" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, October 18, 2012

මොකද කියන්නේ PEN DRIVE එක ඔයාගේ Machine එකේ Key එක කර ගමුද


හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ. හරි ඔය පොඩි විස්තරේ ඇති. අනිත් ටික බලන්න ඔයාලා මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් එයාලගේ Page එකෙන්ම බලා ගන්නකෝ. මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක Download කරගෙන ඒක ඔයාලගේ Machine එකේ Setup කර ගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් Open වෙයි.


2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.

3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි. එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාලගේ Password ඒක ගහලා. Setup USB Key කියන තැන Click කරන්න.


4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ පික් එකක් ඒවි.


එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් . 

මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන  “Disbale Key” කියන තැන Click කරන්න විතරයි. හරි එහෙනම් අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් වටිනා දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.

කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.

Share:

Wednesday, October 17, 2012

එක Click එකෙන් Software ටික අයින් කරලා දාමුද.



හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට පොඩි සොෆ්ට්වෙයා කට්ටක් දීලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු නේද කතාවට ඔන්න මම අද ඔයාලට දෙනවා ඔයාලගේ Machine එකේ තියන Software එක පාරින්ම ඔයාලගේ Machine එකෙන් සදහටම අයින් කරලා දා ගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා එකක්. මේකේ අනිත් විස්තර ටිකත් මන් එහෙනම් කියන්නම්කො.

මේකේ නම් තමයි Menu Uninstaller ඔන්න මම අද ඔයාලට ඕකේ Ultra Version එක තමයි දෙන්න ඉන්නේ. ඉති න් මේක ඔයාලගේ Computer එකට දා ගත්තහම ඔයාලට ලේසියෙන්ම එක click එකෙන් Software uninstall කරන්න පුළුවන්. ඒ කියන්නේ Desktop එකේ තියන Icon එකෙන්ම ඔය වැඩේ කර ගන්න පුළුවන් ඔන්න පල්ලෙහා තියනවා තවත් විස්තර ඒ ටිකත් බලලා මන් දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාලත් මේක අරගන්නකෝ එහෙනම් මම දැන් යනවා අයෙමත් අලුත් දෙයක් හම්බුන ගමන් සෙට් වෙමු ආ.....




Share:

ඔයාලගේ මොලේ සර්කිට් එක සොර්ට් කරගන්න ඕනෙද එන්න දැන්ම බලන්න

හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා. ඔන්න මම දැන් ගෙනාවේ පොඩ්ඩක් විතර අමුතු ජාතියේ පොස්ට් එකක් ඒ කියන්නේ දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි වීඩියෝ කට්ටක් ගැන මේක පොඩි උනාට හරි බයානක වීඩියෝ එකක් කියලා තමයි මට මේක හම්බුන තැන තිබ්බේ. ඒ කියන්නේ මේක අපේ මොලේ අවුල් කරනවලු.. හි හි බය වෙන්න එපා. මේක English වලින් තියෙන්නේ එක නිසා ඔයාලත් බලන්නකෝ පොඩ්ඩක්.

මේකයි යාලුවනේ මන් නම් ඕක බැලුවා කිසි වෙනසක් උනේ නම් නෑ. මට ඉතින් ඔය ENGLISH කියන ජාතිය තේරෙන්නේ නෑනේ එක නිසා වෙන්න ඇති මන් නම් ඉතින් කට අරගෙන රූප ටිකනම් බැලුවා. තේරුණ කෙනෙක් ඉන්නවානම් අනේ තරහ නැතුව කියලා යන්න ආ... එහෙනම් අපි කැපුනා...

මේක ගැන විස්තරේ තිබ්බ විදියට නම් මෙන්න මෙහෙමයි තිබුනේ..

Her name is Gnesa, and her single “Wilder” is weirdly mesmerizing. Is this the worst thing ever or something that we just aren't ready to understand?


This Song Will Short-Circuit Your Brain



Share:

Microsoft ජනේල 7 සහ 8 අතර ඇති වෙනස.. හොට් හොට් ආ..


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ ඔයාලට  අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන.. ඉතින් වෙනදා වගේම ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම වැඩේ කෙලින්ම පටන් ගන්නම් ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතියේ අලුත් වැඩ ටික සහ දැනට නිකුත් වී ඇති Windows 7 වල ඇති හා නැති සේවාවන් ටික බලාගන්න... 

හරි එහෙනම් ඔන්න යාලුවනේ පල්ලෙහා තියනවා ඒ ඉමගේ එක විස්තර ටික බලාගන්නකෝ. ඊට කලින් මගේ බ්ලොගයේ Windows 8 ගැන ලියවුන පොස්ට් ටිකත් පල්ලෙහා තියනවා ඒවා බැලුවේ නැත්තම් ඒ ටිකත් බලලා යන්න ආ......

WINDOWS 8 වල LOGO එක මාරු කල හේතුව.


මෙන්න එහෙනම් Windows 7 සහ Windows 8 වල ඇති වෙනස.



එහෙනම් යාලුවනේ මම දැනට නවතිනවා අලුත්ම දෙයක් සමග නැවතත් හමු වෙමු.

Share:

Monday, October 15, 2012

8 වැනි ජනේලේ ගණන් හිලව් සහ අඩු මිලට දැන්ම Order කරන්න


ඔන්න යාලුවනේ මම අයෙමත් අවා ඔන්න මට ආපු අලුත්ම නිව්ස් එකක් අරගෙන. මෙන්න මේකයි කතාව ඔන්න දැන් Microsoft සමගම එයාලගේ අලුත්ම Operating System එක සේරම වැඩ අවසන් කරලා තියෙන්නේ. දැන් මම අද ඔයාලට අරන් අවේ මේක දැන්ම අඩු මිලට Order කරගන්න පුළුවන් තැන් ටිකක් ගැන කියන්න. අපි එහෙනම් බලමුද ... මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික .. ඔයාලත් ගන්නවානම් ඔන්න දැන්ම Order කරගන්න.

Share:

Sunday, October 7, 2012

ඔන්න T20 Online Live කරදරයක් නැතුව බලන්න මෙතනට එන්න


හායි යාලුවනේ ඔන්න මම හදිස්සියේම අවේ ඔයාලට දැන් සජිවිව යන අපේ Match ඒක කරදරයක් නැතුව බල ගන්න පොඩි උදව්වක් දෙන්න ඔයාලා දන්නවනේ ,, online බලන්න ගියාම තියන් Add ගොඩ ඔන්න කරදරයක් නැතුව බලන්න මගේ බ්ලොගයට එන්න...


Share:

Saturday, October 6, 2012

ISO එකක් USB කරගන්න තියන ලේසිම ක්‍රමය


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට පුංචි සොෆ්ට්වෙයා කට්ටක් ගැන කියලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු මේ මොකක්ද කියලා බලන්න.

ඔයාලා හැමෝම දන්නවානේ ISO එකක් USB එකකට දාගන්න ගියාම එක එක ප්‍රශ්න අපිට එනවා. ඊටත් වඩා ප්‍රශ්නයක් තමයි Bootable  CD / DVD එකක් USB එහෙකට එහෙමත් නැත්නම් Pen Drive එහෙකට දා ගන්න එක. ඒ කියන්නේ අද මම දෙන මේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම Bootable Flash Drive එකක් ISO එහෙකින් හද ගන්න. අපි එහෙනම් බලමුද මේ වැඩේ කොහොමද කර ගන්නේ කියලා.


මුලින්ම ඔයාලා මේ සොෆ්ට් ඒක බාගෙන ඒක සෙටප් කර ගන්න. ඉන්පසු එම සොෆ්ට් ඒක ඕපන් කරගෙන එහි උඩම ඇති Browse කියන තැනින් ගොස් ඔයාගේ ISO File ඒක ඇති තැන තෝරා දෙන්න. ඉන්පසු එයට පහලින් ඇති Drive නම් කොටසට ඔබේ USB Drive එක ඇති Drive එක තෝරා දෙන්න.


මෙහිදී ඔබගෙන් අසනුයේ මින් ඉදිරියට ඔබගේ Pen Drive එකේ ඇති සියලුම දත්ත නැතිවී එය Format වන බවයි. 


ඉන්පසු ඔබගේ Pen Drive ඒක Format වී ඔබගේ Pen Drive එක Bootable USB එකක් බවට පත්වෙන ක්‍රියාවලිය සිදුවේ.


දැන් ඔබගේ සියලුම පියවරයන් අවසන්. දැන් ඔබට ඔබගේ Bootable Pen Drive එකෙන් ඕනෑම OS එකක්. දා ගන්න පුළුවන්. ඉතින් මට මේක හම්බුනා තැන තිබ්බ විදියටනම් ඕනෑම Windows OS එකක් පුළුවන් කියලා. එ කියන්නේ Windows XP, Vista, 7 සහ 8 යන ඕනෑම Operating System එකක් පුළුවන් කියලා. හැබැයි එතැන Linux වගේ Freeware ගැනනම් තිබ්බේ නෑ මන් නම් හිතන්නේ ඒවත් මේකට හරියයි, පොඩ්ඩක් try කරලා බලන්නකෝ. එහෙනම් මෙන්න මේ සොෆ්ට් ඒක බාගන්න යන්න ඕනේ ලින්ක් එක. එහනම් අපි ගියා ආයේමත් අලුත් දෙයක් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. 

Share:

Angry Birds වගේ ගේම් ටිකක් නෙවේ Angry ගේම් ටිකක්.

හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට පොඩි නිව්ස් එකක් කියලා යන්න මගේ කලින් පොස්ට් එකේ තිබ්බනේ ලංකාවේ මිනිස්සු ගැන පොඩි කතාවක් ඔන්න ඒක නිසාම මම දැන් ඔයාලට දෙන්න යන්නේ අපේ අල්ලපු රටේ ඒ කියන්නේ ඉන්දියාවේ පොඩි නිව්ස් එකක්. හරි ඊට කලින් මගේ කලින් පොස්ට් ඒක බැලුවේ නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ.

MARK ZUCKERBERG අයියගේ (මාමාගේ) අලුත්ම කෝලම


හරි අපි එහෙනම් දැන් බලමු මන් දැන් කියන්න අපු දේ ගැන. මෙන්න මේකයි යාලුවනේ ඔයාලා උඩ තියන රුපය පොඩ්ඩක් බලන්න ඔයාලට මොනවද මතක් උනේ. Angry Birds නේද? ඉතින් මේ ගේම් ඒක වගේ එකට සමානව ඉන්දියාවෙන් ගේම් දෙකක් හදලා. මට හම්බුනේ දෙකයි තව සමහරවිට ඇති. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිසා ඔන්න ඔයාලටත් දෙනවා..

1. Angry Indians 


ඔන්න යාලුවනේ පලවෙනි ගේම් ඒක මේක ඔයාලට Windows වලට වගේම Mac වලත් Download කරන් ගහන්න පුළුවන් ඒ වගේම Online ගහන්නත් පුළුවන් මම පල්ලෙහා දීලා තියන් ලින්කුවෙන් ගිහින්ම බලන්නකෝ.


2. Angry Anna


මේකනම් යාලුවනේ Online ගහන්න තියෙන ගේම් එකක් එහෙනම් ඒකත් ගැහ්න්නකෝ මෙන්න පල්ලෙහා දීලා තියනව ලින්කුව.


හරි එහෙනම් යාලුවනේ අපි අලුත් දෙයක් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කට්ටියටම බායි ඈ......
Share:

Mark Zuckerberg අයියගේ (මාමාගේ) අලුත්ම කෝලම



හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවා මට මේ දැන් ලැබුණු හොට් නිව්ස් එකක් අරගෙන. ඔයාලා හැමෝම දන්නවානේ ඔය උඩ ඉන්න අයියාව නැත්තම් මාමාව හි හි. මෙයාට තමයි කියන්නේ Mark Zuckerberg කියලා ඒ කියන්නේ මෙයා තමයි අපි හැමෝම වගේ පොඩ්ඩක්වත් නොදන්න මුහුණ පොත එහෙමත් නැත්තම්  Facebook එකේ අයිතිකාරයා මුහුණ පොත හදපු කෙනා. ඉතින් අද මම කියන්න යන්නේ මෙයා ගැනනම් නෙවේ මෙයාගේ අලුත්ම වැඩේ ගැන. අපි බලමුද එහෙනම් මේ මොකක්ද කියලා.

පහු ගිය සතියේ මුහුණ පොතේ සමගජිකයන්ගේ ප්‍රමාණය අලුත්ම වාර්තාවක් තිබ්බා. ඉතින් ඒ උත්සවය මෙයාලා ජයටම සමරලා තියනවා. ඉතින් එදා මෙයා කියලා තියනවා මෙයාගේ ඊළඟ බලාපොරොත්තුව. හි හි මොකක් වෙයිද නේද? හ්ම්ම්ම්ම්ම් ඉතින් එදා එය කියලා තියන් විදියට මෙයාගේ ඊළඟ Plan එක Search Engine එකක් හදන්න.  කොහොමද වැඩේ. 


ඔයාලා හැමෝම දන්නවානේ දැනට Search Engine බොහොමයක් තිබ්බට ප්‍රදානම හොඳම පහසුම වැඩිම Users ලා ඉන්නේ Google එකට කියලා. ඉතින් මේ Facebook Search Engine ඒක මෙයාලා නිර්මාණය කරන්නේ Google ඒකත් එක්ක තරගෙට. හපොයි කොහොම තියෙයිද නේද... ?? 

දැනට සමාජ ජාල අතරින් හොඳම ප්‍රසිද්දම සයිට් ඒක තමයි Facebook ඉතින් මේකත් එක්ක තරගෙට Google සමාගම G+ හැදුවා. ඒකට උත්තරයක් විදියට වෙන්න ඇති දැන් Facebook සමගම ඔන්න Google එකට තරගයක් දෙන්න Facebook Search Engine එකක් හදන්නයි යන්නේ.

අනේ ඉතින් මේ පුංචි රටේ ඉන්න අපිට මොකද නේද? ඔය කව්රු මොනවා කරත් ඒ කරන එකක් දිහා බලන් පාඩුවේ ඉමු. අපේ රටේ අයට පුළුවන් මේ බොරු කාර දේශපාලන කපටියෝ කියන ඒවා අහලා ඒවාට රැවටී රැවටී ඉන්න විතරයි. අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් හිතන්න ඕනේ නෑ. වෙනස් විදියකට හිතන්න අපේ ය දන්නේ නෑ. හැමදාම එකම දේ ඉතින් එකම තැන පල වේවි ඉන්නවා. ඊට පස්සේ පිටරටින් ගේනවා කියලා බයිනවා, හ්ම්ම් ඕන දෙයක්.. අනේ මන්දා. ඔන්න යන්න කලින් මට මතක් උන පොඩි සින්දු කෑල්ලක් දාගෙනම යන්නම්.......
වෙන ඕන දෙයක් වෙච්චාවේ - අහස කඩාගෙන වැටුනාවේ

ගණන් ගන්න එපා ඕව සුළු දේවල්- හිනා වෙලා අපි ඉමු ඔහේ........//
Share:

මුහුණ පොතට නොයා මුහුණ පොතේ Updates ගමුද?

හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට නියම නිව්ස් එකක් අරන්. එහෙනම් කස්ටියටම සුබ දවසක් කියලාම පටන් ගන්නම්කෝ ඔන්න අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ දෙයක් ගැනම තමයි හැබැයි මේක ටිකක් විතර වෙනස් විදියේ පොස්ට් එකක් ඒ කියන්නේ අද මම කියන්න යන්නේ මුහුණ පොත වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඔයා ඒ සයිට් එකට ගිහින් කරන හැම දේම කරන්න පුළුවන් පොඩි ටුල් බාර් එකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා.

හරි මෙන්න මේකයි යාලුවනේ කතවා. අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ බ්‍රව්සර් එකට දාගන්න පුළුවන් පොඩි ටුල් බාර් එකක්. මේක ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් යන ඕනෑම බ්‍රව්සර් එකකට සෙට් වෙනවා ඒ ගැන ඔයාලා බය වෙන්න ඕනේ නෑ මම පල්ලෙහා දීලා තියෙන්නේ ඒක ලින්ක් ඒකයි එකෙන් යන්න ඒක ඉබේම ඔයාගේ බ්‍රව්සර් එකට ගැලපෙන Extension ඒක තොර ගන්නවා. 

ඉතින් මේ ටුල් බාර් ඒක ගැන කියනවානම් මේක ඇත්තටම මුහුණ පොතේ වැඩ කරගන්න තමයි ඔයාලට ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලට හැම වෙලාවෙම FB ඉන්න ඕනේ නෑ මේක හරහා ඔයාලගේ Updates පෙන්නනවා. වැඩි විස්ත්රනම් කියන්නේ නෑ මෙන්න පල්ලෙහා දාලා තියනවා ලින්කුව ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ.. එහෙනම් ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..

Share:

Monday, October 1, 2012

මුහුණ පොතේ LIKE පොත හදා ගමුද..? MY LIKE BOOK



හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට මැක්සා වැඩ කෑල්ලක් හොයාගෙන. මේකත් ඉතින් අලුත් දෙයක් තමයි. මගේ මේ පොස්ට් එකේ ටොපික් එකයි පික් ඒකයි දැක්කහම කට්ටියට හිත ගන්න පුළුවන්නේ මේ මොනවගේ දෙයක් ගැනද කියන්න යන්නේ කියලා නේද. හරි හරි එහෙනම් මම කතාවට එන්නම්කෝ.

අද මම කියන්න යන්නේ මුහුණ පොතේ ලයික් පොත ගැන.. හි හි .. එහෙමත් නැත්තම් මම මෙහෙම කියන්නම්කො අද මම කියන්න යන්නේ. MY FACEBOOK LIKE BOOK ගැන. මේකනම් ඇත්තටම මුහුණ පොතේ දෙයක් උනාට Facebook Company එකෙන් කරන වැඩක් නම් නෙවෙයි. ඒ උනාට මේක මටනම් හිතට ඇල්ලුවා. මාර ලස්සන වැඩක්. හරි මම එහෙනම් මේ ගැන පොඩි විස්තරයක් දාන්නම්කො.


ඉතින් මේක ඇවිල්ලා වෙබ් සයිට් එකක්. මේකෙන් අපිට අපේ මුහුණ පොත සම්බන්ද කරලා අපේ පහුගිය කලේ Activity වලින් පොතක් හදා ගන්න පුලුවන්. මේකේ නම් තමයි "මයි ලයික් බුක්, MY LIKE BOOK" කොහොමද වැඩේ නේද? හැබැයි ඉතින් කට්ටියටම කියන්න ඕනේ මේකනම් නොමිලේ දෙන සේවයක් නෙවෙයි හරිද.? මේක හදා ගන්නවානම් අපිට සල්ලි දීලා තමයි මේ වැඩේ කර ගන්න වෙන්නේ. මෙයාලා මේ පොත විතරක් නෙවේ තව පෝස්ටර් එකක් එහෙමත් හදා ගන්න පුළුවන්. පල්ලෙහා තියන රුපය බලන්නකෝ.

හි හි මේ කව්ද මේ.. ඔන්න ඔය විදියට තමයි අපේ පෝස්ටර් එක හැදෙන්නේ අපිට ඕන රූපයක් දීලා, මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට මේ පොත හැදීමෙදි අපිට අවශ්‍ය පිටු ගාන තෝරා ගත හැක එම පිටු ගාන අනුව අපේ පොතේ මිල වෙනස් වේ, ඊටත් අමතරව අපිට මේ පොත අපේ Profile එක ගැනද Fan Page එක ගැනද Group එකක් ගැනද ලෙස තෝරා අපිට මේ පොත හදා ගන්න පුළුවන්.

මෙන්න තියනවා මේ ගැන පොඩි වීඩියෝ කට්ටක් ඒකත් බලලම ඉන්නකෝ එහෙනම් දැන්...




ආ.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ පොත අපිට අපේ යාලුවෙක් වෙනුවෙන් උනත් හද ගන්න පුළුවන් ඉතින් අපේ යාලුවට දෙන්න හොඳ තෑග්ගක් වෙයි නේද මේක. හරි හරි දැන් විස්තර කිව්වා ඇති මෙන්න පල්ලෙහා දාලා තියනවා මෙතනට යන්න ඕනේ පාර. ඔයාලත් ගිහිල්ලම මේක බලන්නකෝ.

හරි එහෙනම් මම දනට නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු ආ. මේ පොතට මම අස උනාට මට ඉතින් ඕක කරගන්න ක්‍රෙඩිට් ඩෙබිට් කාර්ඩ් නෑ. අහිංසක අසාවත් සමග මම කැපෙන්නම් හොඳේ.. කස්ටියටම ජය ආ...

Share:

Google එකෙන් අපිට අලුතින්ම නැති කල සේවාවන් හපොයි..


ඔන්න යාලුවනේ මම අදත් අයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් හොට් නිව්ස් එකක් හොයාගෙන. හැබැයි ඉතින් මට අද කියන්න වෙන්නේ ටිකක් විතර දුක හිතෙන නිව්ස් එකක් තමයි ඒත් ඉතින් මොනවා කරන්නද කියන්න වෙනවානේ. හරි අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා.

මෙන්න මේකයි යාලුවනේ කතාව, ඔයාලා හැමෝම දන්නවානේ ගුගල් කියන සමගම ඉතින් මෙයාලා අපිට ගොඩාක් සේවාවන් දීලා තියනවා. ගොඩක් ඒවා දීලා තියෙන්නේ නොමිලේ. ඉතින් මම අද කියන්න යන්නේ මෙයාලා පහුගුය සිකුරාදා තීරණය කරලා තියනවා අපිට ලැබෙන ඒ සේවාවන් ටිකක් කප්පාදු කරන්න ඒ කියන්නේ ඒවා නැති කරන්න තමයි මෙයාලා හදන්නේ. දුක හිතෙනවා නේද? හරි එකට කමක් නෑ අපි බලමු එහෙනම් මෙයාලා අපිට මොනවද නැති කරලා තියෙන්නේ කියලා.

මේ ලිස්ට් එකේ මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ, AdSense for Feeds, Classic Plus, Spreadsheet Gadgets, Places for Android, and +1 Reports in Webmaster Tools. The company also plans to merge its Picasa photo service with Google Drive, which means you’ll have 5GB for both Picasa photos and Drive items. හරි ඉතින් යාලුවනේ. ඔය ගැන ඔයාලට තවත් විස්තර බලාගන්න ඕනෙනම් මම පල්ලෙහා දීලා තියන via link එකෙන් ගිහින් බලා ගන්න. හරි එහෙනම් මම දැනට නවතින්නම්. තව අලුත් දේවල් ගොඩාක් තියනවා. ලියන්න වෙලාවක් නෑ.. එකයි එත් බය වෙන්න එපා මම පුළුවන් වෙලාවට අනිවාර්යෙන්ම ඔයාලට නිව්ස් ඒක දෙනවා ඈ... හරි එහෙනම් අපි ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කස්ටියටම ටටා ඈ... 

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ