගේන කමු නේද යාලුවනේ.....

හරි ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු.......

1. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ ලින්ක් එකට යන්න.....  " ලින්ක් "

2. හරි දැන් ඔන්න ඔතන ඇති පොඩි Search Bar එකක් අන්න එතන Christy Turlington කියලා ටයිප් කරන්න

3. ඒත් එක්කන්ම පහල ඇති Material Type කියන තැනින් Poster Flat කියන එක තෝරලා Search කරන්න.

4. දැන් පහල Poster තුන මතුවෙයි ඔයාල ඔය තුනම Select කරලා Continue කරන්න.

හරි ඔන්න ඔච්චරයි යාලුවනේ කරන්න තියෙන්නේ ඉත්න් ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය හරියට දීලා ඉස්සරහට වැඩේ කරගෙන යන්න. මතක තිය ගන්න එක Poster එකක් විතරක් ගන්න ඈ.... ඒ වගේම මේකේ Promotion Code එකක් ගැන අහනවා එක ගණන් ගන්න එපා එක නැතුව අනිත් ඒවා පුරවලා වැඩේ කර ගන්න. හරි එහෙනම් යාලුවනේ ඔන්න මම යන්නයි තනන්නේ. වැඩේ කරගෙන අපිටත් මොනවා හරි කියලා යනවානම් තමයි හොඳ ඈ......
Share:

Tuesday, September 4, 2012

මෙන්න ඔයාලට නිකන්ම ගන්න පුළුවන් Free Down-loader 2ක්ම


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා .. ඔයාලට වටින කියන දෙයක් හොයාගෙන. මේකනම් ඉතින් අලුත් දෙයක් නෙවේ ඒත් ඔයාලට ගොඩාක් වටිනා දෙයක්. මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා දන්නවානේ අපි අන්තර්ජාලයේ ඉන්නකොට අපි අනිවාර්යෙන්ම කරන දෙයක් නේ Download.,. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මේ Download කරගන්න අපිට ලේසි වෙන Speed එක වැඩි කරගන්න පුළුවන් Down loader  එකක් නෙවේ දෙකක්ම දෙන්නයි ආවේ.

හරි. හැබැයි මම දෙන්නේ ඔයාලට ගොඩාක් වටිනා දෙයක් මොකද දැනට ලංකාවේ සිටින ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ  IDM කියන එකනේ. ඉතින් ඒක ඇත්තටම හොඳයි තමයි. ඒත් ඒක අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Freeware එකක් නෙවේ. ඉතින් අද මම දෙන්න යන්නේ ඔය IDM එකේ තියන් සියලුම Facility එක්කන් අපිට Use කරන්න පුළුවන් Freeware Down loader 2k .. හි හි මරු නේ අපි එහෙනම් බලමුද මේක ....

DownTango Down-loader


DownTango is an innovative approach to file download management. It combines the best features every download management software should have and serves them in a beautiful and easy-to-use manner.DownTango makes it easy to get faster downloads, manage your files and optimize system resources.

New features:

100% Clean, free
Faster and more stable Download
Supports parallel multi-file downloads
Optimized bandwidth requirements, does not slow your browsing






Orbit Down-loader 

Orbit Downloader, leader of download manager revolution, is devoted to new generation web (web2.0) downloading, such as video/music/streaming media from Myspace, YouTube, Imeem, Pandora, Rapidshare, support RTMP. And to make general downloading easier and faster.


New Features

Orbit Downloader 4.1 can download WebM Video and other
HTML5 video from youtube.com
Tag make you manage your download files easily See more...
The top downloader manager of Windows 7
Grab Pro - Download RTMP protocol video
Download e-mail and forum attachments with great speed!
Maximum possible download speed, up to the fastest download manager!
Download social music and video include Youtube, Pandora, Myspace easily
Support all streaming media protocol include RTMP





හරි එහෙනම් යාලුවනේ මම දැන් නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු,,,,
Share:

Monday, September 3, 2012

මෙන්න ඔයාලගේ වෙබ් / බ්ලොග් පිටුවේ Speed එක බලාගන්න



හායි යාලුවනේ .. ඉතින් ඔන්න මම ආයෙමත් අවා ඔයාලට පට්ට නිව්ස් එකක් අරගෙන. මෙදා පාර දෙන්නේ යන්නේ ටිකක් අමුතුම වීඩිය වැඩක්. මේ පෝස්ට් එකේ ටොපික් කි පික් එකයි දැක්කහම හිත ගන්න පුලුවන්නේ මම ආද ඔයාලට දෙන්න යන්නේ මන් වගේම අහිංසක විදියට බ්ලොග් එකක් ලියන වෙබ් පිටුවක් කරන් යන අපේ ඇඩ්මින් යාලුවන්ටයි. හරි අපි එහෙනම් ඉස්සරහට යමුකෝ.

ඔව්. ඉතින් යාලුවනේ මේක ඇත්තටම ඇවිල්ලා. වෙබ් සයිට් එකක්. මේක කරන්නේ Google සමාගම එයාලගේ Developer කියන සයිට් එකේ තමයි මේක තියෙන්නේ,. ඉතින් මේ ගැන මම දැන් ගත්තේ අපේ බ්ලොග් එකක් ලියන යාළුවෙක්ගෙන්ම තමයි ඉතින් මග යාලුවන්ටත් හොඳයි කියල හිතුන නිසා ඔන්න මම ඔයාලට දෙන්න යන්නේ,.

ඉතින් මම කිව්ව විදියට මම පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් සයිට් එකට යන්න ගිහින් බැලුවම ඔයාලට මෙන්න මේ වගේ පික් එකක් තියෙයි එකේ Enter a web site URL කියන තැන ඔයාලගේ වෙබ් පිටුවේ ලිපිනය ඇතුලත් කරන්න ඉන්පසු ANALYZE කියන ස්ථානයේ Click කරන්න. එච්චරයි එහෙනම් මෙන්න තියනවා පික් එක ඒක බලලම ඉන්නකෝ



හ්ම්ම්ම් . මන් හිතනවා දැන් ඔයාලට ඔයාලගේ සයිට් එකේ විස්තර ලැබිලා ඇති. මේකේ අපිට % ගානක් තමයි පෙන්නන්නේ ඉතින් ඒ Speed එක බලලා ඔයාලට ඔයාලගේ Speed එක වැඩි කර ගන්න කරන්න ඕනේ දෙවල්ල් ගැනත් මේකෙන් කියල දෙනවා, අපේ සයිට් එක Slow වෙන්න හේතුත් තියනවා. ඉතින් ඔයාලා මේක කරලම බලන්නකෝ කොහොමද කියලා..

හරි එහෙනම් මම දැන් ඔයාලට මේකේ ලින්ක් එක දෙන්නම්. ඔයාලත් ගිහින් ඔයාලගේ සයිට් එකේ විස්තර බලන්නකෝ ඔන්න මම මග සයිට් එකේ බැලුවා එක නම් 85% තිබ්බා. ඒ කියන්නේ ටිකක් විතර හොඳයි. 75% තමයි ලිමිට් එක හරි එහෙනම් ඔයාලගේ Speed එකත් බලලා මෙතනට අදහසක් දාලා යන්න. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයක් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු,..

Share:

මුහුණ පොතට අලුතින්ම ආව හොර මුනවල් ටික. :p ඈ....


හරි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවා ඔයාලට අලුත්තම අලුත් නියම නිව්ස් එකක් හොයාගෙන. ඉතින් මේ පාරත් මම කියන්න යන්නේ මුහුණ පොතේ වැඩ කෑල්ලක් ගැනම තමයි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ නේද?

හරි මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා හැමීම වගේ මුහුණ පොතේ ඉන්නකොට අනිවා කරන දෙයක්නේ ඔය Chat කියන්නේ. ඉතින් මේ චැට් කරන කොට අපි ඉතින් කට්ටියටම යවනවානේ ඔයා එක එක මුනවල් :p :d :o වගේ ඒවා ඉතින් මම දැන් කියන්න යන්නේ ආයෙමත් ඒ වගේ අලුත් මුනවල් ටිකක් ගැන.

ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන මුනවල් ටික 2012 අවුරුද්දට එයාලා අපිට දුන්න මුනවල් ටික මෙන්න පල්ලෙහා තියනවා කෝඩ් ටික. හරි එහෙනම් ඔයාලත් මේවා යවලා බලන්නකෝ කොහොමද කියලා. 

AllSriLankans දැන් මුහුණ පොතට දාන්න පුළුවන් වැඩ කෑලි ගොඩාක් දීලා තියනවානේ ඔයාල තවම ඒවා කියෙව්වේ නැත්තම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික ඒවත් බලලම යන්න ඈ/......

මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල SEND YOUR FACE






laugh   [[f9.laugh]]
sad   [[f9.sad]]
angry   [[f9.angry]]
sleepy   [[f9.sleepy]]
shock   [[f9.shock]]
kiss   [[f9.kiss]]
inlove   [[f9.inlove]]
pizza   [[f9.pizza]]
coffee   [[f9.coffee]]
rain   [[f9.rain]]
bomb   [[f9.bomb]]
sun   [[f9.sun]]
heart   [[f9.heart]]
heartbreak   [[f9.heartbreak]]
doctor   [[f9.doctor]]
ghost   [[f9.ghost]]
brb   [[f9.brb]]
wine   [[f9.wine]]
gift   [[f9.gift]]
adore   [[f9.adore]]
angel   [[f9.angel]]
baloons   [[f9.baloons]]
bowl   [[f9.bowl]]
cake   [[f9.cake]]
callme   [[f9.callme]]
clap   [[f9.clap]]
confused   [[f9.confused]]
curllip   [[f9.curllip]]
devilface   [[f9.devilface]]
lying   [[f9.lying]]

හරි එහෙනම් යාලුවනේ ඔන්න මම දැනට නවතිනවා. අලුත් දෙයල් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කට්ටියම එහෙනම් මුහුණ පොතේ අලුත් මුණු වලින් චැට් එකක් දාලා ඉන්නකෝ. ;)
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ