" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, July 8, 2013

මුහුණ පොතේ අලුත්ම නාඩගම Graph Search පට්ට පට පට ආ


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන. මේකත් ඉතින් මුහුණ පොතෙන් අපිට අලුතින්ම දෙන්න යන අලුත් වැඩක්. ගිය සතියේ අපේ චැට් බොක්ස් එක වෙනස් කරානේ චැට් මුණු ගොඩාක් දීලා. ඇත්තටම ඒක වෙබ් වර්ෂන් එකට අලුත් උනාට Android Mobile Apps එකේ නම් තිබුනා, හරි ඉතින් දැන් ඒවා වැඩක් නෑ අපි අද බලමු මේ අලුත්ම සීන් එක ගැන.

ඉතින් අද මම මේ කියන්න යන ග්‍රාෆ් සර්ච් එක මුලින්ම හදුන්වා දුන්නේ මේ අවුරුද්දේ ජනවාරි මෙයාලා මේකට අලුතින්ම අලුත් වැඩ කෑලි ටිකක් දාලා තියනවා ඔන්න පල්ලෙහා තියෙනවා විස්තරේ.

Originally announced in January 2013 and dubbed Graph Search, the new search engine lets you search your Facebook social graph for people, places, photos and interests.
With the new search engine, users will be able to ask specific questions, such as "which of my friends live in New York?" Graph Search is also integrated with Microsoft's Bing, meaning it will offer web search results if it can't find anything useful in your graph. 


හරි මෙන්න පල්ලෙහා තියනවා මේ ගැන විස්තරාත්මක වීඩියෝ එක. එකත් එහෙනම් බලන්නකෝ.


මෙන්න පල්ලෙහා තියනවා මේ ගැන බලා ගන්න තවත් ලින්ක්ස් ටිකක් ඒවටත් ගිහින් බලන්නකෝ එහෙනම් අපි ගියා අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.




Share:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ