" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, July 8, 2013

ඔයාලා Email එකට Upload කරන පින්තූර එක පාරම ඔයාගේ DropBox එකට යවමුද


හායි යාලුවනේ ඔන්න මම අද අයෙමත් අවේ ඔයාලට පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්න. මෙන්න මේකයි කතාව ඔයාලා හැමෝම වගේ ඊ මේල් යවනවනේ ඉතින් අපි ඔය ඊ මේල් වලට 4ටො එහෙම අප්ලෝඩ් කරනවනේ ඉහතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ඔයාලගේ ඊ මේල් එකට අප්ලෝඩ් කරන ෆොටෝ කෙලින්ම ඒ අප්ලෝඩ් එක හරහාම ඔයාලගේ ඩ්‍රොප්බොක්ස් එකට යවන විදිය. දෙපාරක් අප්ලෝඩ් කරන්න ඕනේ නෑ එක පාරම වැඩේ ගොඩ.

One of the best web application to upload files to your Dropbox from your Email account. With this free web service you can save your email attachments directly to your Dropbox. All you have to send an email with attachments to a unique email address provided by the Send to Dropbox website to upload files on your Dropbox folder.

එහෙනම් ඔයාලා මුලින්ම මෙන්න මේ මම දීලා තියන සයිට් එකට යන්න. ඊට පස්සේ ඒ සයිට් එකේ උඩම තියනවා. කොළ පාටින් SIGNUP කියලා අන්න එතන ක්ලික් කරලා ඔයාගේ විස්තර ඇතුලත් කරන්න එච්චරයි. මෙන්න පල්ලෙහා රුපය තියනවා.




මෙන්න මේ ගැන තවත් විස්තර........ 



එහෙනම් මම දැන් නවතිනවා . ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..... 
Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ