" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, July 2, 2013

ගිනි නරියාගේ අලුත්ම කෝලම ජූලි 2 ඒ උනාට නිකන් ආ FireFox


හායි යාලුවනේ. ඔන්න ඔයාලා හැමෝටම සුබ සන්ද්‍යාවක් කියලා ප්‍රර්ථනා කරන ගමන්ම මම අද ආවෙත් ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් කියලා යන්න. ඔන්න අද මම කියන්න යන්නේ ගිනි නරියාගේ අලුත්ම කෝලම ගැන. ඉතින් මේ කෝලම තමයි ඔන්න මෙයාලත් ස්මාර්ට් ෆෝන් වලට අතගහලා නිකන්ම නෙවෙයි ඔන්න අන්තර්ජාලයට උපරිම සහයෝගයක් දක්වන මොබයිල් ඕඑස් Mobile OS එකකුත් එක්කන්ම. කොහොමද වැඩේ නේ .....

හරි ඔන්න ඕක තමයි අද මම ඔයාලට කියන්න ආව කතාව ඉතින් මේ OS එක නිකුත් කරේ නම් 2013 අප්‍රේල් 23 ඒත් තවම මොබිලේ එකක් නිකුත් කරලා තිබ්බේ නෑ. ඔන්න ඉතින් මුලින්ම මේ ෆෝන් එක අපිට දෙන්න යන්නේ 2013 ජූලි 02 ඉහතින් මෙන්න තියනව පල්ලෙහා ඒ නිව්ස් එක.


Mozilla today announced that it will soon launch the first smartphones running its Firefox OS. Deutsche Telekom and Telefonica will be the first carriers to sell the Firefox OS gadgets, the Alcatel One Touch Fire (left) and ZTE Open. Telefonica will begin offering the ZTE Open on July 2 for 69 Euros, which includes 30 Euros in credits for pre-paid customers.  in Spain .

මෙන්න තියනවා යාලුවනේ මෙයාලා මේක දාලා දෙන්න යන ෆෝන් දෙක .



මෙන්න තියෙනවා මේ OS එකේ අනිත් විස්තර ටික.

Company / developer
Mozilla Corporation
Programmed in
HTML5, CSS, JavaScript,[1]C++
Working state
In development
Source model
Open source[2]
Initial release
April 23, 2013
Latest stable release
1.0.0 / February 21, 2013; 4 months ago[3]
Latest unstable release
1.0.1 / updated daily
Supported platforms
ARM
Kernel type
Monolithic (Linux kernel)
Default user interface
Graphical
එහෙනම් යාලුවනේ ඔන්න මම දැන් නවතින්නම් , අයෙමත් අලුත් දෙයක සමගින් ඉකම්නින්ම හමු වෙමු . එහෙනම් කට්ටියටම ජය.. 
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ